


Oi anna IMF yanawaluලොල් බ්ත්තරයක් ගැහුව කියල නේද අප්පේ අර මානව හිමිකම් වෙනුවෙන් උදේ හවා මරලතෝනි දෙන ජෙප්පො වට කරන් ගහන්නෙ,
අපි ස්ථී දුශන, හොරකම්, මිනිමැරුම් කරන උන්ට ගැහුවාම මානව හිමිකම් වෙනුවෙන් හෑලි ලිය ලියා අඩන ජෙප්පො නේද අප්පේ මේ..![]()
ස්ත්‍රී දූෂන කරන්නෙ පෝට්ටුවෙ උන් නේද ... හොරකම් කරන්නෙ පෝට්ටුවෙ උන් නේද ... උඹල උන්ට ගහනවද ...ලොල් බ්ත්තරයක් ගැහුව කියල නේද අප්පේ අර මානව හිමිකම් වෙනුවෙන් උදේ හවා මරලතෝනි දෙන ජෙප්පො වට කරන් ගහන්නෙ,
අපි ස්ථී දුශන, හොරකම්, මිනිමැරුම් කරන උන්ට ගැහුවාම මානව හිමිකම් වෙනුවෙන් හෑලි ලිය ලියා අඩන ජෙප්පො නේද අප්පේ මේ..![]()
ඔය වගේ පජාත වැඩ නම් අපි කරන්නෙ නැ කුණු ජෙප්පො උන්ට අවධානය ගන්ඩ රගන නාට්ක තමයි ඔය,නන්දසේනගේ බිත්තර හමුදාව. මේ වගේ කාලකන්නි බෙසිගේ පුතලානේ වියත්මග කියල ගෙනාවේ.. ලොල්![]()
ඒ මේ පොඩි බිත්තරයකින් ගහපු එවුන්ට ඔහොම වට කරගෙන නෙලන එක ජෙපි මානව හිමිකම් වලට ගැටලුවක් නැද්ද බන්????අපි හොරෙක් ගස් බැදල ගැහුවාම උබල දෙන ටෝක්ස් කෝ බන්..O
Oi anna IMF yanawalu
ඔය වගේ පජාත වැඩ නම් අපි කරන්නෙ නැ කුණු ජෙප්පො උන්ට අවධානය ගන්ඩ රගන නාට්ක තමයි ඔය,![]()



හිru එක සුපිරියටම දිල ජෙප්පන්ගෙ මානව හිමිකම් රෙද්ද ගැලවෙන්ඩම, අපි හොරෙක්ට මිනි මරුවෙක්ට කෙලියාම මානව හිමිකම් රචනා ලියන ජෙප්පො උන්ගෙ වාහනේකට බිත්තරයකින් ගහපුවා සලකන විදිහ ඔය, ලප කුමාරයට වැදුනනම් අරුන්ව මරයි මුන්, ඕන්න ඔහොමයි ජෙපි මානව හිමිකම්..ඔය බිත්තර ගගල නෙමෙයි මනුස්සයෝ, ජෙප්පොන්ට නිකන් බිත්තර බෙදලා.
හරියට නන්දසේන පල්ලිවල බෝම්බ හැංගුව වගේද![]()
මිනීමරුවෝ නිදහස් කරලා රෙද්දක් ඇඳගෙනද පිංතුවෝ කතා කරන්නේ..අපි ස්ථී දුශන, හොරකම්, මිනිමැරුම් කරන උන්ට ගැහුවාම මානව හිමිකම් වෙනුවෙන් හෑලි ලිය ලියා අඩන ජෙප්පො නේද අප්පේ මේ..![]()

