බූස්ටරේ කතාව ඇත්ත වගේ නේද?

naveenr

Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    මේක ඇතුලේ ලොකු ඇන්ටිවැක්සින් කැම්පේන් එකක් යනවා. ලු ලු කතා ගොඩයි. ප්‍රශ්නයක්තියනවානම් ඒක අදාල වෛද්‍ය සහය පතන්න. ඔච්චර සැකයිනම් නඩුවක් උනත් දාන්න පුලුවන්.
    කවුරුත් හොර බෙහෙත් ගහන්නැ. මේවා ඇපෘ වෙච්ච බිලියන ගානක් ගහන බෙහෙත්. කැමති නැත්තම් නොගා ඉන්න..නමුත් කරුනාකරලා අරු අරම කිව්වා මේම කිව්ව නොගා. තමන් ගහන්නැත්තම් ඇන්ටි කැම්පේන් එකක කොටසක් වෙන්න එපා.

    @GTRZ මචං මේක කරුනාකරලා බලන්න. අනවශ්‍ය පැත්තට ගෙනියන්න ඉඩ දෙන්න එපා. ජාතික ප්‍රශ්නයකදි අනවශ්‍ය කතා වපුරන තෝතැන්නක් වෙන්න ඉඩ දෙන්න එපා.
    forum එකක් කියන්නේ මිනිස්සුන්ට තමන්ගේ අදහස් දක්වන්න පුලුවන් තැනක්. ඉතින් ඕනිම කෙනෙකුට තමාගේ අදහස දක්වන්න පුළුවන්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,211
    113
    එල මචං. උබලා වගේ හෙන දාර පොරවල් නෙවෙයි අපි.


    කතා කරනවානම් ලු ලු නැතුව පෘෆ් එක්ක,අදාල වෛද්‍ය වාර්තා එක්ක කතා කරන්න ඕනා.හැමදේකටම ක්‍රමයක් තියනවා.

    අරුට උනා මුට උනා කියන්නේ නැතුව. ඒකම එක්තරා කැම්පේන් එකක කොටසක්වෙන්න පුලුවන්.අනික භාෂණයේ නිදහස කියලා තහවුරු නොවු කරුනු බෙදන්න බැ. එකනේ කිර්තිනාමයට හානිකිරිම, අගති කිරිම හෝ අපහස නඩු කියලා ජාතියක් නිතියෙම තියන්නේ.එතකොට ඔයාට කියන්න බැනේ භාෂනයේ නිදහස කියලා..පෘෆ් ඕනා.

    ඒකයි මම කියන්නේ. උසාවියේ දැනට කියලා තියනවා කැමතිනම් ගහගන්න කියලා.තමන්ට බය නම් නොගහ ඉන්න..නමුත් තමනුත් නොදන්න දෙයක් ගැන තහවුරු නොකල කතා පතුරවන්නේ නැතුව.

    උබ කියන එක හරි. ඒත් ගහන බේතෙ වගකීමක් අපිට ගන්න බෑ කියල හයිලයිට් කරල කියනව නන් ඒ බෙහෙත් නිසා වෙනව කියල මතු වෙන ලු ෆැක්ට් වලට හරියට පැහැදිලි උත්තර දෙන්න ඕනි. නැත්තන් ඕක වැඩි වෙන එක විතරයි වෙන්නෙ.

    පැනඩෝල් වල අතුරු අබාධ එනව කියලත් මත තියෙනව ඒව හැබැයි භාවිතාවත් එක්කම මිනිස්සුන්ට ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනව එහෙම කියන තරන් නෑ කියල. ඉතින් ඒව ගනන් ගන්නෙ නෑ. මේක එහෙම කරන්න බෑ හරියට ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස් එක්ක පෙන්නන ඕනි.

