I know it's an antibiotic bro. That's where my question comes inEnhancin 625mg![]()
මාර සීන් එකප්රශ්නෙ මේකයි. මට psychiatrist දුන්න බෙහෙත් එක තමයි Enhancin 625mg කියන බෙහෙත් එක. මම දැන් නම් මේක බොන එක නවත්තලා ගොඩක් කල්. හැබැයි ඕක බොන කාලේ ඇත්තටම මට confidence ගතියක් දැනුනා අනිත් මිනිස්සුත් එක්ක හැසිරෙද්දී. මම ඊයේ නිකමට සර්ච් කරලා බැලුවා මොකද්ද මේ බෙහෙත් එක කියලා. බලද්දි මේක මේ antibiotic එකක්. එතකොට මෙතනදී ඇත්තටම වෙලා තියෙන්නෙ placebo effect එකක්ද? එහෙම නැත්තන් ඇත්තටම මේ බෙහෙත් එක සෝෂල් ෆෝබියා වලට effect වෙන විදිහක් තියෙනවද?

සිරාවටම ඒ කතාවත් ඇත්ත. antibiotics ඕනෙවට වැඩිය බොන්නත් හොද නෑ. හැබැයි නුවර ඉන්න හොඳම psychiatrist ලා දෙන්නෙක්ම දුන්නෙ ඕක.මාර සීන් එක
placebo effect කියල ඔහොම වෙන බේත් දෙන එක හොඳයිද![]()
අඩේ නෑනේ. මටනේ වැරදිලා තියෙන්නෙ. මන් මේ කියලා තියෙන්නෙ කනේ අමාරුවට ගත්ත බෙහෙත් එකක්නෙAntibiotics එකක් තමා..
එක්කෝ ඩොකාට වැරදීලා නැත්තම් ඩොකා අදුරගෙන තියෙනවා උබට වෙන ලෙඩක් තියෙනවා කියලා
සාමාන්‍යයෙන් දෙන්නේ SSRIs කැටගරි Drugs විතරයි
දැන් තමයි prescription එක බැලුවේ. Prodep 40 mg දීලා තියෙන්නෙ මටකනේ ඔපරේශන් එකක් කරාද උබට ?අඩේ නෑනේ. මටනේ වැරදිලා තියෙන්නෙ. මන් මේ කියලා තියෙන්නෙ කනේ අමාරුවට ගත්ත බෙහෙත් එකක්නෙදැන් තමයි prescription එක බැලුවේ. Prodep 40 mg දීලා තියෙන්නෙ මට
නෑ නෑ. කනට cotton bud දාලා කන සීරිලා තිබ්බා. මන් හිතන්නෙ එකට දුන්න බෙහෙත් එකක් වෙන්න ඕනේ ඕක.කනේ ඔපරේශන් එකක් කරාද උබට ?
Matath podi kale gedarin eliyata bahinna dunne na. Eka nisa wenna athi matath mehemaKiyanna dukai .mage podi eka corona kale ge athulema tamaia hitiye dan minissu dakkama adanawa bun doctor banala damma eye pereda .lamaya manasikawa watila kiyala![]()
Ow bun mamath wada wife wada .welawak na bun .sira paw mcn mama gedara giyama mage passenma enawaMatath podi kale gedarin eliyata bahinna dunne na. Eka nisa wenna athi matath mehema