කිරි සමන් මාධ්‍යට කතා කරයි

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    චුදිතයෝ හො වින්දිතයෝ හෝ කරන මෝඩම වැඩක් මේක. නඩුවක් යද්දි කවදාවත් උසාවියෙන් පිට නඩුවට අදාල දේවල් කියන එක ඉතාම අවාසිසගතයි වගේම මේකම පරාවලල්ලක් වෙන්න පුලුවන්. ගොඩක් වෙලාවට මෙයාලා බලාපොරොත්තුවෙන්නේ සමාජයෙන් අනුකම්පාවක්..නමුත් නිතිය හමුවේ තවත් කෙල වෙන එක වෙන්කේ.


    තමන්ට කස්ටඩි එකේදි ගැහුවනම් නඩුවක් දාන්න. වන්දි ගන්න. කිසි අවුලක් නැ. ප්‍රතිපාදන තියනවා.ඒක උසාවිය තුල කතාකරන්න. එලියෙ කතා කරලා සාක්සි විනාස කරගන්න එපා.

    අනික වින්දියන්වෙනුවෙන් කියන ngo වලින් පරිස්සම් වෙන්න.
    මූ වගේ පකයන්ට තියෙන අයිතිවාසිකම් හත්තිලව්වෙ අර පුංචි කෙල්ල 😥😥
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ඕක වෙන්නෙ මේ ගොල්ලන්ට ඕනි වෙනව ඉක්මනටම සමාජය ඉදිරියෙ නිවැරදි කරුවෙක් වෙන්න හෝ මාධ්‍යවලින් දෙන ප්‍රකාශවලට උත්තරදෙන්න වගේ නෙ.
    ඒක තමයි. අපේ හරක් නිතිය දන්නැ. සමාජයත් නිතිය දන්නැ.

    නිතිය අනුව උසාවියෙන් වැරදිකාරයා වෙනකං චුදිතයා, නිවැරදිකරුය කියන පැත්තේ තියෙන්නේ. උසාවියක වැඩිපුරම දත කාලා නඩුව ඇදගෙන යන්නේ පැමිණිල්ල. මොකද උන්නඩුව ඔප්පු කරවගන්න ඕනේ.

    සමාජයෙන් ඉක්මනට සමාජයෙන් නිවැරදිකරු හෝ වැරදිකරු වෙලා තේරුමක් නැ. සමාජය දුන්න සිල් එක කවදාවත් වෙනස් වෙන්නැ. මෙතනත් පේනවනේ නඩුව අහලා නැතුවක් මුව මරපං ඇට තලපං කියලානෙ කියන්නේ. ඒ නිසා කියන මගුලක්උසාවියෙ කියලා තමන්ගේ හෘද සාක්ෂිය නිදහස් කරගන්න එකයි බුද්ධිමත්මක
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    mata hitha ganna bari, ai me wage lontha pol ponsiyanta media puka denna yanne???
    media wesawanta salli nathuwada???? ehema wenna widiyak naha, Okun ara celebrities'kiya ganna gon badu tika wikunan kanawa
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මූ වගේ පකයන්ට තියෙන අයිතිවාසිකම් හත්තිලව්වෙ අර පුංචි කෙල්ල 😥😥
    ඉතින් එ පුංචි කෙල්ලටත් අයිතිවාසිකම් තියන නිසාතමා මේවිදිහට නඩුවක් යන්නේ. මේක වල්වැදුනේ නැනෙ. පොලිසියත් උනන්දුවෙන් වැඩ. ඉදිරියෙදි දෙන තින්දුවෙන් ලමයට මදිපුංචිකමක් උනොත් උපරිමාධිකරණය දක්වා යන්න පුලුවන්. අයිතිවාසිකම් තියනවා. වින්දිතයන් සුරැකිමේ නිති තියනවා.

