බූස්ටරේ කතාව ඇත්ත වගේ නේද?

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    වෛරස් හැදුනම දෙන්නෙ නිවාඩු දවස් 7 යි. වෛරස් එක අන්දන්න ගිහින් වෛරස් එක්ක දින 7න් වැඩට එන අය නිසා රටටම කොවිඩ්..

    ගොන් බූරු අමනකන් නිසා වැඩි හිටියෝ පව්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේක ඇතුලේ ලොකු ඇන්ටිවැක්සින් කැම්පේන් එකක් යනවා. ලු ලු කතා ගොඩයි. ප්‍රශ්නයක්තියනවානම් ඒක අදාල වෛද්‍ය සහය පතන්න. ඔච්චර සැකයිනම් නඩුවක් උනත් දාන්න පුලුවන්.
    කවුරුත් හොර බෙහෙත් ගහන්නැ. මේවා ඇපෘ වෙච්ච බිලියන ගානක් ගහන බෙහෙත්. කැමති නැත්තම් නොගා ඉන්න..නමුත් කරුනාකරලා අරු අරම කිව්වා මේම කිව්ව නොගා. තමන් ගහන්නැත්තම් ඇන්ටි කැම්පේන් එකක කොටසක් වෙන්න එපා.

    @GTRZ මචං මේක කරුනාකරලා බලන්න. අනවශ්‍ය පැත්තට ගෙනියන්න ඉඩ දෙන්න එපා. ජාතික ප්‍රශ්නයකදි අනවශ්‍ය කතා වපුරන තෝතැන්නක් වෙන්න ඉඩ දෙන්න එපා.
    හරි ඔයාට මෙහෙම කියන්නම් කෝ. WHO එකේ ලොක්කම පිළිගත්තා "අපිට වැරදීම් උනා කියල." ඒ වගේම නිකන් බැලුවොත් වක්සින් එකක් හදන්න සැහෙන කාලයක් යනවා.

    See This

    එහෙම එක්ස්පර්ට් ලා කියනකොට අපේ රටේ ඉන්න අය ඊට වඩා අඩුවෙන් දන්නේ කියල පැහැදිලි නේද? අවරුදු 7 - 8 යන දෙයක් මාස ගානෙන් හදනකොට එකේ වැරදීම් තියනවා ඕනේ තරම්. එක ඔයාට තේරෙනවනේ. ඉතින්

    " ප්‍රශ්නයක්තියනවානම් ඒක අදාල වෛද්‍ය සහය පතන්න"
    කියන කාරනාව දෙපාරක් හිතනවා මේ ගැන කරුණු දන්නා කෙනෙක්. එහෙම නේද?

    "කවුරුත් හොර බෙහෙත් ගහන්නැ. මේවා ඇපෘ වෙච්ච බිලියන ගානක් ගහන බෙහෙත්"

    මතක තියාගන්න මේවා ඉතා හදිසි බාවිතය සදහා දීපු ඒවා. නැතුව ඇපෘ කියන වචනය මේකට බාවිතා කරන එක නම් සැහෙන්න වැරදි. එහෙම කොහොමද ඇප්රුව් කරන්නේ අවරුදු ගානක් ලිනිකල් ට්‍රයල් කරන්න ඕනේ ඒවා මාස ගානෙන් දීලා.

    "ජාතික ප්‍රශ්නයකදි අනවශ්‍ය කතා වපුරන තෝතැන්නක් වෙන්න ඉඩ දෙන්න එපා."
    අනිවාර්යෙන් .එත් මේක වැරදි කියන්න රජයට හරි සාක්ෂි නැ . එහෙමයි කියන්න එළකිරි එකේ කතා කරන අයට සාක්ෂි නැ . ඒ නිසා මේක දෙපැත්තම තියනවා.

