MADE IN SRI LANKA මෝටර් රථයක් වෙළදපොලට..මිළ රුපියල් ලක්‍ෂ 12ක් පමණයි..😱😎😎🤩

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔන්න දැන් ලයින එක මාරු උන ...🤣🤣🤣🤣 උබ දන්නවද උන්ගෙ ඇවරේජ් සැලරි ... 51000$ = 10,200,000
    10,200,000/12 = 850,000 හුත්තො

    දැන් පැනල දුවපන් මේකෙනුත් ...🤣🤣🤣🤣🤣🤣🤣
    මේ තියෙන්නෙ ඇවරේජ් සැලරි

    🤣🤣🤣🤣🤣🤣🤣
     
    • Dislike
    Reactions: Avatar998

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මේ තියෙන්නෙ ඇවරේජ් සැලරි

    🤣🤣🤣🤣🤣🤣🤣

    උබේ අම්මයි උබයි රාජ පස්සගේකොට මයිනාගේ සොට් එකට හිගා කෑවට :LOL::LOL::LOL::LOL:
    ඇමරිකාවත් හිගන්නු ඉන්න රටක්
    අර ශෙඩ් එකේ තෙල් ගහපු හිගන්නයි 10% හිගන්නයි ඇවිල්ල මෙහේ හොරා කන හැට්යට ඇමරිකා හිගන්නු පරාදයි පොන්ස්
    :LOL::LOL:
     
    • Haha
    Reactions: Mugen

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    මේ මොන හු&%ක්ද බන්.. වාහන දැකලා නැද්ද?

    බයියොන්ටම හොඳයි.

    මේ ඒක නෙවෙයි, ඕකක් අරන් Highway එකේ 140 ට වගේ ගිහින් video එකක් දැම්මොත් උඹ පොර..
    මොකද කියන්නේ? 🤞
     
    • Haha
    Reactions: animation and Idias

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Higanno koi rateth innawa ... Avarage kiyanne bahutharayakata labena gaana ... Koheda itin ponnaya iskole gihin tiyena ekakda
    දැන් අර හයි සැලරි උන්ට හරියන ගානට ඔකුන් ජිවත් වෙන්නෙ කොහොමද පොන්නයො?????ලකාව එහෙම නැ ඕනම එකෙක්ට දරා ගන්ඩ පුලුවන්, තොපි වගේ මෝඩ හුත්තිගෙ පුතාලට ඕව තේරෙන් නැ..
     
    • Dislike
    Reactions: Avatar998

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Oka three wheel eken badu tika galola roda hatharak uda hai karala wage man dakke photo wala. Methana thiyana photo wala newe. Habai laksha 12k kiyanawanan AC anan manan thiyenna oni. Photo wala dakka hatiyata chassis eka kelinma front buffer eken iwara wenne. Waduna gaman haaragena bahinne wadina ekaata. Lankawei lankawei kiyala karannan waale karala hariyannenan na
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    දැන් අර හයි සැලරි උන්ට හරියන ගානට ඔකුන් ජිවත් වෙන්නෙ කොහොමද පොන්නයො?????ලකාව එහෙම නැ ඕනම එකෙක්ට දරා ගන්ඩ පුලුවන්, තොපි වගේ මෝඩ හුත්තිගෙ පුතාලට ඕව තේරෙන් නැ..
    High salary newei oi .. avarage salary ... Nodakin ponna nugathaa ... Avarage kiyanne samanya minissune salary eka ...

    Eka api wage ratawala unta hithaganna bari tharam wadi thamayi .. e unata high salary nemei ... Income nathi unta rajayen gewimakuth denawa ...
     
    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    1644301699541.jpeg

    chun pan walata kiyapu baduwa
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මැති ඇමති වරුන්ට Benz, Toyota, Range Rover සාමාන්‍ය මිනිහට ලක්ෂ 4රේ ළදරම්..පකේ සන්වර්දනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    High salary newei oi .. avarage salary ... Nodakin ponna nugathaa ... Avarage kiyanne samanya minissune salary eka ...

