බූස්ටරේ කතාව ඇත්ත වගේ නේද?

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔය වචන වල තේරුම් හොදට දන්නවා. ඒකයි මම ඒක යොදාගත්තේ. බබෙක් නෙවෙයි.
    ෆයිසර් හා මොඩනා ෆුලි ඇපෘඩ් වෙලා ගොඩක් කල් යාලුවා. දැනට ෆයිසර් නේ දෙන්නේ බුස්ටර් විදිහට.
    ඒ අප්ප්රුව් උන එක ඔයාට හොදටම සුවර් ද? මේ ත්‍රෙඩ් එකේ කට්ටිය කියපු ඒවා ගොතල කියන ඒවාද එතකොට?
    හැම කෙනාටම හොදද කියන එක 100% සුවර් ද? මොකද මේක නොගහ ගෙදරට වෙලා ගයිඩ් අනුව ජිවත් උනොත් හැදෙන්නේ නැ . ඒ වගේම ගයිඩ් අනුව පිට ගිහින් හැසිරුනොත් එත් බේරෙන්න පුළුවන්. කම්ප්ලිකේෂන් තියන එහෙම ජිවත් වෙන කෙනෙක් බුස්ටර් එක ගහලා (එකේ මොකක් හරි කෙස් එකක් නිසා ) ප්‍රශ්නයක් උනොත් මොකද කරන්නේ? මම කියන්නේ මේක 100% සුවර් කරලා කියන්න එපා කියන එක

    අපේ අම්මයි ලොකු අම්මල දෙන්නයි
    ලොකු මාමයි, නැන්දයි, සේරම තුන්වෙනි එක ගැහුවා .
    කිසිම අමාරුවක් නැහැ .
    අපේ අම්මට වයස 60යි .
    2වෙනි එක විදලා මාස දෙකකට පස්සේ covid positive උනා .
    දවස් තුනක් ලාවට උන තිබුන පොඩි කැස්සක් එක්ක . ඊටපස්සේ කිසිම අමාරුවක් නැහැ .
    vaccine එක කොච්චර හොදද කියනවනම් අපේ අම්මගෙන් එයත් එක්ක එකටම හිටපු මටවත් බෝ උනේ නැහැ .
    මාත් vaccine 3ම විදගෙන ඉන්නේ . හැමදාම රස්සාවට ගියාම මිනිස්සු ලොකු ප්‍රමාණයක් මුණගැහෙනවා .
    හැම සතියෙම antigen කරනවා . තාම positive උනේ නැහැ .
    අපේ දැනගැනීමට...අම්මට සහ ඒ ගහපු අයට ලෙඩ මොනවා හරි තිබ්බද? නැත්නම් නිරෝගී අයද ?
    ------ Post added on Feb 7, 2022 at 7:13 PM
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    වෙන්න පුළුවන් දේ තමයි වැක්සින් ටික හරියට ස්ටෝර් කරන්නේ නැතිව ඇති. හරි නම් temp එක එහේ මෙහේ වුණොත් බැච් එකම ඩිස්කාර්ඩ් කරන්න ඕනි නමුත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    lol ayimath aevith janadipathi fail kiyala campaign karana hadaya... mevata thama puken hina yanne.... uge thread history eka baluva nam ona gonekta penava uth karannne politic kade yamak kiyala

    baya una para profile eka hide karagena.... :rofl: :lol:

    ehev eka hithanava me anith un kiyana katha anti vax campaign karanne kiyala lol

    anna eka den masa 1lu lankave vitharak.. lol :P
    ------ Post added on Feb 7, 2022 at 6:42 PM
    බුස්ටර් එෂ්පය්ර වෙන නිසා ද දන්නේ නැහැ එහෙනම් :angry::angry::ROFLMAO:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ඒ අප්ප්රුව් උන එක ඔයාට හොදටම සුවර් ද? මේ ත්‍රෙඩ් එකේ කට්ටිය කියපු ඒවා ගොතල කියන ඒවාද එතකොට?
    හැම කෙනාටම හොදද කියන එක 100% සුවර් ද? මොකද මේක නොගහ ගෙදරට වෙලා ගයිඩ් අනුව ජිවත් උනොත් හැදෙන්නේ නැ . ඒ වගේම ගයිඩ් අනුව පිට ගිහින් හැසිරුනොත් එත් බේරෙන්න පුළුවන්. කම්ප්ලිකේෂන් තියන එහෙම ජිවත් වෙන කෙනෙක් බුස්ටර් එක ගහලා (එකේ මොකක් හරි කෙස් එකක් නිසා ) ප්‍රශ්නයක් උනොත් මොකද කරන්නේ? මම කියන්නේ මේක 100% සුවර් කරලා කියන්න එපා කියන එක

    අපේ දැනගැනීමට...අම්මට සහ ඒ ගහපු අයට ලෙඩ මොනවා හරි තිබ්බද? නැත්නම් නිරෝගී අයද ?
    ------ Post added on Feb 7, 2022 at 7:13 PM

    අයියත් ලොකු⁣ ටෝක් දෙන ගුගල් ආචාරියක් වගේ. කලින් හැල්ලක් ලියලා මේ අපිට ඉමර්ජන්සි ඇපෘ ගැන උගන්වන්න ඇවිත්, ⁣ෆයිසර් මොඩනා දැනටත් ෆුලි ඇපෘ කිව්වාම, ඒක සුවර්ද අහනවා.
    අනේ අනිච්චේ.

    දැන් පටලන තව හැල්ලක් දිගැරලා.
    පවු අප්පා.

    අනික ඔයා ඇපෘ ගැනදන්නවා වගේ ලොකු ටෝක්ස් දුන්න විදිහට ඔය ඊළඟට අහපු ටික මගෙන් අහන්නැ. ගුගල් ආචාරියෙක් කියලා දෙවැනි වරටත් පෘෆ්.

    මොකද ප්‍රොසිඩියර් එක දන්න එකෙක් දන්නවා, යම් ඉතාම සුලු ප්‍රමානයකට ආබාධයක් එන්න පුලුවන්. නමුත්එක සමස්ථයෙන් 10000 ගානකින් එකක් කිය. ඔනාම බෙහෙතකට එහෙමය කියලා. පැනඩෝල් පෙත්ත නෙවෙයි, දෙන ඔක්සිංන් පවා විස වෙන්න පුලුවන් ඒ අවසථාව අනුව කියා.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    අපේ දැනගැනීමට...අම්මට සහ ඒ ගහපු අයට ලෙඩ මොනවා හරි තිබ්බද? නැත්නම් නිරෝගී අයද ?
    ------ Post added on Feb 7, 2022 at 7:13 PM
    අපේ අම්මට blood sugar සහ cholesterol තියෙනවා .
    ලොකු මාමට කිසිම බෝනොවෙන රෝගයක් නැහැ .
    අනිත් අය ගැනනම් හරියටම කියන්න දන්නේ නැහැ .
     
    • Like
    Reactions: HAneo

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඔව් බන්, ඕක විදපු ගොඩක් අයට හාර්ට් කේස් ඇවිත්. ගොඩක් උන් කෑගහනවා බිල්ලො මවනවා කියලා. ඕවට තර්ක කරලා වැඩක් නෑ, තමන් අකමැතිනම් ඕනි නෑ.

    උබලගෙ අම්මට ඉක්මන් සුවය පතනවා,තුණුරුවන් සරණයි!!!