    මම නම් කියන්නේ එහෙම එකෙක් තියේ නම් එකට අපි සුදානම් වෙන එක තමා කරන්න ඕනේ. මම හිතන්නේ මෙතන කතා උනා හුගක් දේවල් ඒ සුදානම සදහා කට්ටිය දක්වපු අදහස් මිසක් මේකේ බිල්ලෝ මවන දෙයක් නෙමේ. ඕක GTRZ ට කියනෝ නම් තව තඩි බොරු දෙහ්ස්පාලන මිත්‍යා මේකේ යන්නේ. ඒවාත් එයා බලලා මොඩරේට් කරන්න ඕනේ නේ? එහෙම දෙයක් කරන්න බැරි මේකේ කියන්නේ තමන්ගේ මතේ. එක කියනකොට හැරීමයි කියල කිව්වොත් තමා වැරදි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,211
    113
    හරි ඔයාට මෙහෙම කියන්නම් කෝ. WHO එකේ ලොක්කම පිළිගත්තා "අපිට වැරදීම් උනා කියල." ඒ වගේම නිකන් බැලුවොත් වක්සින් එකක් හදන්න සැහෙන කාලයක් යනවා.

    See This

    එහෙම එක්ස්පර්ට් ලා කියනකොට අපේ රටේ ඉන්න අය ඊට වඩා අඩුවෙන් දන්නේ කියල පැහැදිලි නේද? අවරුදු 7 - 8 යන දෙයක් මාස ගානෙන් හදනකොට එකේ වැරදීම් තියනවා ඕනේ තරම්. එක ඔයාට තේරෙනවනේ. ඉතින්

    කියන කාරනාව දෙපාරක් හිතනවා මේ ගැන කරුණු දන්නා කෙනෙක්. එහෙම නේද?

    මතක තියාගන්න මේවා ඉතා හදිසි බාවිතය සදහා දීපු ඒවා. නැතුව ඇපෘ කියන වචනය මේකට බාවිතා කරන එක නම් සැහෙන්න වැරදි. එහෙම කොහොමද ඇප්රුව් කරන්නේ අවරුදු ගානක් ලිනිකල් ට්‍රයල් කරන්න ඕනේ ඒවා මාස ගානෙන් දීලා.

    අනිවාර්යෙන් .එත් මේක වැරදි කියන්න රජයට හරි සාක්ෂි නැ . එහෙමයි කියන්න එළකිරි එකේ කතා කරන අයට සාක්ෂි නැ . ඒ නිසා මේක දෙපැත්තම තියනවා.

    මම නම් කියන්නේ එහෙම එකෙක් තියේ නම් එකට අපි සුදානම් වෙන එක තමා කරන්න ඕනේ. මම හිතන්නේ මෙතන කතා උනා හුගක් දේවල් ඒ සුදානම සදහා කට්ටිය දක්වපු අදහස් මිසක් මේකේ බිල්ලෝ මවන දෙයක් නෙමේ. ඕක GTRZ ට කියනෝ නම් තව තඩි බොරු දෙහ්ස්පාලන මිත්‍යා මේකේ යන්නේ. ඒවාත් එයා බලලා මොඩරේට් කරන්න ඕනේ නේ? එහෙම දෙයක් කරන්න බැරි මේකේ කියන්නේ තමන්ගේ මතේ. එක කියනකොට හැරීමයි කියල කිව්වොත් තමා වැරදි.
    මේ කේස් එකට අපිට පිට ඉදන් සර්වේ එකක් කරන්න ප්ලෑන් කරන්න බෑ. එහෙම කරොත් අනිවා තියෙනවට වඩා අවුල් හැදෙනව. ඉස්පිරිතාලවල ක්ලින්ක් වල පරණ ලෙඩ රෝග වාර්තා එක්ක තමා මේකට සර්වේ එකක් කරන්න පුලුවන්. කොවිඩ් ආපු මුල් කාලෙ සෑහෙන්න එෆට් එකක් දුන්න ඇප් කීපයකට. මේකට එහෙම කරන්න ට්‍රයි කරා ඒත් උනන්දුවක් නෑ අදාල කට්ටියට. ඊට පස්සෙ තමා වැඩේ අත ඇරල දැම්මෙ. මම වෙන රටවල එහෙම එකතු කරපු ෆෝර්ම් ටිකකුත් එකතු කරගන්නත් කතා කරල තියෙන්නෙ වැඩේ වෙනව නන් සපෝට් එක දෙන්න.
     
