ow ehema karannaKit එකෙන් තව ටිකක් පුරුදු වෙලාම එකට යනවා එහෙනම්![]()
ow ehema karannaKit එකෙන් තව ටිකක් පුරුදු වෙලාම එකට යනවා එහෙනම්![]()
Good Collection.Nikon D800 + 24-70 f2.8
64GB sanndisk extreame card
Godox v860 II + X1 trigger
+ a dry cabinet
UpCam එක Dry Box දානකොට lens එක battery එක ගලවලා දාන්න ඕනද? Humidity එක normally මොන range ඒකෙද තියාගන්න ඕන![]()
මම නම් එහෙම තමයි දාන්නේ නිතරම පාවිච්චි කරන්නේ නැත්නම්.Cam එක Dry Box දානකොට lens එක battery එක ගලවලා දාන්න ඕනද? Humidity එක normally මොන range ඒකෙද තියාගන්න ඕන![]()
Thanks මචං Lens එක ගලවලා තියෙනකොට අවුලක් වෙන එකක් නැ නේදමම නම් එහෙම තමයි දාන්නේ නිතරම පාවිච්චි කරන්නේ නැත්නම්.
සමහර dry boxes වල humidity level meter එකේ ideal humidity එක ගහල තියෙනවා. සාමාන්‍යයෙන් 20 - 40 අතර තමයි තියෙන්නෙ. Humidity level meter එකක් නැත්නම් silica gel dehumidifier එකේ බෝල රෝස පාට වීගෙන එනකොට charge කරන්න.
aniwa battery eka galawala thiyanna macho. Humidity eka 40-45 athara thiyagannaCam එක Dry Box දානකොට lens එක battery එක ගලවලා දාන්න ඕනද? Humidity එක normally මොන range ඒකෙද තියාගන්න ඕන![]()
awulak na macho. kit lens eka maru karala ganna. 24-105 ekak wage ganna puluwannam hodayiමේක අවුලක් නැද්ද etry Level කෙනෙකුට
Canon EOS Rebel T7 DSLR Camera with 18-55mm
mamath use karanne 35mm Nikkor 1.8G prime lens ekak.. Chuttak withara close up.. But colors ehema patta..Nikon Nikor Lens AF Nikkor 50mm f/1.8D
Rokinon FE8M-N 8mm F3.5 Fisheye (Mekath patta hodata use karanna dannawanam)


Portrait වලට කියාපු භාණ්ඩේ නේ..mamath use karanne 35mm Nikkor 1.8G prime lens ekak.. Chuttak withara close up.. But colors ehema patta..![]()
Portrait වලට කියාපු භාණ්ඩේ නේ..![]()
35mm focal length eka kiyanne samanya minis asata pena fov eka. portrait walata godakma hodayi. habayi godakma closeup shots walata hariyanne na mokada ethakota distortion enawa subject ekemamath use karanne 35mm Nikkor 1.8G prime lens ekak.. Chuttak withara close up.. But colors ehema patta..![]()