බූස්ටරේ ගැහුවා සිංහලු..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    ගේ අස්සටම වෙලා ඉන්න නිසා කොරෝනා හැදෙන්න තියෙන ඉඩකඩ වැඩි නිසා බූස්ටරේ ගැහුවා. මොනවද දන්නෙ නෑ මේකත් එක්ක හම්බෙන බෝනස්. හම්බෙන එව්ව මේ ත්‍රෙඩ් එකේම අප්ඩේට් කරන්නම්. 😌
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ගේ අස්සටම වෙලා ඉන්න නිසා කොරෝනා හැදෙන්න තියෙන ඉඩකඩ වැඩි නිසා බූස්ටරේ ගැහුවා. මොනවද දන්නෙ නෑ මේකත් එක්ක හම්බෙන බෝනස්. හම්බෙන එව්ව මේ ත්‍රෙඩ් එකේම අප්ඩේට් කරන්නම්. 😌

    ඒ කියන්නේ ගෙයින් එලියට යන අයට කොරෝනා හැදෙන්නේ නැද්ද බන්
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඔන්න දැන් අත රිදෙන්න ගන්නවා. ඇඟට පන නැති ගතිය පොඩ්ඩ පොඩ්ඩ එනවා. මහා මූසල ෆීලින් එකක් එනවා.. 😣😣😣
    puluwan nam uber ekak daala akkalage gedara palayan me dawas 3ta witarak..laga pathaka nemei nam ubage bike eke gewal laga yaluwek ta kiyala hari gihin dammawa ganin...
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඔන්න දැන් අත රිදෙන්න ගන්නවා. ඇඟට පන නැති ගතිය පොඩ්ඩ පොඩ්ඩ එනවා. මහා මූසල ෆීලින් එකක් එනවා.. 😣😣😣
    බය නැතිව හිටපන් බං , අපිට නම් අත පොඩ්ඩක් රිදෙන්න ගත්තා , දවස් දෙකක් විතර මහා මූසල ෆීලින් එකක් තිබුනා එච්චරයි
     
    • Wow
    Reactions: Heshan Daminda