    • Like
    Reactions: NRTG and HAneo

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,280
    4,641
    113
    may she recover fast. anik ratawal wadak na. eka eka rata wala minissu eka eka vidiyai. me wage effects danna kiana hamotama wage tiyanawa. hodata hitapu minissu. Lab rats wage gahan nathuwa mewa hoyala balala responsibility ekak aran minissunta gahanna oni.

    side effects na kiala kianna kohewath side effects check karan na ne. marunot heart attack echarai

    gas case eka pen na. munta marila giyath ganak na. eheu eke api parissam wena eka tama hodama option eka. nikamata wedek gawata giyot bageta bagayak inne mehema case wela beheth ganna apu aya atleast mama giyapu col, anuradapura matara weda gewal wala
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,809
    1
    58,062
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරි ඔයාට මෙහෙම කියන්නම් කෝ. WHO එකේ ලොක්කම පිළිගත්තා "අපිට වැරදීම් උනා කියල." ඒ වගේම නිකන් බැලුවොත් වක්සින් එකක් හදන්න සැහෙන කාලයක් යනවා.

    See This

    එහෙම එක්ස්පර්ට් ලා කියනකොට අපේ රටේ ඉන්න අය ඊට වඩා අඩුවෙන් දන්නේ කියල පැහැදිලි නේද? අවරුදු 7 - 8 යන දෙයක් මාස ගානෙන් හදනකොට එකේ වැරදීම් තියනවා ඕනේ තරම්. එක ඔයාට තේරෙනවනේ. ඉතින්

    කියන කාරනාව දෙපාරක් හිතනවා මේ ගැන කරුණු දන්නා කෙනෙක්. එහෙම නේද?

    මතක තියාගන්න මේවා ඉතා හදිසි බාවිතය සදහා දීපු ඒවා. නැතුව ඇපෘ කියන වචනය මේකට බාවිතා කරන එක නම් සැහෙන්න වැරදි. එහෙම කොහොමද ඇප්රුව් කරන්නේ අවරුදු ගානක් ලිනිකල් ට්‍රයල් කරන්න ඕනේ ඒවා මාස ගානෙන් දීලා.

    අනිවාර්යෙන් .එත් මේක වැරදි කියන්න රජයට හරි සාක්ෂි නැ . එහෙමයි කියන්න එළකිරි එකේ කතා කරන අයට සාක්ෂි නැ . ඒ නිසා මේක දෙපැත්තම තියනවා.

    මම නම් කියන්නේ එහෙම එකෙක් තියේ නම් එකට අපි සුදානම් වෙන එක තමා කරන්න ඕනේ. මම හිතන්නේ මෙතන කතා උනා හුගක් දේවල් ඒ සුදානම සදහා කට්ටිය දක්වපු අදහස් මිසක් මේකේ බිල්ලෝ මවන දෙයක් නෙමේ. ඕක GTRZ ට කියනෝ නම් තව තඩි බොරු දෙහ්ස්පාලන මිත්‍යා මේකේ යන්නේ. ඒවාත් එයා බලලා මොඩරේට් කරන්න ඕනේ නේ? එහෙම දෙයක් කරන්න බැරි මේකේ කියන්නේ තමන්ගේ මතේ. එක කියනකොට හැරීමයි කියල කිව්වොත් තමා වැරදි.
    කොවිඩ් 19 හැදෙන මිනිස්සු මැරෙන්න තියෙන සම්භාවිතාව X කියමු.
    වැක්සීන් එක ගහපු නිසාම මැරෙන්න තියෙන සම්භාවිතාව Y කියමු.

