ගාල්ලෙ උන් වරෙල්ලා..

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,369
    113
    Colombo, Sri Lanka
    Muuda kittuwa inna aya machan, oya dhiwara rassawa karana aya wadipura inna pathi. Eka e rassawath ekkath apu deyakda koheda.
    එක ඇත්ත තමයි මචන්. අපිට නම් දකුණ කිව්වා ගමන් මතක් වෙන්නේ මුහුද අවට ඉන්න අයව තමයි....:yes:
     

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    භාශාව වෙනසක් තියෙනවා සමහර පැති. හැම පැත්තෙම එහෙම වෙනසක් නෑ. භාශාවේ වෙනස දකුනේ විතරක් නෙවෙයි මං අහල තියෙනවිදිහට වෙන පලාත් වලත් තියෙනවා.

    අනිත් එක වලී සීන් දකුනේ විතරක් නෙවෙයි. ඔය මොරටුව කොරලවැල්ල මීගමුව මුහුදු අයින් වල ඔය සීන් එක තියෙනවා

    එක නිසා ගොන් අතල් ගන්නෙ නැතුව දකුනට විතරක් ඔවා කියලා වෙනම රටක් කිය කිය ඉන්නෙ නැතුව අනිත් පැතිවලත් ඔව හොයල බැලුව වටිනවා.

    අනිත් පැතිවල ට වඩා දකුනේ උන්ට දකුනේ දෙයක් ගන හෙන අඩම්බරයක් කැක්කුමක් තියෙනවා. එක තමයි අනිත් උන්ට ඔය අමරුව
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    බෙන්තර ගගෙන් එහා බල්ලෙක් වත් මෙහෙට ගේන්න එපා කියලා කියන්නේ.

    ඇයි දන්නේ නෑනේ?😶
    අන්න ඒකයි මාත් ඇහුවේ 🙄

    ඒ කියන්නෙ භාශාවයි සීනි කුරුල්ලොයි ඇරෙන්න වෙන පස්නයක් නෑ නේද මචන්ලා 😁
    ------ Post added on Feb 6, 2022 at 10:55 AM
     

    danne na

    Well-known member
  • Apr 9, 2021
    216
    322
    63
    Sri Lanka
    වැඩ බැරි උනත් ගම ගාල්ලේ කියලා නම් අහලා තියෙනවා 😁😁😁😁
    මෙහෙම කියන්නේ ගාල්ලේ නොවන අයට. මේ කතාවට හේතුව උනේ කොළඹ වරායට සේවකයන් බදව ගන්න වෙලාවක. එතැනදී ගාල්ලේ වාරයේ වැඩ කරපු සේවකයන් ආවම කිසිම interview එකක් නැතිව අරගෙන, මොකද ඒ දවස් වල ගාල්ල වාරයේ හොද පළපුරුදු සේවකයෝ ඉදලා. මේ sean එක කතාවක් විදියට එලියට ගිහින් තියෙන්නේ ගාල්ලේ අය කිසිම දෙයක් බලන්නේ නැතුව job එකට ගන්නවා කියලා. ඒක නිසා හැමෝම ගම අහපු ගමන් ගාල්ලේ කියන්න පටන් අරන්. ඒක නිසා තමයි වැඩ බැරි උනත් ගම ගාල්ලේ කියන එක එලියට ආවේ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    දහදුරා එවුවොනං කොහෙත් ඉන්නව....

    දඹාන වැදි ගම්මාන කිවුවම හෙන අහින්සක පිරිසක්නෙ මතක්වෙන්නෙ...
    හැබැයි,
    මම දැකල තියෙන සුපිරිම අණ්ඩපාල, අංකූරො ඉන්නෙත් දඹානෙ ආදිවාසියො අතරෙම තමයි.......
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    දකුණේ උන් හොදයි බං.. ෆිට් උනොත් සදාකල් මිත්‍රයෝ තමා..කොළඹ උකන්නල වගේ නෑ..
    ගෑනුත් එහෙමයි... ගේ දොර වැඩලමයින්ගේ වැඩ වලට දක්ෂයි..

    මේවා පොදු කියමන්..එහෙන් මෙහෙන් වෙනස් වෙන්න පුළුවන් 😆
    දකුණේ කෙල්ලෙක් ඇබුල් තියල් හදන්න දන්නේ නැත්නම් ඒකිව බදින්න එපා

    ගාල්ලේ එකෙක් කොහේ ගියත් වැඩ බැරි උනත් ගේම ගහනවා කියල නම් දන්නවා
    ------ Post added on Feb 6, 2022 at 1:12 PM
     
    • Wow
    Reactions: akshanz 2.0

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    Yes i agree.
    Mama eka parak mage kellata talk karapu ekekta FB eken kellek wage msg karala uge dick pic ekak genna gatta.
    අඩේ එකනම් මහ ජහජරා වැඩේ බං.. උඹට මොකටද උගේ ‍ඩික් එකේ පොටෝ :eek:

    දකුණේ කෙල්ලෙක් ඇබුල් තියල් හදන්න දන්නේ නැත්නම් ඒකිව බදින්න එපා

    ගාල්ලේ එකෙක් කොහේ ගියත් වැඩ බැරි උනත් ගේම ගහනවා කියල නම් දන්නවා
    ------ Post added on Feb 6, 2022 at 1:12 PM

    ඉක්කයි මමයි ගාලු ගියා ඉක්කා දාලා මං ආවා කියලා කතාවකුත් තියෙනවානේ
    :D
    ------ Post added on Feb 6, 2022 at 5:04 PM
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    දකූණ ගැන මඩ / පම්පෝරි ගහන්නේ බහුතරයක්

    1. FB page ඇඩ්මින් ලා රීච් එක හදා ගන්න..
    2. දකුණු පලාත දැකලවත් නැති උන්
    anna hari bro.. wena palath wala inna page karayoth dakuna allala post danawa..