Haa haa kade giya kiyala oki umbata gahanna denne na. BMW ekakin gihin bahapan etakotanan puka dik karai athul wenna aiyandi kiyalaමේකෙ ඉන්න සයිකො හුත්තලා ලෙඩ ගැන දෙන ටෝක්ස්. හැදිච්ච එකා දන්නෙ වේදනව. නරඹන උඹල නෙමෙයි. ඒ නිසා නිකං පඩ හෑලි නොලිය ඉදපල්ලා දන්නව වගේ. ක්‍රෑහ් ථූහ්!!
She looks overwhelming in joy
No signs of depression
E wagema thama depression thiyana godak aya posts dada ada ada inne na
Un eka hirakaragena control karaganna balanne
e nisa thama eka godakma worse wenne
kath ekkawath wadiya kathawak na thaniyamama inna thama balanne
------ Post added on Feb 1, 2022 at 4:21 PM
මේකෙ ඉන්න සයිකො හුත්තලා ලෙඩ ගැන දෙන ටෝක්ස්. හැදිච්ච එකා දන්නෙ වේදනව. නරඹන උඹල නෙමෙයි. ඒ නිසා නිකං පඩ හෑලි නොලිය ඉදපල්ලා දන්නව වගේ. ක්‍රෑහ් ථූහ්!!
තමන්ගේ ලඟම කෙනෙක්ට හෝ තමන්ට Depression හැදිලා කෙලවෙනකන්/මැරෙනකන් මේකේ එවුන් ලොරි ටෝක් දෙයි. හැමෝම එක වගේ නෑ. හැමෝටම එකවගේ දරාගැනීමේ හැකියාව නෑ. ඒක අඩු අයට තමා මේ ප්‍රශ්නේ තියෙන්නේ. අපිට දුක විදියට දැනන දේ ඒ අයට දැනෙන්නේ වේදනාවක් විදියට. ඕකේ භයානකකම තියෙන්නේ ඕකේ උච්ඡතම අවස්ථාවේදි තමන්ගේ ජීවිතේ නැති කරගන්න එක තමා තියෙන එකම ප්‍රතිකර්මේ කියලා හිතෙන එක. ඒ අය විදින වේදනාවෙන් මිදෙන්න.
maka attak, Math depression hadila hitiya. Prodep kiyana behetha ekka tawa keepayak dunna. eka biwwama sex karanna pana na. salli nathikota patta kenthi yanawa. salli hoyanna mul uneth ekamai. dn saneepai.Oya okkoma prashna enne salli nati kota. Salli tiyenawanan ona prashnekata pata gala wisadun hambenawa, minissu unat hondata salakanawa. Salli tiyena unta depression hadunata harima adui.
Okita heta amathi puthek hari nattan brad pitt wage ekek set unot depression lept wei ibema.
Attention seekers la ban. Oya garment wala kello kochchara katta kanawada. A kellonta me hali liyannawat wela nane.
------ Post added on Feb 1, 2022 at 2:14 PM

තමන්ට හැදෙනකන් ඒකෙ ආතල් එක දන්නෙ නෑ. ඒකයි ඔය හරක් වගේ හැසිරෙන්නෙ.
මමත් depression කිව්වම ඉස්සර ගණන් ගන්නෙ වත් නෑ. depression හැදිල දිවිනසාගෙන කිව්වම හෙන ජෝක් එකක් වගේ.
මට සති දෙකකට සිද්දියක් නිසා හැදුන depression (Situational depression). අම්මා ආතල් එක. කන්න බොන්න වත් බෑ බන්. ඕක තියන උන් විදෝන විදිය දන්නෙ ඉතින් හැදුන එකෙක් ම තමයි. මුන් ඔය ගොන් හරක් talk දෙන්නෙ නොදැනුවත් කම බන්. වෙන සීන් එකක් නෙවේ.
meyawath lagama pansale hamuduruwo hambenna wei wage neh. saratama depression

Avicii ta salli thibuna.Oya okkoma prashna enne salli nati kota. Salli tiyenawanan ona prashnekata pata gala wisadun hambenawa, minissu unat hondata salakanawa. Salli tiyena unta depression hadunata harima adui.
Okita heta amathi puthek hari nattan brad pitt wage ekek set unot depression lept wei ibema.
Attention seekers la ban. Oya garment wala kello kochchara katta kanawada. A kellonta me hali liyannawat wela nane.
------ Post added on Feb 1, 2022 at 2:14 PM
කමෙන්ට් දෙස බැලූ විට පෙනී යන්නේ මෙවන් හෑලි තව දහස් ගණනක් අවශ්‍ය බවයි.
------ Post added on Feb 2, 2022 at 4:33 AM
agreed. lankawe godak minissunta emotional intelligence ekak naha. samahara conditions walata wachana define karalath naha sinhalen.ඉතින් යකෝ ඉන්න ගානට තමා එහෙම වෙන්නේ ... දුප්පත් උන් 100,000 ක් ඉන්න කොට ඉන්නේ සල්ලි තියන උන් 1000 විතර තමා .. percentage බලපය නැතුව මේ ලක්ෂ ගණන් ඉන්න උන්ගෙන් 1000කුයි පොඩි ගානක් ඉන්න උන්ගෙන් 10යි සමාන කරන්නේHari a unata statistic aran balapan, etakota owa podi percentage ekak. Duppat ewunge percentage ekat ekka balanakota haal atayak wage. Loke duppat ewun dawasakata 1000k suicide karagattot mulu awrudu 10tama celebrities dennek thun denenk suicide karagani.