    X > ‍Y නම් වැක්සීන් එක ගහන එකෙන් මිනිස්සු මැරුනත් වැක්සීන් ගහන එක හොඳයි
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ කේස් එකට අපිට පිට ඉදන් සර්වේ එකක් කරන්න ප්ලෑන් කරන්න බෑ. එහෙම කරොත් අනිවා තියෙනවට වඩා අවුල් හැදෙනව. ඉස්පිරිතාලවල ක්ලින්ක් වල පරණ ලෙඩ රෝග වාර්තා එක්ක තමා මේකට සර්වේ එකක් කරන්න පුලුවන්. කොවිඩ් ආපු මුල් කාලෙ සෑහෙන්න එෆට් එකක් දුන්න ඇප් කීපයකට. මේකට එහෙම කරන්න ට්‍රයි කරා ඒත් උනන්දුවක් නෑ අදාල කට්ටියට. ඊට පස්සෙ තමා වැඩේ අත ඇරල දැම්මෙ. මම වෙන රටවල එහෙම එකතු කරපු ෆෝර්ම් ටිකකුත් එකතු කරගන්නත් කතා කරල තියෙන්නෙ වැඩේ වෙනව නන් සපෝට් එක දෙන්න.
    මම ඉස්සර කිව්වා ඕක ගැන රිසර්ච් කරන ඩොක්ටර් කෙනෙක් ගේ කම්පනියක පොඩි වැඩ ටිකක් ගැන මතකද? මිට වඩා කරනු දෙන්න තිබ්බා එකේ අග්රිමෙන්ට් නැත්නම්. අපිට කරන්න පුළුවන් දෙයක් තියේ නම් කියන්න. අනිවාර්යෙන්ම හෙල්ප් එක දෙනවා. මට නම් හිතෙන්නේ මේකේ තියන සිකරට් බාවය නිසා මේවා මාෆියා පැත්තට බර වැඩි. හිතන්න මේක නැචුරල් පන්දමික් එකක් උනා නම් රිචර්ච් ඩේටා who එක හරහා හරි ලේසියෙන් ගන්න පුළුවන් වෙන්න ඕනේ.(මම වගේ කෙනෙක්ට නෙමේ. එත් කොලිෆයි මේ ෆීල්ඩ් එකේ කෙනෙක්ට මේ ගැන වැඩි විස්තර හොයන වගේ දෙකට ) එත් මම වැඩේ කල තැන තිබ්බ සිකුරිටි එක දැක්කම තමා හිතුනේ මේක නම් ගේමක් කියල. එකයි කිසිම කෙනෙක් මේකට අත තියන්නේ නැත්තේ මම නම් හිතන්නේ. එත් මේක 100 සුවර් දෙයක් නෙමේ මොකද ඔප්පු කරන්න සාදක නැ .
     
    මටත් හිතාගන්න බෑ ඇයි එහෙම දේකට උනන්දුවක් නැත්තෙ කියන එක. එක්කො අපේ අයගෙ කම්මැලිකම. වැඩේ වෙන එකක් නෑ බන්. මුල් ප්‍රොජෙක්ට් වල වැඩ කරපු ගොඩක් අය දැන් ආයෙ මේ වගේ දේකට එන්නෙම නැති වෙන්න අවුල් වෙලා ගියෙ. කැහිල්ලට මේ ට්‍රයි එකක් දාල බැලුවෙ කාටවත් එහෙමට උනන්දුවක් නෑ.
     
    • Sad
    • Like
    Reactions: Any.key and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කොවිඩ් 19 හැදෙන මිනිස්සු මැරෙන්න තියෙන සම්භාවිතාව X කියමු.
    වැක්සීන් එක ගහපු නිසාම මැරෙන්න තියෙන සම්භාවිතාව Y කියමු.

    X > ‍Y නම් වැක්සීන් එක ගහන එකෙන් මිනිස්සු මැරුනත් වැක්සීන් ගහන එක හොඳයි
    මම කියපු එක 100% කම වගේ නෙගටිව් පැත්තට බර උන එක පොඩ්ඩක් කෙස් වගේ. එත් මම උබ කියන එක 50% පිලිගන්නවා. මේක එකයි හදිසි බාවිතය සදහා දුන්නේ. හිතන්න ඇගේ හොද ප්‍රතිශක්තියක් තියන කෙනෙක්ට ඔය ඉන්ජක්ෂන් එක ගැහුවත් නැතත් බේරෙනවා. වෙන්නේ අමාරු වෙන එක නැති වෙන එක.

