@Brandy2020 Kohmada BN tyre Brand ekata thoranne pressure eka..ගොඩක් දෙනෙක් නො දන්න කතාවක් මේක.
ටයර් ප්රෙශර් එක, කටුව කැරකෙන ප්රෙශර් ගේජ් එකෙන් හරියට බලන්න බැහැ. 32 කිව්වාම 44 ක් ගහලා තිබ්බා එක පාරක්. ටයර් ජාතිය සහ යන පාර වල් අනුව ඔයාලා හිතලා හරියන ප්රෙශර් එක තෝරගන්න.
උදා: මම ඩන්ලොප් වලට 30-32 ගහපු එක ෆෙරෙන්ටිනෝ එකට 26....සැපයි නේ.....
Mageth ferantino.. 32 thamai gahanne nam.