    උබට අමතක වෙච්ච තව දෙයක් තමා මේ ලු ෆැක්ට්ස් යූස් කරන අය තමා නාග ලෝකෙන් ආව ධාතුන් වහන්සේ වදින්න ගියෙ කියන එක. එහෙම ජනතාවකට කතා කරන්න විදික්‍රම තියෙනව ඒ විදියට ඒක කෙරෙනකන් ඕක විසදන්න බෑ.

    තව ඇන්ටිවැක්සස්ල වැඩි වෙන එකයි වෙන්නෙ. අනික් කාරණාව තමා මේ එන ඇන්ටිවැක්සස්ලගෙන බහුතරය පළවෙනි දෙක විදපු අය. එතකොට මේක අතේ තිබ්බ එකක් මේ නැති කරගෙන යන්නෙ. පළවෙනි දෙකට තිබ්බ විශ්වාසෙ ලු ෆැක්ට් වලින් නැති වෙනව නන් ඒ ලු ෆැක්ට්ස් වලට හරියට උත්තර දෙන්න විතරයි ඕනි එතකොට ඒ බහුතරයට මේක තේරෙනව.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    forum එකක් කියන්නේ මිනිස්සුන්ට තමන්ගේ අදහස් දක්වන්න පුලුවන් තැනක්. ඉතින් ඕනිම කෙනෙකුට තමාගේ අදහස දක්වන්න පුළුවන්.

    muge parana post and thread balapan

    uge mulu account ekema purpose eka president fail, kotinma uge words valin nandasena fail... balapan mu kochchara then vala president nandasena kiyala apahasa karala kiyala

    den eheva eka enava forum campaign kiya vanna lol
     
    • Like
    Reactions: elektro and NushenD

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    එළ බං.
    දන්නො දනිති මම කියපුවා.
    ඔයාගේ චරිත සහතිකයට ස්තුතියි.

    වැක්සින් එක නොගහ ප්‍රශ්නයක් උනත් තමන්ට තමන් විතරයි. වැක්සින් එක ගහලා ප්‍රශ්නයක් වෙනව කියන "මතයට" වඩා නොගැහුවොත් කොවිඩ් හැදුනොත් "අනිවාර්යයෙන්ම කරදර වෙනවා" කියලා අවුරුදු 2ක් තිස්සේ පැහැදිලි නේ. ඒ බරපතල රික්ස් එක ගන්න කැමති අය ගන්න.

    ප්‍රවර්ධනය කරන්න කරන වැඩ ගැන කතා කරලා වැඩක් නැ. මේ රටේ සැලැස්මක් නැ. මුල ඉදලා හැමදේම අනාගත්තා.

    Oke depaththak thiyenawa.
    Kohen giyath minissu thamai amaru watenne. Dan ahana ahana ekata UNA hadila. corona da, virus UNAda danne na.

    Eth Corona eka nam dan hadila hodawela yanawa wage penawa. uparima 7i ne amaruwa.
    Vaccine eka aragena heart attack ekak avith marila yanawata wada dawas 14 amaru wen inna eka hodai kiyala hamotama therenawa athi.

    Ehema eke gazette gahala wakrava minissu nta beheth viddawanna hadanne ay?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,211
    113
    @emoji diaries

    meka balapan... Delta kaledith 0.2% tibba ladaru marana % eka, vaccine karata passeth thamath 0.2%

    ehema venne kohomada?

