ගේ අස්සටම වෙලා ඉන්න නිසා කොරෝනා හැදෙන්න තියෙන ඉඩකඩ වැඩි නිසා බූස්ටරේ ගැහුවා. මොනවද දන්නෙ නෑ මේකත් එක්ක හම්බෙන බෝනස්. හම්බෙන එව්ව මේ ත්රෙඩ් එකේම අප්ඩේට් කරන්නම්. 
Viharamahadevi eke ada thiyenawada ban?Viharamahadevi eke
ගේ අස්සටම වෙලා ඉන්න නිසා කොරෝනා හැදෙන්න තියෙන ඉඩකඩ වැඩි නිසා බූස්ටරේ ගැහුවා. මොනවද දන්නෙ නෑ මේකත් එක්ක හම්බෙන බෝනස්. හම්බෙන එව්ව මේ ත්රෙඩ් එකේම අප්ඩේට් කරන්නම්.![]()
puluwan nam uber ekak daala akkalage gedara palayan me dawas 3ta witarak..laga pathaka nemei nam ubage bike eke gewal laga yaluwek ta kiyala hari gihin dammawa ganin...ඔන්න දැන් අත රිදෙන්න ගන්නවා. ඇඟට පන නැති ගතිය පොඩ්ඩ පොඩ්ඩ එනවා. මහා මූසල ෆීලින් එකක් එනවා..![]()
බලමු හෙටත්.puluwan nam uber ekak daala akkalage gedara palayan me dawas 3ta witarak..laga pathaka nemei nam ubage bike eke gewal laga yaluwek ta kiyala hari gihin dammawa ganin...
බය නැතිව හිටපන් බං , අපිට නම් අත පොඩ්ඩක් රිදෙන්න ගත්තා , දවස් දෙකක් විතර මහා මූසල ෆීලින් එකක් තිබුනා එච්චරයිඔන්න දැන් අත රිදෙන්න ගන්නවා. ඇඟට පන නැති ගතිය පොඩ්ඩ පොඩ්ඩ එනවා. මහා මූසල ෆීලින් එකක් එනවා..![]()
අඩෝ දැන් ගානක් නෑ. අත රිදෙනවා හැබැයි තාම.