කිරි සමන් මාධ්‍යට කතා කරයි

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    muta maha gutikana penumak ne ban thiyenne.me wage gon yakku media show thiyala chun karawanna pissuda manda.munta dedi daduwam denna oni meke inna anik ekalawa hari hada ganna.nathinam anik unuth awulak na ban kiyala,me gan kabarai ge adi parema yanawa

    LGBT වලින් පස්සේ ප්‍රොමෝට් කරන්නේ Pedo.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    ඔය කෙල්ලො මූත් එක්ක ටික්ටොක් කරද්දි ටික්ටොක් වේසියො ගගා කුණුහරපෙන් බැනපු උන්ම තමා දැන් අනේ පව් පොඩි කෙල්ල මුගෙ පුක පලන්න ඕනෙ ගගා කිඹුල් කදුලු හෙලන්නෙ.
     
    AmuPissek

    Well-known member
  • Aug 18, 2021
    389
    425
    63
    යකෝ මූ එළියෙද??
    අනික කාන්තා පොලිස් මොකද මූව ගිනිච්චේ??
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඕකුන් කාලයක් අර ශම්මි කුමාර් ගණිකාවයි, ඒකිගෙ පරිවාර ගනිකාවොයි ගෙනල්ල වීඩියෝ හැදුව නේද? :lol:
     
    • Haha
    Reactions: Dr.Amdan

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    322
    451
    63
    මේ මනුස්සයා කියන්නෙ ඇත්ත නම් ඒ වෙලා තියෙන්නෙ සෑහෙන්න අසාධාරණයක්. බැරි වෙලා වත් වරදක් වෙලා නැති නම් මේ මනුස්සයා මෙහෙම ගුටි කාපු එක සෑහෙන්න ලොකු ප්‍රශ්නයක්.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේ මනුස්සයා කියන්නෙ ඇත්ත නම් ඒ වෙලා තියෙන්නෙ සෑහෙන්න අසාධාරණයක්. බැරි වෙලා වත් වරදක් වෙලා නැති නම් මේ මනුස්සයා මෙහෙම ගුටි කාපු එක සෑහෙන්න ලොකු ප්‍රශ්නයක්.
    එකෝමත් එක කාලෙක ගෑනු ළමයෙක්(සේයා?) මැරිලා අල්ලපු ගෙදර porn save කරන් හිටිය කොල්ලෙකුයි, හේනක කොන්ඩෙ වවන් හිටපු එකකුයි අල්ලන් ගිහින් හෙළුවෙන් එල්ලලා තඩිබාල තිබ්බා. රටේ චැනල්වල වුන් බලන් හිටියා වගේ කතා කිව්වේ 😄
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කෙල්ල මූ එක්ක යනවා කියල කොල්ලෝ එක්ක ආතල් ගන්න යන්න ඇති. මූත් කලින් අනින්නඇති . මොකා හරි උනත් වැරදි උනත් හිරේ ගියාම තීන්දුව දෙන්නත්ක කලින් මෙහෙම ගහනඑක වැරදී. කොහොමත් රාජපක්ෂ ලා බලේ ඉන්නොකට නිතිය බල්ලට යනවා , කොන්ඩයගේ සීන් එක දවස්වල මේ රෙජිමේ බලේ හිටියනම් කොණ්ඩයව මරල , ගොබ්බ රාජපක්ෂ බයි හැතිකරේ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    එකෝමත් එක කාලෙක ගෑනු ළමයෙක්(සේයා?) මැරිලා අල්ලපු ගෙදර porn save කරන් හිටිය කොල්ලෙකුයි, හේනක කොන්ඩෙ වවන් හිටපු එකකුයි අල්ලන් ගිහින් හෙළුවෙන් එල්ලලා තඩිබාල තිබ්බා. රටේ චැනල්වල වුන් බලන් හිටියා වගේ කතා කිව්වේ 😄
    සේයා ඝාතන සිද්ධියෙ තමයි. ලැප් එකේ පෝර්න් තිබ්බ කියල අවුරුදු 17ක කොල්ලෙක් උස්සන් ගිහින් පරාලෙක ගැට ගහන් ගහල තිබ්බ. පස්සෙ ඇත්ත වැරදිකාරයගෙ අයියද මල්ලිද උස්සන් ගිහින් ඌමයි කිවුව දූෂණය කරල මැරුවෙ. දැන් ඔය වැරදිකාරයා කියල මරණ දඩුවම දුන්න එකත් ඇත්ත වැරදිකාරයද කියල දෙයියො තමා දන්නෙ.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    එකෝමත් එක කාලෙක ගෑනු ළමයෙක්(සේයා?) මැරිලා අල්ලපු ගෙදර porn save කරන් හිටිය කොල්ලෙකුයි, හේනක කොන්ඩෙ වවන් හිටපු එකකුයි අල්ලන් ගිහින් හෙළුවෙන් එල්ලලා තඩිබාල තිබ්බා. රටේ චැනල්වල වුන් බලන් හිටියා වගේ කතා කිව්වේ 😄
    අන්තිමට ඒකේ සැබෑ වැරදිකරු උනේ කවුද ? අර කොන්ඩයා කියන එකා නෙමේද ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    කිරි සමන් නිර්දෝෂි . ඕං බලපන් නඩුවෙන් නිදහස් වෙනවා . කොටින්ම කෙල්ල රෙප් වෙලා නෑ . කැමැත්තෙන් සෙක්ස් කරලා තමා වෙට් වෙලා තියෙන්නේ එකත් කිරි සමන් නෙමෙයි
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අන්තිමට ඒකේ සැබෑ වැරදිකරු උනේ කවුද ? අර කොන්ඩයා කියන එකා නෙමේද ?
    නෑ. ඌව හෙලුවෙන් එල්ලල ගහල, ඇට තැලෙද්දි මිනිහ වගකීම බාරගත්තා ඌම කරා කියලා 😂
    ඒත් DNA ටෙස්ට් තිබ්බ නිසා මිනිහ නිදහස් උනා
    අපරාදෙ කියන්න බෑ O/L කරපු කොල්ල නම් පස්සෙ කුඩු හගන්න පටන් අරන් තිබ්බ
    ඌට ඉතින් වෙන මොන ජීවිතයක්ද අරකෙන් පස්සෙ? 😂
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    නෑ. ඌව හෙලුවෙන් එල්ලල ගහල, ඇට තැලෙද්දි මිනිහ වගකීම බාරගත්තා ඌම කරා කියලා 😂
    ඒත් DNA ටෙස්ට් තිබ්බ නිසා මිනිහ නිදහස් උනා
    අපරාදෙ කියන්න බෑ O/L කරපු කොල්ල නම් පස්සෙ කුඩු හගන්න පටන් අරන් තිබ්බ
    ඌට ඉතින් වෙන මොන ජීවිතයක්ද අරකෙන් පස්සෙ? 😂
    Kuda anthimata veradikaru une ?
     
    • Like
    Reactions: NRTG