PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,048
    3
    118,613
    113
    Gampaha
    N15 එකක්ද??

    N16 එකකුත් 30කට වගේ තිබුණ හැබැයි.
    ඕක n16 එකක්නං ලාබයි. දන්න විදිහට fb 15 එකේ මැකනිකල් පාට්ස්, එන්ජින් තියෙන්නෙ.....

    N15 එකනං,
    මැකනිකල් පාට්ස්, එන්ජින් fb 14 එකට සමානයි. බොඩි පාට්සුත් දැන් රටේ තත්වෙ එක්කනං හොයන්න අඩු ඇති.

    ඩෑශ්බෝඩ්, ඉන්ටීරියර් කෑලි කැඩිල වගේ සීන් තියෙනවනං අතහැරල දාන්න.

    මැනුවල් එකකට යන්න පුලුවන්නං හොඳයි. ඔටෝ තෙල් කරන්නෙ නෑ... පරණ හින්ද මැනුවල් එකකට යන එක කෝකටත් හොඳයි.
    ඩීසල් ඒවනං ගන්න එපා.
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,574
    22,708
    113
    අම්බකිස්ස
    තෙල් කරනවා අඩු නිසා තමයි මාර්ක්ට් එක අඩු.වෙන නන් ආවේණික ගැටලු දන්නේ නැ. @PHBhagya කියලා තියෙන ටික හරි.එයාත නිසාන් පදින්නේ. ගන්නව නන් එයාගෙන් ශේප් එකේ විස්තරයක් අහලා බලන්න.උදව් කරන සුපිරි කොල්ලෙක්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,048
    3
    118,613
    113
    Gampaha
    Oke warga keepayak tiyenawa.

    Qg18dd (direct injection) awa cvt transmission modals tiyenawa balala ganna

    Sorry petaluna primera p12 ekka
    n16 වලත් di ආවද මචං...
    මම හිතං හිටියෙ ශිල්පිය විතරයි කියල...
    ඒකෙ එන්ජින් පාට්ස් හොයන්න ටිකක් අමාරුයි නේද??
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    N15 එකක්ද??

    N16 එකකුත් 30කට වගේ තිබුණ හැබැයි.
    ඕක n16 එකක්නං ලාබයි. දන්න විදිහට fb 15 එකේ මැකනිකල් පාට්ස්, එන්ජින් තියෙන්නෙ.....

    N15 එකනං,
    මැකනිකල් පාට්ස්, එන්ජින් fb 14 එකට සමානයි. බොඩි පාට්සුත් දැන් රටේ තත්වෙ එක්කනං හොයන්න අඩු ඇති.

    ඩෑශ්බෝඩ්, ඉන්ටීරියර් කෑලි කැඩිල වගේ සීන් තියෙනවනං අතහැරල දාන්න.

    මැනුවල් එකකට යන්න පුලුවන්නං හොඳයි. ඔටෝ තෙල් කරන්නෙ නෑ... පරණ හින්ද මැනුවල් එකකට යන එක කෝකටත් හොඳයි.
    ඩීසල් ඒවනං ගන්න එපා.

    Pulsar කියන්නෙ FN15 Neda ?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    n16 වලත් di ආවද මචං...
    මම හිතං හිටියෙ ශිල්පිය විතරයි කියල...
    ඒකෙ එන්ජින් පාට්ස් හොයන්න ටිකක් අමාරුයි නේද??
    n16 newe primera p12 eke awa sunny walath tiyenawa with CVT (adui wahana) bluebird SSS eke tiyenawa
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,048
    3
    118,613
    113
    Gampaha
    Pulsar කියන්නෙ FN15 Neda ?
    ඔවු පල්සර් පෙට්‍රල් මොඩ්ල් fn කියල කියන්නෙ...,

    Fn, fb පෙට්‍රල්,
    Sn, sb ඩීසල්

    පොදුවේ හදුන්වන්නෙ nසීරීස්, b සීරීස් කියල...
    N 16 එකනං ඩීසල් (sn 16) එන්නෙ නෑ මම හිතන්නෙ,

    n16 newe primera p12 eke awa sunny walath tiyenawa with CVT (adui wahana) bluebird SSS eke tiyenawa
    👍👍
     
    Last edited:

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    lankawe car wala price adu wenne na mcn..anathayo tika gannawa hoo gala wahana..anthimeta thiranaya kala math anathayek wage nissan march ekakwath gannawa kiyala..
     
    • Sad
    Reactions: manjulabw

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    N15 එකක්ද??

    N16 එකකුත් 30කට වගේ තිබුණ හැබැයි.
    ඕක n16 එකක්නං ලාබයි. දන්න විදිහට fb 15 එකේ මැකනිකල් පාට්ස්, එන්ජින් තියෙන්නෙ.....

    N15 එකනං,
    මැකනිකල් පාට්ස්, එන්ජින් fb 14 එකට සමානයි. බොඩි පාට්සුත් දැන් රටේ තත්වෙ එක්කනං හොයන්න අඩු ඇති.

