ලංකාවෙ මෝඩම සහ බුද්දිමත්ම සැට් එක ඉන්නෙ කියල අහල තියනව
එක ඇත්ත තමයි මචන්. අපිට නම් දකුණ කිව්වා ගමන් මතක් වෙන්නේ මුහුද අවට ඉන්න අයව තමයි....Muuda kittuwa inna aya machan, oya dhiwara rassawa karana aya wadipura inna pathi. Eka e rassawath ekkath apu deyakda koheda.

අන්න ඒකයි මාත් ඇහුවේබෙන්තර ගගෙන් එහා බල්ලෙක් වත් මෙහෙට ගේන්න එපා කියලා කියන්නේ.
ඇයි දන්නේ නෑනේ?![]()
මෙහෙම කියන්නේ ගාල්ලේ නොවන අයට. මේ කතාවට හේතුව උනේ කොළඹ වරායට සේවකයන් බදව ගන්න වෙලාවක. එතැනදී ගාල්ලේ වාරයේ වැඩ කරපු සේවකයන් ආවම කිසිම interview එකක් නැතිව අරගෙන, මොකද ඒ දවස් වල ගාල්ල වාරයේ හොද පළපුරුදු සේවකයෝ ඉදලා. මේ sean එක කතාවක් විදියට එලියට ගිහින් තියෙන්නේ ගාල්ලේ අය කිසිම දෙයක් බලන්නේ නැතුව job එකට ගන්නවා කියලා. ඒක නිසා හැමෝම ගම අහපු ගමන් ගාල්ලේ කියන්න පටන් අරන්. ඒක නිසා තමයි වැඩ බැරි උනත් ගම ගාල්ලේ කියන එක එලියට ආවේ.වැඩ බැරි උනත් ගම ගාල්ලේ කියලා නම් අහලා තියෙනවා![]()
දකුණේ කෙල්ලෙක් ඇබුල් තියල් හදන්න දන්නේ නැත්නම් ඒකිව බදින්න එපාදකුණේ උන් හොදයි බං.. ෆිට් උනොත් සදාකල් මිත්රයෝ තමා..කොළඹ උකන්නල වගේ නෑ..
ගෑනුත් එහෙමයි... ගේ දොර වැඩලමයින්ගේ වැඩ වලට දක්ෂයි..
මේවා පොදු කියමන්..එහෙන් මෙහෙන් වෙනස් වෙන්න පුළුවන්![]()
Yes i agree.මට තේරිච්ච විදිහට නම් උන් හෙන කපටී.. ලෝකෙ කාල වතුර බීල වගෙ.. හෙන ගේමේ ඉන්නේ..![]()

අඩේ එකනම් මහ ජහජරා වැඩේ බං.. උඹට මොකටද උගේ ඩික් එකේ පොටෝYes i agree.
Mama eka parak mage kellata talk karapu ekekta FB eken kellek wage msg karala uge dick pic ekak genna gatta.

දකුණේ කෙල්ලෙක් ඇබුල් තියල් හදන්න දන්නේ නැත්නම් ඒකිව බදින්න එපා
ගාල්ලේ එකෙක් කොහේ ගියත් වැඩ බැරි උනත් ගේම ගහනවා කියල නම් දන්නවා
------ Post added on Feb 6, 2022 at 1:12 PM

anna hari bro.. wena palath wala inna page karayoth dakuna allala post danawa..දකූණ ගැන මඩ / පම්පෝරි ගහන්නේ බහුතරයක්
1. FB page ඇඩ්මින් ලා රීච් එක හදා ගන්න..
2. දකුණු පලාත දැකලවත් නැති උන්