    ඉමෝෂනල් තමයි. මේක රේප් එකක්. නමුත් හැමදේම දෙපැත්තක් තියනවා. දෙපැත්තටම සාධාරණ නඩු විභාගයක් තහවුරු කිරිම වෙනුවෙනුයි ජනතාව පෙනි සිටිය යුත්තේ.

    අනික නඩුවෙන් වරද කාරයා උනොත් නිතිය යටතේ එල්ලා මරන්න ප්‍රතිපාදන නැතත් නිති වෙනස් කරලා හරි එල්ලා මරන්න ඔනාකියන තැන මමඉන්නවා . මොකද එතකොට ඌ වැරදිකාරයෙක්. වැරදිකාරයට බබා හුකුන් කරලා වැඩක් නැ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    ඒක තමයි. අපේ හරක් නිතිය දන්නැ. සමාජයත් නිතිය දන්නැ.

    නිතිය අනුව උසාවියෙන් වැරදිකාරයා වෙනකං චුදිතයා, නිවැරදිකරුය කියන පැත්තේ තියෙන්නේ. උසාවියක වැඩිපුරම දත කාලා නඩුව ඇදගෙන යන්නේ පැමිණිල්ල. මොකද උන්නඩුව ඔප්පු කරවගන්න ඕනේ.

    සමාජයෙන් ඉක්මනට සමාජයෙන් නිවැරදිකරු හෝ වැරදිකරු වෙලා තේරුමක් නැ. සමාජය දුන්න සිල් එක කවදාවත් වෙනස් වෙන්නැ. මෙතනත් පේනවනේ නඩුව අහලා නැතුවක් මුව මරපං ඇට තලපං කියලානෙ කියන්නේ. ඒ නිසා කියන මගුලක්උසාවියෙ කියලා තමන්ගේ හෘද සාක්ෂිය නිදහස් කරගන්න එකයි බුද්ධිමත්මකො
    ඔව් නෙ පැමිණිල්ල නටල නටල ගේන සාක්ෂි පොඩි හරි සැකයක් තියෙනව කියල ඔප්පු කරගත්ත නන් ඇතිනෙ මුට. දැන් ඉතින් මුගෙ කතාවයි ඔක්කොම අල්ලල අරුන් හොද ආතල් එකක් දෙයි.

    ලංකාවේ ඉන්න ප්‍රධාන TV චැනල් ටික tiktok කිරිසමන් ගැනයි , youtube හයිපයි සුප්පා ගැනයි නිව්ස් හදනවා ඇති රෑට ප්‍රධාන ප්‍රවෘති වල දාන්න.
    :lol: :lol:
    හයිපයි සුප්පාටත් මාර පල්ලම.
    ------ Post added on Jan 31, 2022 at 5:45 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මෙහෙමයි මේ............. මෙහෙමයි මෙ............. මේ......................... මේ.......................
    ඔයා ඒක බැලුවත්ද....😃
    මුන්ටත් මාධ්‍ය සාකච්චා තියන්න තරම් ලංකාවෙ මාධ්‍ය? ඉඳකින් යකො. විලි ලැජ්ජයි. නීතියෙන ආසාධාරනය උන කොච්චර් හොඳ මිනිස්සු ඉන්නවද. රෙදි නෑ අපෙත්
    එකඟයි....
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    මු කියන්නේ ඇත්තනම් මූට හෙන අසාදාරනයක් වෙලා තියෙන්නේ .
    මූ ඇත්තටම වැරදිකාරයෙක් උනත් පොලීසියට අපරාදකාරයන්ට පහර දෙන්න බැහැ .
     

    Purawasiya

    Junior member
  • Jan 30, 2022
    61
    57
    18
    මුට කරන්න තිබ්බේ කේබල් වලින් ගහන්න නෙවයි ... ගඩොල් කුඩු දාලා අතේ ගස්සවන්න .. මොකෝ එතකොට මාද්‍ය වල කටක් ඇරලා කියන්නද