    එත් මම ෆෝකස් කලේ කතාව කම්ප්ලිකේෂන් තියන මිනිස්සු ගැන. ක්ලිනිකල් වලට යොදාගන්නේ හෙල්ත්හි මිනිස්සු තාම. එත් හොද ස්පෙෂලිස්ට් ලා කියන්න ඕනේ නේද මේ වගේ ලෙඩක් තිබ්බොත් මේ වගේ දේවල් ඒ ලෙඩාට එන්න පුළුවන් කියල. මේක හරිම විස්තරයක් කරන්න මම කොලිෆයි නැ . එත් මේක ඔබිවියස් දෙයක්. මට පෙන විදිහට මිනිස්සු 100ක් ගත්තොත් 40 ක් අනිවා කම්ප්ලිකේෂන් අද ලෝකේ. හැම කෙනාටම මොකක් හරි ලෙඩක් තියනවනේ. ඉතින් මේක අර දන්සලක බිම අල්ලනවා වගේ හැම එකාටම හෝල් සෙල් ගහන්නේ නැතුව අර 40 දෙනාට පරිස්සම් වෙන්න කියල ඉතුරු 60 ෆුල් බුස්ට් කරලා කම්ප්ලිකේෂන් ගැන හොදම රිසර්ච් එකක් කරලා නේද අර 40 දෙනාට ගහන්න ඕනේ? අන්න එකයි මම කියන්නේ

    ඒ නිසා
    X > ‍Y නම් වැක්සීන් එක ගහන එකෙන් මිනිස්සු මැරුනත් වැක්සීන් ගහන එක හොඳයි
    X න් 60% ක් ගන්න ඕනේ කියන එක මගේ අදහස
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,211
    113
    කොවිඩ් 19 හැදෙන මිනිස්සු මැරෙන්න තියෙන සම්භාවිතාව X කියමු.
    වැක්සීන් එක ගහපු නිසාම මැරෙන්න තියෙන සම්භාවිතාව Y කියමු.

    X > ‍Y නම් වැක්සීන් එක ගහන එකෙන් මිනිස්සු මැරුනත් වැක්සීන් ගහන එක හොඳයි
    Y කියන එකේ වැලිව් එක දැනට කාටවත් හරියටම කියන්න බෑ. ඉදිරි අවුරුදු වලට මොකද වෙන්නෙ කියන එක ගැන දත්ත නැති නිසා. අවුරුදු 10ක්වත් ඕනි වෙයි අඩුම වෙන්නෙ මොකද්ද කියල හරියටම හොයාගන්න.
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Y කියන එකේ වැලිව් එක දැනට කාටවත් හරියටම කියන්න බෑ. ඉදිරි අවුරුදු වලට මොකද වෙන්නෙ කියන එක ගැන දත්ත නැති නිසා. අවුරුදු 10ක්වත් ඕනි වෙයි අඩුම වෙන්නෙ මොකද්ද කියල හරියටම හොයාගන්න.
    Yes Y also need to adjust here :yes:
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    කොවිඩ් 19 හැදෙන මිනිස්සු මැරෙන්න තියෙන සම්භාවිතාව X කියමු.
    වැක්සීන් එක ගහපු නිසාම මැරෙන්න තියෙන සම්භාවිතාව Y කියමු.

    X > ‍Y නම් වැක්සීන් එක ගහන එකෙන් මිනිස්සු මැරුනත් වැක්සීන් ගහන එක හොඳයි
    මේක නිසා තමි වැක්සින් ගහන්නේ මම නම් කියන්නේ ඩොක්ටර් කෙනෙක් ට ලගට ගිහින් උබේ ලෙඩ වල කියලා බූස්ටර් එක ගහගින්ග් කියලා . සමහරක් අවයසක අයට 50/50 වගේ මම දකින්නේ බුස්ටර් නොගාන තරමට හොදයි . හමොගේම අගවල් වෙනස් .