    ඩෑශ්බෝඩ්, ඉන්ටීරියර් කෑලි කැඩිල වගේ සීන් තියෙනවනං අතහැරල දාන්න.

    මැනුවල් එකකට යන්න පුලුවන්නං හොඳයි. ඔටෝ තෙල් කරන්නෙ නෑ... පරණ හින්ද මැනුවල් එකකට යන එක කෝකටත් හොඳයි.
    ඩීසල් ඒවනං ගන්න එපා.

    මචං ඩීසල් එලිපන්ට් බැක් එකක් ගන්න එක ගැන අදසහක් කියපන්කො. පොඩි ආසාවක් ආවා.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    n16 වලත් di ආවද මචං...
    මම හිතං හිටියෙ ශිල්පිය විතරයි කියල...
    ඒකෙ එන්ජින් පාට්ස් හොයන්න ටිකක් අමාරුයි නේද??
    Fb 15 eketh awa. QB15 thama model code eka. Okkoma same engine, gear box. Super saloon witharai awe. Options wedyi.
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    Engine parts and running parts Oni tharam thiyanawa brand new ganna. Toyota original parts walata wada nissan original parts ganan.
    Body parts reconditioned thiyanawa Oni tharam habai Nissan handa ganan ussanawa wadi.

    Waahane body condition hodatama thiye num Baya nathuwa ganna. Anith ewwa okkoma hadanna puluwan
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,048
    3
    118,613
    113
    Gampaha
    මචං ඩීසල් එලිපන්ට් බැක් එකක් ගන්න එක ගැන අදසහක් කියපන්කො. පොඩි ආසාවක් ආවා.
    Ce106 නේද,
    ඕකනං දන්න තරමින් ලෙඩ අඩු වාහනයක්. 2c එන්ජිම හොඳ එන්ජිමක්... තෙලුත් හොඳට කරනව.
    අවුලක් නෑ.
    ගණං අඩුවට යන්නෙ පෙනුම නිසයි, වැගන් නිසයි වෙන්න ඇති...

    හොඳට පාවිච්චි කරල තියෙන, අතින් අතට ගිහින් නැති, ලෝ මයිලේජ් වාහනයක් සෙට් වුනොත් ගන්න....
    Fb 15 eketh awa. QB15 thama model code eka. Okkoma same engine, gear box. Super saloon witharai awe. Options wedyi.
    👍👍
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    Ce106 නේද,
    ඕකනං දන්න තරමින් ලෙඩ අඩු වාහනයක්. 2c එන්ජිම හොඳ එන්ජිමක්... තෙලුත් හොඳට කරනව.
    අවුලක් නෑ.
    ගණං අඩුවට යන්නෙ පෙනුම නිසයි, වැගන් නිසයි වෙන්න ඇති...

    හොඳට පාවිච්චි කරල තියෙන, අතින් අතට ගිහින් නැති, ලෝ මයිලේජ් වාහනයක් සෙට් වුනොත් ගන්න....

    👍👍

    Puluwan nam L touring or G touring ekakata yanna. Normal wagon eka aththatama van ekak. Hondha model ekak family ekakata.

    තෑන්ක්ස් මච‍ං කමෙන්ට්ස් වලට, ඒක තමා කාර් එක. 2nd owner 2000 ඉඳන් පොර ගාවලු වාහනේ. තියෙන තැන දුරයි, ඔටෝ නිසයි පොඩ්ඩක් බල බල ඉන්නෙ. 👍
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,048
    3
    118,613
    113
    Gampaha
    තෑන්ක්ස් මච‍ං කමෙන්ට්ස් වලට, ඒක තමා කාර් එක. 2nd owner 2000 ඉඳන් පොර ගාවලු වාහනේ. තියෙන තැන දුරයි, ඔටෝ නිසයි පොඩ්ඩක් බල බල ඉන්නෙ. 👍
    එහෙනං වැඩිය කල් අරින්න එපා. ඔය වගේ අතින් අතට ගියේ නැති, ඔච්චර පරණ වාහන හොයන්නත් නැති තරං. අනිවා මයිලේජ් එහෙමත් ඔර්ජිනල් ඇති...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    මචං ඩීසල් එලිපන්ට් බැක් එකක් ගන්න එක ගැන අදසහක් කියපන්කො. පොඩි ආසාවක් ආවා.

    puluwan nam G, L touring model ekak balahan. eke comfort hodai. CE106 basic ma van model eka.. pitipasse dunu enne. patta gahanna badu adinna nam supiri wahane (it built for that purpose originally)
    G touring wala rear coil spring enne. seat ehema hodai. full option enawa. DX eke melo option ekak ne.

    oke 2C engine eka enne. mul kale evage 2C , ita passe evage 2C molli engine awe. molli engine nam hodai.

    gannakota floorbboard, side eke ehema dirum thiyeda balanna. anith eka power steering rack eka balanna. oil leak da kiyala.