Social Phobia වලට බෙහෙත් ගත්ත අය ඉන්නවද?

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    ප්‍රශ්නෙ මේකයි. මට psychiatrist දුන්න බෙහෙත් එක තමයි Enhancin 625mg කියන බෙහෙත් එක. මම දැන් නම් මේක බොන එක නවත්තලා ගොඩක් කල්. හැබැයි ඕක බොන කාලේ ඇත්තටම මට confidence ගතියක් දැනුනා අනිත් මිනිස්සුත් එක්ක හැසිරෙද්දී. මම ඊයේ නිකමට සර්ච් කරලා බැලුවා මොකද්ද මේ බෙහෙත් එක කියලා. බලද්දි මේක මේ antibiotic එකක්. එතකොට මෙතනදී ඇත්තටම වෙලා තියෙන්නෙ placebo effect එකක්ද? එහෙම නැත්තන් ඇත්තටම මේ බෙහෙත් එක සෝෂල් ෆෝබියා වලට effect වෙන විදිහක් තියෙනවද?
     

    AnuradhaRa

    Well-known member
  • ප්‍රශ්නෙ මේකයි. මට psychiatrist දුන්න බෙහෙත් එක තමයි Enhancin 625mg කියන බෙහෙත් එක. මම දැන් නම් මේක බොන එක නවත්තලා ගොඩක් කල්. හැබැයි ඕක බොන කාලේ ඇත්තටම මට confidence ගතියක් දැනුනා අනිත් මිනිස්සුත් එක්ක හැසිරෙද්දී. මම ඊයේ නිකමට සර්ච් කරලා බැලුවා මොකද්ද මේ බෙහෙත් එක කියලා. බලද්දි මේක මේ antibiotic එකක්. එතකොට මෙතනදී ඇත්තටම වෙලා තියෙන්නෙ placebo effect එකක්ද? එහෙම නැත්තන් ඇත්තටම මේ බෙහෙත් එක සෝෂල් ෆෝබියා වලට effect වෙන විදිහක් තියෙනවද?
    මාර සීන් එක
    placebo effect කියල ඔහොම වෙන බේත් දෙන එක හොඳයිද :confused:
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මාර සීන් එක
    placebo effect කියල ඔහොම වෙන බේත් දෙන එක හොඳයිද :confused:
    සිරාවටම ඒ කතාවත් ඇත්ත. antibiotics ඕනෙවට වැඩිය බොන්නත් හොද නෑ. හැබැයි නුවර ඉන්න හොඳම psychiatrist ලා දෙන්නෙක්ම දුන්නෙ ඕක.
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    උබ ගිහින් කියන්න ඇති doc ට මට social phobia තියෙනවා කියලා, doc ට හිතන්න ඇති උබ ඉන්ටෙර්නෙට් එකෙන් බලලා උබ ම රෝග විනිශ්චය කරගත්ත එකෙක් කියලා හිත හදලා ඔය බෙහෙත දෙන්න ඇති.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,179
    113
    - උඩරට -
    Antibiotics එකක් තමා..
    එක්කෝ ඩොකාට වැරදීලා නැත්තම් ඩොකා අදුරගෙන තියෙනවා උබට වෙන ලෙඩක් තියෙනවා කියලා 🤔

    සාමාන්‍යයෙන් දෙන්නේ SSRIs කැටගරි Drugs විතරයි
     
    • Like
    Reactions: kinkon and NRTG

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    Antibiotics එකක් තමා..
    එක්කෝ ඩොකාට වැරදීලා නැත්තම් ඩොකා අදුරගෙන තියෙනවා උබට වෙන ලෙඩක් තියෙනවා කියලා 🤔

    සාමාන්‍යයෙන් දෙන්නේ SSRIs කැටගරි Drugs විතරයි
    අඩේ නෑනේ. මටනේ වැරදිලා තියෙන්නෙ. මන් මේ කියලා තියෙන්නෙ කනේ අමාරුවට ගත්ත බෙහෙත් එකක්නෙ :lol: දැන් තමයි prescription එක බැලුවේ. Prodep 40 mg දීලා තියෙන්නෙ මට
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,179
    113
    - උඩරට -
    අඩේ නෑනේ. මටනේ වැරදිලා තියෙන්නෙ. මන් මේ කියලා තියෙන්නෙ කනේ අමාරුවට ගත්ත බෙහෙත් එකක්නෙ :lol: දැන් තමයි prescription එක බැලුවේ. Prodep 40 mg දීලා තියෙන්නෙ මට
    කනේ ඔපරේශන් එකක් කරාද උබට ?
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    කනේ ඔපරේශන් එකක් කරාද උබට ?
    නෑ නෑ. කනට cotton bud දාලා කන සීරිලා තිබ්බා. මන් හිතන්නෙ එකට දුන්න බෙහෙත් එකක් වෙන්න ඕනේ ඕක.
     
    • Like
    Reactions: charitha2011