    බුස්ටර් ලංකාවේ වොඉතරක් ගහනවා නම් හෙනම කෙස් ලෝකේ හොදම රටවලත් බුස්ටර් එක යනවානම් කතාව වෙනස් .

    හානිඕ හෙළයා වගේ ප්‍රොෆයිල් තමාට ලැබුණු ඇත්ත අත්දැකීම කිව්වත් මෙතන ෆ්ක් බස්සලා දේශපාලන ගේමකුත් යටින් යනවා .බුස්ටර් නොගා මුන් ලබන වාසිය නම් තේරෙන්නේ නැහැ
     
    Sen-lu

    Well-known member
  • මේක නිසා තමි වැක්සින් ගහන්නේ මම නම් කියන්නේ ඩොක්ටර් කෙනෙක් ට ලගට ගිහින් උබේ ලෙඩ වල කියලා බූස්ටර් එක ගහගින්ග් කියලා . සමහරක් අවයසක අයට 50/50 වගේ මම දකින්නේ බුස්ටර් නොගාන තරමට හොදයි . හමොගේම අගවල් වෙනස් .

    බුස්ටර් ලංකාවේ වොඉතරක් ගහනවා නම් හෙනම කෙස් ලෝකේ හොදම රටවලත් බුස්ටර් එක යනවානම් කතාව වෙනස් .

    හානිඕ හෙළයා වගේ ප්‍රොෆයිල් තමාට ලැබුණු ඇත්ත අත්දැකීම කිව්වත් මෙතන ෆ්ක් බස්සලා දේශපාලන ගේමකුත් යටින් යනවා .බුස්ටර් නොගා මුන් ලබන වාසිය නම් තේරෙන්නේ නැහැ
    මරණ එහෙම ටික ටික වැඩි වෙනකොට. නොගහන අයත් ෂේප් එකේ ගහයි. කලින් වතාවෙ වගේම.
     
    NotoriousMMA

    Active member
  • Dec 15, 2018
    125
    176
    43
    ඉක්මනින් හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    අනෙමන්ද බන් පහුගිය ටිකෙ ටිකක් අසනිප වෙලා හිටපු නිසා බුස්ටර් එක ගන්නත් බැරිවුනා මට. මේවා දැක්කාම ගන්නත් බයයි.

    කොවිඩ් එකත් සෙල්ලම් නෑ හැබැයි. දුර්වල කෙනෙක් නම් පට්ට විදිහට අමාරු වෙනවා. හැබැයි මගෙ අත්දැකිමෙන් නම් වෙන නිධන්ගත රෝග තිබුන අයත් බේරුනා වැක්සින් එක නිසා කියලා මම හිතන්නේ.

    කොවිඩ් ගැන හිතනකොට බුස්ටරේ ගහන්නත් ඔන මේවගෙ කතා දකිනව එව්ව දැක්කම බයත් හිතෙනවා හිතාගන්න බැ. මෙහෙ විතරක් නෙවෙ පිටරට වුනුත් දානව.
     
    • Like
    Reactions: Darkseid

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,449
    113
    heard the same.

    @imhotep any explanation?
    Is there any point in what I could express as my opinion? There are plenty of expert immunologists in here who have obtained Doctorates by studying the Fakebook. Even though they know nothing about viruses or vaccines.
    If you believe these experts nobody ever died of heart failure, blood clotting or related incidents before the Covid vaccines. All these bad effects started after the vaccinations. I have written on several occasions why some vaccines cause rare problems in certain individuals. It's useless arguing with those who are blind.
    More than 10.2 billion doses of vaccines have been administered so far.
    They do not talk about what the Wuhan virus did. Just check how many died because of the virus against how many died because of vaccines. Then we will start a discussion. :yes:
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මරණ එහෙම ටික ටික වැඩි වෙනකොට. නොගහන අයත් ෂේප් එකේ ගහයි. කලින් වතාවෙ වගේම.
    කට්ටිය බාටම ගහනවා වගේ ඊයේ විතරක් 256000 ගානක් ගහගෙන ඉස්සරට ශේප් වෙයි 50%මාර්ක් එක වගේ
    covid vaccination statistics sri lanka ගුගල්