ඒක තමා බං කියන්නේ. මම වුනත් නොදකින් මුන්ට ප්‍රශ්නෙකට මූණදෙන්න බෑ කියලා ඉස්සර කිව්වා. කොහොම හරි මගේ යාලුවෙක් ඔය කේස් එකකට පෙති වගයක් බීලා අමාරු වෙලා සති ගානක් ICU හිටියා. කොහොම හරි හොයද්දි ලියුමකුත් ලියලා තියලා. ඒ ලියුම ශේප් එකේ අරගෙන කියෙව්වම තමා උන් හිතන විදිය ගැන අවබෝධයක් ආවේ. අපි කොච්චර හිත හැදුවත් සමහර අයට ඒ ෆීලින් එකෙන් අයින් වෙන්න බෑ. මම දැක්කා එකෙක් දාලා තියෙනවා සල්ලි තියේ නම් ඕවා මොකුත් නෑ කියලා. ඔය මම කිව්ව එකා ඉඩ කඩම් යාන වාහන හැම මඟුලක්ම තියෙන එකෙක්. අපි වගේ සල්ලි හොයන්න නම් වැඩ කරන්න ඕනේ මට්ටමේ එකෙක් නෙමෙයි. හිතපන්කෝ එහෙම එකෙක්ට ඔය වගේ දෙයක් කරගන්න තරම් හිතුනා නම් ඩිප්‍රෙශන් කොච්චර භයානකද කියලා.තමන්ට හැදෙනකන් ඒකෙ ආතල් එක දන්නෙ නෑ. ඒකයි ඔය හරක් වගේ හැසිරෙන්නෙ.
මමත් depression කිව්වම ඉස්සර ගණන් ගන්නෙ වත් නෑ. depression හැදිල දිවිනසාගෙන කිව්වම හෙන ජෝක් එකක් වගේ.
මට සති දෙකකට සිද්දියක් නිසා හැදුන depression (Situational depression). අම්මා ආතල් එක. කන්න බොන්න වත් බෑ බන්. ඕක තියන උන් විදෝන විදිය දන්නෙ ඉතින් හැදුන එකෙක් ම තමයි. මුන් ඔය ගොන් හරක් talk දෙන්නෙ නොදැනුවත් කම බන්. වෙන සීන් එකක් නෙවේ.
Ehema gattat umba statistic balapan, poverty wadi wena kota suicide rate eka wadi wenawa. Salli tiyena ungen sample ekak gattat unge suicide karaganna gana aduiඉතින් යකෝ ඉන්න ගානට තමා එහෙම වෙන්නේ ... දුප්පත් උන් 100,000 ක් ඉන්න කොට ඉන්නේ සල්ලි තියන උන් 1000 විතර තමා .. percentage බලපය නැතුව මේ ලක්ෂ ගණන් ඉන්න උන්ගෙන් 1000කුයි පොඩි ගානක් ඉන්න උන්ගෙන් 10යි සමාන කරන්නේ
මාත් එහෙමයි ඉස්සර. දැන් මේ අනිත් අය වගේ හිතුවෙ.
------ Post added on Feb 2, 2022 at 4:33 AM
ඒක තමා බං කියන්නේ. මම වුනත් නොදකින් මුන්ට ප්‍රශ්නෙකට මූණදෙන්න බෑ කියලා ඉස්සර කිව්වා. කොහොම හරි මගේ යාලුවෙක් ඔය කේස් එකකට පෙති වගයක් බීලා අමාරු වෙලා සති ගානක් ICU හිටියා. කොහොම හරි හොයද්දි ලියුමකුත් ලියලා තියලා. ඒ ලියුම ශේප් එකේ අරගෙන කියෙව්වම තමා උන් හිතන විදිය ගැන අවබෝධයක් ආවේ. අපි කොච්චර හිත හැදුවත් සමහර අයට ඒ ෆීලින් එකෙන් අයින් වෙන්න බෑ. මම දැක්කා එකෙක් දාලා තියෙනවා සල්ලි තියේ නම් ඕවා මොකුත් නෑ කියලා. ඔය මම කිව්ව එකා ඉඩ කඩම් යාන වාහන හැම මඟුලක්ම තියෙන එකෙක්. අපි වගේ සල්ලි හොයන්න නම් වැඩ කරන්න ඕනේ මට්ටමේ එකෙක් නෙමෙයි. හිතපන්කෝ එහෙම එකෙක්ට ඔය වගේ දෙයක් කරගන්න තරම් හිතුනා නම් ඩිප්‍රෙශන් කොච්චර භයානකද කියලා.
අනික depression හැදෙන බලපාන ප්‍රශ්නෙ අනික් උන්ට කිව්වට තේරෙන්නෙ නෑ. ඕව ප්‍රශ්නද බන් කියල කියයි.

