නිදහස ලබල අවුරුදු 70 ගානක් ගිහිල්ල ලංකාව ඇවිල්ල තියෙන තැන දැක්කම බ්‍රිතන්‍ය පාලනය මීට වඩා 10000 ගුණයක් හොදයි නේද ?හරි නම් නිදහස් දවසට මිනිස්සු කොඩියක් වත් දාන්න වටින්නේ නෑ බොරු පුරාජේරු රටක් මේක .තව ටික කාලෙකින් චීනෙට රට උගස් වෙලා යාවි බොරු උත්සව තියලා ගොන් අතල් ගන්න එක දැන් වත් නතර කරලා දම්මනම් හොදයි.