    මොනවා හරි උදව්වක් තියේනම් මට මැසේජ් එකක් දාපන් මචන්. පුලුවන් ඕනි දෙයක් කරලා දෙන්නම්.
    බිල්ලෝ මවනවා කියල කැ ගහන්නේ මේකේ ඉන්න පොහොට්ටු වෙසියෝ 3න් දෙනෙක්. උන් නම් ඉතින් උපන් ගෙයි වහල්ලු. මොන උනත් මත දන්නා අන්කල් කෙනෙක්ට බුස්ටරේ ගහල අමාරු උනා. මේ ආණ්ඩුවට ඕනේ ඕක කොහොම හරි ගස්සල බේරෙන්න. ඩොකලත් වහල්ලු වෙලා දැන්
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඔව් ගොඩක් වයසක අයගේ pressure වැඩි වෙලා ලු. ලේ කැටි ගැහෙන සීන් වැඩී ලු. මමත් booster එක ගැහුවා. පොඩි පොඩි අවුල් තියෙනවා වගේ දැනෙනවා වෙලාවකට. හැබැයි වැඩේ කියන්නේ හෙම්බිරිස්සාවක් එහෙම හැදුනත් කලින් තරම් අමාරුවක් දැනෙන්නේ නෑ වගේ
    mata corona awata passe hemba set wunema naa.dan apee angawal hembata hondata orottu denwa wagee
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    බිල්ලෝ මවනවා කියල කැ ගහන්නේ මේකේ ඉන්න පොහොට්ටු වෙසියෝ 3න් දෙනෙක්. උන් නම් ඉතින් උපන් ගෙයි වහල්ලු. මොන උනත් මත දන්නා අන්කල් කෙනෙක්ට බුස්ටරේ ගහල අමාරු උනා. මේ ආණ්ඩුවට ඕනේ ඕක කොහොම හරි ගස්සල බේරෙන්න. ඩොකලත් වහල්ලු වෙලා දැන්
    mekayi seen eka ban mata teruna vidiyata

    avurudu 20 adu lamayinta vaccine vedak nahe..eka business ekak

    avurudu 20-100 ayata vaccine gahuvama merena saha rohal gatha vena gana aduyi..ekayi oya hema doctor kiyanne oka gahanna kiyala..mokada den e minissu hodatama hembath vela inne

    hebeyi 0.5% vage vaccine athuru abada enava.... e ena kande hoyanne nathi ekayi case eka... eka nikan luck eka vage vedak

    99.5% avulak venne nathi nisa un ara 0.5% baninava lesatama
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    mekayi seen eka ban mata teruna vidiyata

    avurudu 20 adu lamayinta vaccine vedak nahe..eka business ekak

    avurudu 20-100 ayata vaccine gahuvama merena saha rohal gatha vena gana aduyi..ekayi oya hema doctor kiyanne oka gahanna kiyala..mokada den e minissu hodatama hembath vela inne

    hebeyi 0.5% vage vaccine athuru abada enava.... e ena kande hoyanne nathi ekayi case eka... eka nikan luck eka vage vedak

    99.5% avulak venne nathi nisa un ara 0.5% baninava lesatama
    yes correct. aniwa 0.5% side effect thiyenawa. vaccine 2k ma gahapu ayata hadunata amaru wenne nane.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    නෑ මචන් ක්ලින්ක් වල ස්පිරිතාලවල එහෙම හිස්ට්‍රි රෙකෝඩ් තියෙනවනෙ. ඔපරේශන්වලට එන අය. ක්ලිනික් එන අය. ඕපීඩී ඩොක්ට ගාව එහෙම තියෙනවනෙ. එතකොට ඒවත් එක්කම දැන් තත්වෙත් ගන්න පුලුවන් නෙ.
    තියනවා බන් ඒත් ඒ ලෙඩ්ඩුන්ගේ. මට අපේ ඩොකෙක් කිව්වේ රෙකෝඩ් නැහැ කියලා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපේ අම්මට blood sugar සහ cholesterol තියෙනවා .
    ලොකු මාමට කිසිම බෝනොවෙන රෝගයක් නැහැ .
    අනිත් අය ගැනනම් හරියටම කියන්න දන්නේ නැහැ .
    ඒ කියන්නේ එතන අව්ලක් නැ කියන ඒක. :love:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,214
    113
    තියනවා බන් ඒත් ඒ ලෙඩ්ඩුන්ගේ. මට අපේ ඩොකෙක් කිව්වේ රෙකෝඩ් නැහැ කියලා.
    දැන් අපි OPD එහෙම ගියාම ඔක්කොම ටික දාගන්නවනෙ බන්. සෑහෙන කාලෙක ඉදල කරන දෙයක්නෙ මෙහෙ ඉස්පිරිතාලෙ.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    බූස්ටරේ නෙමෙයි, මොන කොරෝනා වැක්සින් එක ගැහැව්වත් පොඩි රිස්ක් එකක් තියෙනව. Asprin පෙත්තක් ගහන එක හොඳයි, ලේ කැටි ගැහෙන එක නවත්ත ගන්න නම්.
    උණ එක සහ ඇඟේ අමාරුවට පැන්ඩෝල් පැය 6/8 සැරයක් ගන්න වෙයි.
    වැක්සින් එක නිසා වෑල් හීනි වෙන්න පුළුවන් නැත්නම් ලේ කැටි වෙන නිසා ඒවට ලේ මදි වෙලා ප්‍රශ්න වෙන්න පුළුවන්.
    ඒක ගැන අවධානය අඩු නිසා මිනොස්සු මැරිලා උනත් ඇති.
     
