Nissan pulsar car eka hodaida??? HW wage num ekak 29ta paduda
n16 වලත් di ආවද මචං...Oke warga keepayak tiyenawa.
Qg18dd (direct injection) awa cvt transmission modals tiyenawa balala ganna
Sorry petaluna primera p12 ekka
N15 එකක්ද??
N16 එකකුත් 30කට වගේ තිබුණ හැබැයි.
ඕක n16 එකක්නං ලාබයි. දන්න විදිහට fb 15 එකේ මැකනිකල් පාට්ස්, එන්ජින් තියෙන්නෙ.....
N15 එකනං,
මැකනිකල් පාට්ස්, එන්ජින් fb 14 එකට සමානයි. බොඩි පාට්සුත් දැන් රටේ තත්වෙ එක්කනං හොයන්න අඩු ඇති.
ඩෑශ්බෝඩ්, ඉන්ටීරියර් කෑලි කැඩිල වගේ සීන් තියෙනවනං අතහැරල දාන්න.
මැනුවල් එකකට යන්න පුලුවන්නං හොඳයි. ඔටෝ තෙල් කරන්නෙ නෑ... පරණ හින්ද මැනුවල් එකකට යන එක කෝකටත් හොඳයි.
ඩීසල් ඒවනං ගන්න එපා.
n16 newe primera p12 eke awa sunny walath tiyenawa with CVT (adui wahana) bluebird SSS eke tiyenawan16 වලත් di ආවද මචං...
මම හිතං හිටියෙ ශිල්පිය විතරයි කියල...
ඒකෙ එන්ජින් පාට්ස් හොයන්න ටිකක් අමාරුයි නේද??
ඔවු පල්සර් පෙට්රල් මොඩ්ල් fn කියල කියන්නෙ...,Pulsar කියන්නෙ FN15 Neda ?
n16 newe primera p12 eke awa sunny walath tiyenawa with CVT (adui wahana) bluebird SSS eke tiyenawa
N15 එකක්ද??
N16 එකකුත් 30කට වගේ තිබුණ හැබැයි.
ඕක n16 එකක්නං ලාබයි. දන්න විදිහට fb 15 එකේ මැකනිකල් පාට්ස්, එන්ජින් තියෙන්නෙ.....
N15 එකනං,
මැකනිකල් පාට්ස්, එන්ජින් fb 14 එකට සමානයි. බොඩි පාට්සුත් දැන් රටේ තත්වෙ එක්කනං හොයන්න අඩු ඇති.
ඩෑශ්බෝඩ්, ඉන්ටීරියර් කෑලි කැඩිල වගේ සීන් තියෙනවනං අතහැරල දාන්න.
මැනුවල් එකකට යන්න පුලුවන්නං හොඳයි. ඔටෝ තෙල් කරන්නෙ නෑ... පරණ හින්ද මැනුවල් එකකට යන එක කෝකටත් හොඳයි.
ඩීසල් ඒවනං ගන්න එපා.
Fb 15 eketh awa. QB15 thama model code eka. Okkoma same engine, gear box. Super saloon witharai awe. Options wedyi.n16 වලත් di ආවද මචං...
මම හිතං හිටියෙ ශිල්පිය විතරයි කියල...
ඒකෙ එන්ජින් පාට්ස් හොයන්න ටිකක් අමාරුයි නේද??
Ce106 නේද,මචං ඩීසල් එලිපන්ට් බැක් එකක් ගන්න එක ගැන අදසහක් කියපන්කො. පොඩි ආසාවක් ආවා.
Fb 15 eketh awa. QB15 thama model code eka. Okkoma same engine, gear box. Super saloon witharai awe. Options wedyi.
Puluwan nam L touring or G touring ekakata yanna. Normal wagon eka aththatama van ekak. Hondha model ekak family ekakata.මචං ඩීසල් එලිපන්ට් බැක් එකක් ගන්න එක ගැන අදසහක් කියපන්කො. පොඩි ආසාවක් ආවා.
Ce106 නේද,
ඕකනං දන්න තරමින් ලෙඩ අඩු වාහනයක්. 2c එන්ජිම හොඳ එන්ජිමක්... තෙලුත් හොඳට කරනව.
අවුලක් නෑ.
ගණං අඩුවට යන්නෙ පෙනුම නිසයි, වැගන් නිසයි වෙන්න ඇති...
හොඳට පාවිච්චි කරල තියෙන, අතින් අතට ගිහින් නැති, ලෝ මයිලේජ් වාහනයක් සෙට් වුනොත් ගන්න....
![]()
Puluwan nam L touring or G touring ekakata yanna. Normal wagon eka aththatama van ekak. Hondha model ekak family ekakata.
එහෙනං වැඩිය කල් අරින්න එපා. ඔය වගේ අතින් අතට ගියේ නැති, ඔච්චර පරණ වාහන හොයන්නත් නැති තරං. අනිවා මයිලේජ් එහෙමත් ඔර්ජිනල් ඇති...තෑන්ක්ස් මචං කමෙන්ට්ස් වලට, ඒක තමා කාර් එක. 2nd owner 2000 ඉඳන් පොර ගාවලු වාහනේ. තියෙන තැන දුරයි, ඔටෝ නිසයි පොඩ්ඩක් බල බල ඉන්නෙ.![]()
මචං ඩීසල් එලිපන්ට් බැක් එකක් ගන්න එක ගැන අදසහක් කියපන්කො. පොඩි ආසාවක් ආවා.