    v2-png.158947


    image_2022-01-31_143416-png.158943
    @emoji diaries දැන් මේවගෙ ප්‍රශ්නවලට ඔය උඩින් අතගාගෙන උත්තර දීල වැඩක් නෑ. ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස් පෙන්නල තර්කයක් හදන්නයි ඕනි. එතකොට බලන් ඉන්න අය තීරණය කරයි තමන් ඒක ගන්නවද නැද්ද කියන එක. නැතුව දවසගානෙ වැඩි වෙන ලෙඩ්ඩු වැක්සීන් අරන් නෑ කියල බය කර කර ඕක කරාම වෙන්නෙ අර කියන ලු ෆැක්ට්ස් වැඩි වෙන එක විතරයි. බය නිසා ගහගන්න අය බොහොම ලේසියෙන් වැක්සීන් එකෙන් පස්සෙ වෙන ඕනිම දෙයක් වැක්සීන් එකට ඇඩ් කරනව.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    @emoji diaries දැන් මේවගෙ ප්‍රශ්නවලට ඔය උඩින් අතගාගෙන උත්තර දීල වැඩක් නෑ. ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස් පෙන්නල තර්කයක් හදන්නයි ඕනි. එතකොට බලන් ඉන්න අය තීරණය කරයි තමන් ඒක ගන්නවද නැද්ද කියන එක. නැතුව දවසගානෙ වැඩි වෙන ලෙඩ්ඩු වැක්සීන් අරන් නෑ කියල බය කර කර ඕක කරාම වෙන්නෙ අර කියන ලු ෆැක්ට්ස් වැඩි වෙන එක විතරයි. බය නිසා ගහගන්න අය බොහොම ලේසියෙන් වැක්සීන් එකෙන් පස්සෙ වෙන ඕනිම දෙයක් වැක්සීන් එකට ඇඩ් කරනව.
    man බූස්ටරේ thama gahuve naththe thama.. anith deka gahuva..e gahhuveth delta wave eka ivara unama.....

    plus derana nayi balanna nam giye nahe :P
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,211
    113
    man බූස්ටරේ thama gahuve naththe thama.. anith deka gahuva..e gahhuveth delta wave eka ivara unama.....

    plus derana nayi balanna nam giye nahe :P
    ඒක උබට කිව්වෙ නෑ. කෝට් කරාට උබේ චාර්ට් එක යූස් කරපු එක විතරයි කරේ. මාත් බූස්ටරේ ගැහුවෙ නෑ. දැන් වැක්සීන් එක ගහන්නද එපාද කියන්නෙත් නෑ නියුට්‍රල් ඉන්නෙ. :P
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඒක උබට කිව්වෙ නෑ. කෝට් කරාට උබේ චාර්ට් එක යූස් කරපු එක විතරයි කරේ. මාත් බූස්ටරේ ගැහුවෙ නෑ. දැන් වැක්සීන් එක ගහන්නද එපාද කියන්නෙත් නෑ නියුට්‍රල් ඉන්නෙ. :P
    mata nam gas siddyen passe government eke trust eka adu una

    mama danna bara ganak innava oya gas kathavama kiyala,munge vaccine sure nahe kiyana eka.. mokada mul davas vala pizfer danna sitha kamara nahe kiya kiya adapu un, eka paratama sitha kamara mevuna heti godak ayata pudumayii
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,211
    113
    mata nam gas siddyen passe government eke trust eka adu una

    mama danna bara ganak innava oya gas kathavama kiyala,munge vaccine sure nahe kiyana eka.. mokada mul davas vala pizfer danna sitha kamara nahe kiya kiya adapu un, eka paratama sitha kamara mevuna heti godak ayata pudumayii
    මාත් ඕකම තමා කියන්නෙ. ඇයි බන් අවුරුදු ගාණක් ටෙස්ට් ෆේල් නොවී පිළිවෙලට වෙච්ච දේකට එහෙම අවුල් වෙන්න පුලුවන් නන්. මේ ලගදි ආව දේවල් වලට මොන කතාද?
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    okata hethuva ekak vaccine vagema, virus eka power adu vela

    anith lokuma karane mul kale corona vala hari haman deyak kare nahe pana bayayi doctors la.. den godak doctor corona kivvata ganan ganne vath nahe...

    e nisa prathikara karanava venadata vada.. ithin marana aduyi...

    mage lagama nedayek nathi vela, rohale mul kale,gamen dennek gihin body eka demme vahaneta...kavuru vath baye giye nahe lagata... onna ohomayi mul kale media billo mevve
     
    • Haha
    Reactions: N A K A M U R A

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,912
    28,814
    113
    okata hethuva ekak vaccine vagema, virus eka power adu vela

    anith lokuma karane mul kale corona vala hari haman deyak kare nahe pana bayayi doctors la.. den godak doctor corona kivvata ganan ganne vath nahe...

    e nisa prathikara karanava venadata vada.. ithin marana aduyi... mage lagama nedayek nathi vela, rohale mul kale,gamen dennek gihin body eka demme vahaneta...kavuru vath baye giye nahe lagata... onna ohomayi mul kale media billo mevve
    Ekata tamai mamath damme..
    Vaccine eka nathuwa oya chart eka kohoma tiyeida?

