නිදහස් දිනය හෙන ගොබ්බයි නේද

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නිදහස ලබල අවුරුදු 70 ගානක් ගිහිල්ල ලංකාව ඇවිල්ල තියෙන තැන දැක්කම බ්‍රිතන්‍ය පාලනය මීට වඩා 10000 ගුණයක් හොදයි නේද ?හරි නම් නිදහස් දවසට මිනිස්සු කොඩියක් වත් දාන්න වටින්නේ නෑ බොරු පුරාජේරු රටක් මේක .තව ටික කාලෙකින් චීනෙට රට උගස් වෙලා යාවි බොරු උත්සව තියලා ගොන් අතල් ගන්න එක දැන් වත් නතර කරලා දම්මනම් හොදයි.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඔවු බං, අනික මෙච්චර හික වෙලා හිඟමනට වැටිලා තියෙන වෙලාවෙ වත් ණයට තෙල් ගහලා පරණ ලදරං දක්කගෙන ගිහින් මේ ජවුසම නටන්නැතුව හිටියනම් හරි,

    පෙබරවාරි 4 නිකං සිහිකරලා මැයි 18 තමයි සමරන්න ඔ්න.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    featured1.jpg
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔවු බං, අනික මෙච්චර හික වෙලා හිඟමනට වැටිලා තියෙන වෙලාවෙ වත් ණයට තෙල් ගහලා පරණ ලදරං දක්කගෙන ගිහින් මේ ජවුසම නටන්නැතුව හිටියනම් හරි,

    පෙබරවාරි 4 නිකං සිහිකරලා මැයි 18 තමයි සමරන්න ඔ්න.

    hmm ekath yanne nayata hadapu komis gahapu highway eke
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ හුත්ත රාජපක්සලාගෙන් නිදහස් උනාම තමයි රටේ සැබෑම නිදහස. කොහෙද කරුමෙට වහල්ලු ඉන්නවා 69 ලක්ෂයක්. උන්ට ඕනේ හැමදාම වහල්ලු විදියට ජීවත් වෙන්න. මොන නිදහසක්ද බන් දැන් තියෙන්නේ? හමුදාව අව්වේ කර කර කර සොක්කෝ ටික උන්ට සැලුට් ගහනවා. කොඩිය උස්සනවා. ලෝකේ වටේටම නයයි. හාල් හිගනවා. සිංහල ආණ්ඩුවක් ගෙන්න මුන්ට චන්දෙ දීපු උන් අරාබියේ වහල් කම් කරනවා. සුද්දා අපෙන් නිදහස් වෙලා ගියා මිසක් අපිට හම්බුන නිදහසක් නෑ. අවුරුදු 2500ක ඉතිහාසේ කබල් ගගා ඉන්නවා.
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම

    රාජපක්සලා නම් ඉතින් සාපයක් තමයි
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    අඩෝ මම ඊයේ ටවුමට යනකොට ටුක් වල 🇱🇰 කොඩි ගහගෙන යනවා හෝ ගාලා 🤣🤣 ඒත් බැලුවා මොකක්ද සීන් එක කියලා 🤣 පස්සේ මතක් උනේ නිදහස් දිනේ ලගයි කියලා 🤣
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    නිදහස සමරන්න නෙමෙයි ඔන
    ජාතික සෝක දිනයක් කරන්න ඔන
    වේස හුත්තලා මේ රටට කරපු කෙන්ගෙඩියක් නැහැ. නය අරන් රට දුවවල ඇරෙන්න. තුක් නොදකින් !!!
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    නිදහස සමරන්න නෙමෙයි ඔන
    ජාතික සෝක දිනයක් කරන්න ඔන
    වේස හුත්තලා මේ රටට කරපු කෙන්ගෙඩියක් නැහැ. නය අරන් රට දුවවල ඇරෙන්න. තුක් නොදකින් !!!
    ඔහොම කියන්නත් රටක් ඉතුරු කරේ මැදමුලන මෘගයා කියලා මතක තියා ගනින් 🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    එළාරගෙන් නිදහස් වෙච්ච දවස
    සොලියන්ගෙන් නිදහස් වෙච්ච දවස
    පුරුතුගීසින්ගෙන් නිදහස් වෙච්ච දවස
    ලන්දේසින්ගෙන් නිදහස් වෙච්ච දවස

