AirBNB ලංකාවෙ

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,705
    23,365
    113
    ලංකාවෙ AirBNB යූස් කරල වදයක් නැතුව අඩු ගානට දවස් දෙක තුනකට ඉන්න ගෙවල්, කාමර හොයාගන්න පුලුවන්ද බන්? තනියෙන් ඉන්න ඒවා?
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,010
    8,393
    113
    වාත කේස් නැද්ද බන්? පොඩ්ඩක් එක්ස්පීරියන්ස් කියපන්කො

    ඇයි බන්
    ------ Post added on Feb 8, 2022 at 3:37 PM
    අපි දන්න කෙනෙක්ට ලන්කාවට ඇවිත් නිරෝධායනය වෙන්න තමයි අපි බූක් කලේ. මුලින් ගිහිල්ලා තැන බැලුවා. whats app එකෙන් තමයි අයිතිකාරයව contact කලෙ. account එකට සල්ලි දැම්මෙ. වාතයක් උනෙ නෑ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,365
    113
    අපි දන්න කෙනෙක්ට ලන්කාවට ඇවිත් නිරෝධායනය වෙන්න තමයි අපි බූක් කලේ. මුලින් ගිහිල්ලා තැන බැලුවා. whats app එකෙන් තමයි අයිතිකාරයව contact කලෙ. account එකට සල්ලි දැම්මෙ. වාතයක් උනෙ නෑ.
    Thank you bn
     
    • Like
    Reactions: SK29