    Vaccine enna kalin similar pandemic ekeka chart ekak thibbanan compare keranna thibba :P ..habai e datath reliable wena ekak na
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    hari nam booster gahanawanam ee kalin widapu ekenma gahanda oni mun me fruit salad wage hama ekenma kalawame gahanawa mama danna kenek inen pahala pana ne wheel chair eken yanne
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    අපේ අම්මයි තාත්තයි දෙන්නම 62යි වයස. බුස්ටර් එක ගහල දැන් මස දෙකක් විතර වෙනවා. කිසිම අවුලක් නෑ කියල කියන්නේ. අපිටත් බනිනවා ගහගන්න කියලා. දෙන්නම හැබැයි දැනට ෆිට් එකේ ඉන්නවා. තාත්තා නම් ජෝගින් යනවා, බර වැඩත් කරනවා. මොකුත්ම අවුලක් පෙන්න නෑ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Thaman ta hari thaman ge lagama kenek ta vaccine eka gahala prashnayak unama kauda bn balanna inne?
    kata nadu dannada?
    අපේ ගෙවල්වල ඉන්න වැඩිහිට්යොත් ඔය බුස්ටර් එන්නත ගහලනෙ ඉන්නෙ.. මම දන්න අවුරුදු 89 වෙන සීය කෙනෙකුත් විද ගත්ත ඔය ඉන්නෙ අපුරුවට ,ඒ සීය පලවෙනි හාට් Aටෑක් එක ආපු කෙනෙක් හදවත් දුර්වකකමක් තියෙන කෙනෙක් ,එහෙම මනුස්සයෙක්ටත් අවුලක් නැත්තන් කාටද අමුතු අවුල යන්නෙ??

    Anith de vaccine gahanna kiya kiya hathara wate musical shows thiyenawa. Minissu suuu gala.
    Nisi health guideline ekak na.

    මිනුස්සු හිරවෙලා ඉන්ඩ කැමති නැ තේරුම් ගනින් සත්තු නෙමේනෙ කුඩුකරල හදන්ඩ
    Ara kiuwa wage thaman ta inne thaman ma thamai.
    Eka hari
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    Some people find that their blood pressure is normal at home, but rises slightly when they're at the doctor. This is known as "white coat syndrome" or the white coat effect. The syndrome gets its name from doctors and medical staff who sometimes wear white coats in a professional setting.
    බොහෝවිට වෙන්න පුලුවන් Dr. ගනන්ගත්තේ නෑ වැඩියේ. ඉයේ කොහොමත් බය වෙලා වගේ හිටියේ නැගිටගන්න අමාරු උන නිසා. අද හොදට නැකිටින්න පුලුවන් අවුලක් නෑ වගේ ඉන්න හින්දා අද හොදා. දැන් වයසත් 77 විතර වගේ.
    මොකක්ද දන්නේ නෑ අවුල, කරන්න තියන ඔක්කොම අද කරලා ඉවර කරා. අද අරුන් ස්ට්‍රයික් නේ. රිපොර්ට් ටික බාර දේන්නවත් එකේක් නෑ ලෙඩා ලගින් තියලා යන්නලු.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    බුස්ට්ර් ගගනින්ග් බන් මටත් කෙල වුනා කැස්ස පොඩ්ඩක් තියෙනවා ලොකු අමාරුවක් වුනේ නැහැ ගෙදරින් මට විතරයි බදු ලැබුනේ විටමින් d පස් පංගුව විතරයි බිව්වේ