    මේකෙම මොලේ කුරුවල් වෙච්ච ජෙප්පෙක් බුස්ටර් ගහගනින් කිව්වාම බුස්ටර් ගැහුවාම කොරෝනා හදන්නේ නැද්ද වල බයිලාවක් ගැහුවා . පාඩුවේ ශේප් වෙලා ආවා . හැමබයෝ වගේ වෙනම අන්තවාදී සෙට් එකක් ඉන්නේ
    .
    අනෙමන්ද බන් පහුගිය ටිකෙ ටිකක් අසනිප වෙලා හිටපු නිසා බුස්ටර් එක ගන්නත් බැරිවුනා මට. මේවා දැක්කාම ගන්නත් බයයි.

    කොවිඩ් එකත් සෙල්ලම් නෑ හැබැයි. දුර්වල කෙනෙක් නම් පට්ට විදිහට අමාරු වෙනවා. හැබැයි මගෙ අත්දැකිමෙන් නම් වෙන නිධන්ගත රෝග තිබුන අයත් බේරුනා වැක්සින් එක නිසා කියලා මම හිතන්නේ.

    කොවිඩ් ගැන හිතනකොට බුස්ටරේ ගහන්නත් ඔන මේවගෙ කතා දකිනව එව්ව දැක්කම බයත් හිතෙනවා හිතාගන්න බැ. මෙහෙ විතරක් නෙවෙ පිටරට වුනුත් දානව.
    කොවිඩ් හැදිලා මාස 6ක් යනකම් බුස්ටර් ගහන්න එපා කියලා කතාවක් යනවා අහාලා බලා ගහගනින්ග්
     
    • Like
    Reactions: NotoriousMMA

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මතක තියාගන්න මේවා ඉතා හදිසි බාවිතය සදහා දීපු ඒවා. නැතුව ඇපෘ කියන වචනය මේකට බාවිතා කරන එක නම් සැහෙන්න වැරදි. එහෙම කොහොමද ඇප්රුව් කරන්නේ අවරුදු ගානක් ලිනිකල් ට්‍රයල් කරන්න ඕනේ ඒවා මාස ගානෙන් දීලා.
    ඔය වචන වල තේරුම් හොදට දන්නවා. ඒකයි මම ඒක යොදාගත්තේ. බබෙක් නෙවෙයි.
    ෆයිසර් හා මොඩනා ෆුලි ඇපෘඩ් වෙලා ගොඩක් කල් යාලුවා. දැනට ෆයිසර් නේ දෙන්නේ බුස්ටර් විදිහට.

    Is there any point in what I could express as my opinion? There are plenty of expert immunologists in here who have obtained Doctorates by studying the Fakebook. Even though they know nothing about viruses or vaccines.
    If you believe these experts nobody ever died of heart failure, blood clotting or related incidents before the Covid vaccines. All these bad effects started after the vaccinations. I have written on several occasions why some vaccines cause rare problems in certain individuals. It's useless arguing with those who are blind.
    More than 10.2 billion doses of vaccines have been administered so far.
    They do not talk about what the Wuhan virus did. Just check how many died because of the virus against how many died because of vaccines. Then we will start a discussion. :yes:
    සිරාවට. කටින් පුටින් වෙච්ච මහචාර්යවරුනම් එමටයි.
    ------ Post added on Feb 7, 2022 at 6:22 PM
     
    Last edited:
    • Like
    Reactions: BadBlueGenius

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    lol ayimath aevith janadipathi fail kiyala campaign karana hadaya... mevata thama puken hina yanne.... uge thread history eka baluva nam ona gonekta penava uth karannne politic kade yamak kiyala

    baya una para profile eka hide karagena.... :rofl: :lol:

    ehev eka hithanava me anith un kiyana katha anti vax campaign karanne kiyala lol

    කට්ටිය බාටම ගහනවා වගේ ඊයේ විතරක් 256000 ගානක් ගහගෙන ඉස්සරට ශේප් වෙයි 50%මාර්ක් එක වගේ
    covid vaccination statistics sri lanka ගුගල්

    මේකෙම මොලේ කුරුවල් වෙච්ච ජෙප්පෙක් බුස්ටර් ගහගනින් කිව්වාම බුස්ටර් ගැහුවාම කොරෝනා හදන්නේ නැද්ද වල බයිලාවක් ගැහුවා . පාඩුවේ ශේප් වෙලා ආවා . හැමබයෝ වගේ වෙනම අන්තවාදී සෙට් එකක් ඉන්නේ
    .