    • Like
    Reactions: NRTG and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අයියත් ලොකු⁣ ටෝක් දෙන ගුගල් ආචාරියක් වගේ. කලින් හැල්ලක් ලියලා මේ අපිට ඉමර්ජන්සි ඇපෘ ගැන උගන්වන්න ඇවිත්, ⁣ෆයිසර් මොඩනා දැනටත් ෆුලි ඇපෘ කිව්වාම, ඒක සුවර්ද අහනවා.
    අනේ අනිච්චේ.

    දැන් පටලන තව හැල්ලක් දිගැරලා.
    පවු අප්පා.

    අනික ඔයා ඇපෘ ගැනදන්නවා වගේ ලොකු ටෝක්ස් දුන්න විදිහට ඔය ඊළඟට අහපු ටික මගෙන් අහන්නැ. ගුගල් ආචාරියෙක් කියලා දෙවැනි වරටත් පෘෆ්.

    මොකද ප්‍රොසිඩියර් එක දන්න එකෙක් දන්නවා, යම් ඉතාම සුලු ප්‍රමානයකට ආබාධයක් එන්න පුලුවන්. නමුත්එක සමස්ථයෙන් 10000 ගානකින් එකක් කිය. ඔනාම බෙහෙතකට එහෙමය කියලා. පැනඩෝල් පෙත්ත නෙවෙයි, දෙන ඔක්සිංන් පවා විස වෙන්න පුලුවන් ඒ අවසථාව අනුව කියා.
    හෙහෙහෙ තෑන්ක්ස බන්. මට ගුගල් එකෙන් හොයන්න දේවලුත් තියේ නැති දේවලුත් තියේ. මම කිව්වා එක හරියට කියවලා නැ වගේ. මෙහෙම් හිතන්න. දැන් ඔය දෙකම හොදම සෙට් එකක් නේ ඇප්රුව් කරලා තියෙන්නේ? දැන් මේ ත්‍රෙඩ් එකේම කි දෙනෙක් ට කම්ප්ලිකෙශ්න් ඇවිත් තියනවද? මම කිව්වේ ඔයාට හොදටම සුවර් කරන්න පුලුවන්ද අර ඩොක්ටර් ලා දුන්න 100% සහිතිකේ කියන එක? 100 කින් එකක් උනත් 10000 කින් එකක් උනත් මැරෙන්නේ බෙහෙතක් නිසා නම්, ඒ බෙහෙත නොගහා මේකෙන් බේරෙන්නත් පුල්වුඅන් නම්. අපි මේක හරියටම හරි කියන එක නොකියන්න ඕනේ නේද කියන එක අහන්නේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මිනිස්සුන්ට හරියට හිතන්න උගන්නන්න ඕනෙ. එහෙම කරනකල් මේ රටට ගොඩයෑමක් නෑ.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    wife ge appachghi
    oka gehuwa
    kakul idumunaa, kanna beri unaa
    hospital giyaama wakugadu aul welaa lu
    den dialize karanawa dawas 3n 3ta
    batayak daala thiyenne hart eken
     
    • Wow
    Reactions: Elv888