Honda Dio Cesta Scooter ???

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Honda Dio Cesta 49cc
    මේ බයික් එක හොඳයි ද? පාවිච්චි කරන අය ඉන්නව ද ?
    පාවිච්චියට ‍සුදුසුයි ද නැත්නම් ගන්න දෙයක් නැති මොඩල් එකක් ද? Honda නිසා මේකට Parts එහෙම ගන්න තියෙනව ද?





    maxresdefault.jpg