    කොවිඩ් හැදිලා මාස 6ක් යනකම් බුස්ටර් ගහන්න එපා කියලා කතාවක් යනවා අහාලා බලා ගහගනින්ග්
    anna eka den masa 1lu lankave vitharak.. lol :P
    ------ Post added on Feb 7, 2022 at 6:42 PM
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    මටත් හිතාගන්න බෑ ඇයි එහෙම දේකට උනන්දුවක් නැත්තෙ කියන එක. එක්කො අපේ අයගෙ කම්මැලිකම. වැඩේ වෙන එකක් නෑ බන්. මුල් ප්‍රොජෙක්ට් වල වැඩ කරපු ගොඩක් අය දැන් ආයෙ මේ වගේ දේකට එන්නෙම නැති වෙන්න අවුල් වෙලා ගියෙ. කැහිල්ලට මේ ට්‍රයි එකක් දාල බැලුවෙ කාටවත් එහෙමට උනන්දුවක් නෑ.
    ඒක නෙමේ ප්‍රශ්නේ බන්. බෙහෙත් විස්සට පස්සේ දත්ත තියනවා. ඊට කලින් දත්ත නැහැ.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    ඔය වචන වල තේරුම් හොදට දන්නවා. ඒකයි මම ඒක යොදාගත්තේ. බබෙක් නෙවෙයි.
    ෆයිසර් හා මොඩනා ෆුලි ඇපෘඩ් වෙලා ගොඩක් කල් යාලුවා. දැනට ෆයිසර් නේ දෙන්නේ බුස්ටර් විදිහට.

    සිරාවට. කටින් පුටින් වෙච්ච මහචාර්යවරුනම් එමටයි.
    ------ Post added on Feb 7, 2022 at 6:22 PM
    අපේ අම්මයි ලොකු අම්මල දෙන්නයි
    ලොකු මාමයි, නැන්දයි, සේරම තුන්වෙනි එක ගැහුවා .
    කිසිම අමාරුවක් නැහැ .
    අපේ අම්මට වයස 60යි .
    2වෙනි එක විදලා මාස දෙකකට පස්සේ covid positive උනා .
    දවස් තුනක් ලාවට උන තිබුන පොඩි කැස්සක් එක්ක . ඊටපස්සේ කිසිම අමාරුවක් නැහැ .
    vaccine එක කොච්චර හොදද කියනවනම් අපේ අම්මගෙන් එයත් එක්ක එකටම හිටපු මටවත් බෝ උනේ නැහැ .
    මාත් vaccine 3ම විදගෙන ඉන්නේ . හැමදාම රස්සාවට ගියාම මිනිස්සු ලොකු ප්‍රමාණයක් මුණගැහෙනවා .
    හැම සතියෙම antigen කරනවා . තාම positive උනේ නැහැ .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,211
    113
    ඒක නෙමේ ප්‍රශ්නේ බන්. බෙහෙත් විස්සට පස්සේ දත්ත තියනවා. ඊට කලින් දත්ත නැහැ.
    නෑ මචන් ක්ලින්ක් වල ස්පිරිතාලවල එහෙම හිස්ට්‍රි රෙකෝඩ් තියෙනවනෙ. ඔපරේශන්වලට එන අය. ක්ලිනික් එන අය. ඕපීඩී ඩොක්ට ගාව එහෙම තියෙනවනෙ. එතකොට ඒවත් එක්කම දැන් තත්වෙත් ගන්න පුලුවන් නෙ.