    වගේ ඒවගෙ දින නැත්තෙ වෙලාවට. නැත්තන් ඒවත් සමර සමර ඉදී.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    ගොබ්බයි නේන්නං.
    කවදහරි බයි, ටොයි කාලකණ්ණි හොරුන්ගෙනුයි, උන්ට කඩේ යන ගොබ්බයොන්ගෙනුයි රටට නිදහසක් හම්බුනොත් තමා ඇත්ත නිදහසක් වෙන්නෙ. බංගලියොන්ගෙන්, පක්කොන්ගෙන්, ඉන්දියන් ඩස්පයොන්ගෙන් හාලුත් හිඟාකන උන් නිදහසක් සමරනවා. පුකෙන් හිනා. :ROFLMAO: :ROFLMAO:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    එළාරගෙන් නිදහස් වෙච්ච දවස
    සොලියන්ගෙන් නිදහස් වෙච්ච දවස
    පුරුතුගීසින්ගෙන් නිදහස් වෙච්ච දවස
    ලන්දේසින්ගෙන් නිදහස් වෙච්ච දවස

    වගේ ඒවගෙ දින නැත්තෙ වෙලාවට. නැත්තන් ඒවත් සමර සමර ඉදී.
    ගොබ්බයි නේන්නං.
    කවදහරි බයි, ටොයි කාලකණ්ණි හොරුන්ගෙනුයි, උන්ට කඩේ යන ගොබ්බයොන්ගෙනුයි රටට නිදහසක් හම්බුනොත් තමා ඇත්ත නිදහසක් වෙන්නෙ. බංගලියොන්ගෙන්, පක්කොන්ගෙන්, ඉන්දියන් ඩස්පයොන්ගෙන් හාලුත් හිඟාකන උන් නිදහසක් සමරනවා. පුකෙන් හිනා. :ROFLMAO: :ROFLMAO:
    ඕක ඉතින් සමරන්නම ඕනෙ නම්
    ජනරජ දිනය කියලා මැයි 22 සමරන්න ඕනේ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ හුත්ත රාජපක්සලාගෙන් නිදහස් උනාම තමයි රටේ සැබෑම නිදහස. කොහෙද කරුමෙට වහල්ලු ඉන්නවා 69 ලක්ෂයක්. උන්ට ඕනේ හැමදාම වහල්ලු විදියට ජීවත් වෙන්න. මොන නිදහසක්ද බන් දැන් තියෙන්නේ? හමුදාව අව්වේ කර කර කර සොක්කෝ ටික උන්ට සැලුට් ගහනවා. කොඩිය උස්සනවා. ලෝකේ වටේටම නයයි. හාල් හිගනවා. සිංහල ආණ්ඩුවක් ගෙන්න මුන්ට චන්දෙ දීපු උන් අරාබියේ වහල් කම් කරනවා. සුද්දා අපෙන් නිදහස් වෙලා ගියා මිසක් අපිට හම්බුන නිදහසක් නෑ. අවුරුදු 2500ක ඉතිහාසේ කබල් ගගා ඉන්නවා.
    ඕක මචන් හැමදාම මේකේ යන කතාවක්නේ. ඕකට විරුද්ද වෙන්න අපි මොනවද කරලා තියෙන්නේ?
    එලකිරියෙන්ම පටන් ගන්න. කඩේ යන උන්ගේ තෙරෙඩ් අප් කරන්න එපා. අර 69 ලක්ශේ කල දේට වඩා හපන්. උන් ත්‍රෙඩ් දමොත් මේකේ එක එනවා උඩටම. එකෙන් උන්ට ටාගට් එක ඩේලි හදලා දෙනවා.