    Eka api wage ratawala unta hithaganna bari tharam wadi thamayi .. e unata high salary nemei ... Income nathi unta rajayen gewimakuth denawa ...
    මොන සැලරි හරි ඔය විඩියෝ වල ඉන්න උන්ට පවතින්ඩ බැ , ලකාවෙ නම් හිගන්නටත් සල්ලි තියෙනව ඒකයි ඇත්ත.. තොපි වගේ ගූ පොන්නයො ඕව දන්නෙ නැ හිතන් ඉන්නෙ ඇමරිකාව හෙන ලොකුයි කියල,ළමයින්ටයි වැඩිහිටි70+ උන්ට දෙනව එච්චර තමයි අනිත් උන්ට හුප්පෙ
     
    • Dislike
    Reactions: Avatar998

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    ලකාවෙ දෙයක් හැදුවාම ඉවස ගන්ඩම බැ ගොඩක් පොන්නයන්ට දාහක් අඩුපාඩු කිය කිය ගමනක් යද්දි බජාජ් ත්‍රිවිල් එකේ යනව..
    heduwa pukak..... okath kohe hari lagadamak mehe genall ana tika dala atte.......
     
    • Haha
    Reactions: Idias

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මම මේක කියන්නෙ කිසිම රජයකට පක්ශව නෙවෙයි. ශ්‍රී ලංකාව වාහන හදන එක ගැන හදවතින්ම ආඩම්බර වෙන්න ඕන නමුත් රට වැසියො විහිලුවට අරගන්න හොද නෑ මේ වගේ.. ලක්ශ 12ක් දීලා ගන්න වාහනේ හැටි බලපන් කො. හරියට දොරවල් නෑ. වහලක් නෑ සිලින්ඩර් කැපෑසිටි එක 200. ඊට හපන් බලපන් සීට් ටිකේ හැටි. වැස්ස කාලෙට ත්‍රී වීල් එකක යන කොට දැනෙන ආතල් එක උඹලා විදලා තියේද. රෙදි කෑලි අටවන් තෙමෙන එක නවත්තගන්නෙ බොහොම අමාරුවෙන්. මේකෙ තියෙන්නෙත් ඒ වගේ තාක්ශනයක් තමා, ලක්ශ 12 දීලා තෙමි තෙමි යන්න ඕන.. දොරවල් හතර හාඩ් වෙයාර් එකෙන් තහඩු අරන් අටවලා ද කොහෙද... මේ රටේ මිනිස්සු එච්චරට චීප් විදියට ද හිතන් ඉන්නෙ..

    ලංකාවට කරන්න පුළුවන් වැඩ තියෙනවා බැරි වැඩ තියෙනවා කරාට වැඩක් නැති වැඩ තියෙනවා.. මට මේ කාර් එක පේන්නෙ කරන්න බැරි වැඩක් කලාට වැඩක් නැති වෙලා වගේ... හදන උනුත් දැන ගන්න ඕන විල්බැරක්ක වලට රෝද හයි කරලා කාර් කියලා රෙජිස්ටර් කරන්නෙ නැතුව වැදගත් විදියට වාහනයක් හදලා දුන්න නම් මොකද වෙන්නෙ.. ඒ අතින් වේගා ටීම් එක පට්ට. උන් රටින් ගෙනැල්ලා හරි වාහනයක් හැදුවා. මේ වගේ දේවල් වලට අනුමැතිය දෙන්න හොදත් නෑ රජයෙන්.

    දැං පොහොට්ටුවට කඩේ යන රාබු බයියො කියවන්න එන්න එපා උඹලගෙ කුහක කම ලංකාවෙ මොක හැදුවත් කුහක කමේ කියවනවා කියලා... අහන්න තියෙන්නෙ මෙච්චරයි එහෙම කියවන උන්ගෙන්. ලක්ශ 12 දීලා උබ මේ වාහනේ අරන් පදිනව ද ?

    මට නම් ඊට නම්බුයි ලක්ශ 2 දීලා වැස්සෙ තෙමි තෙමි බයික් එකක යනවා. සල්ලිත් තිබිලා ඕකත් ගත්තම කියමු කො.. ඊට වඩ හිතේ අමාරුයි ඕක දිහා බලලා අනේ අරූ වගේ අමු මැටි මී හරකෙක් කියලා මිනිස්සු පස්ස හැරි හැරි කියව කියව යන එක අහන්න...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    heduwa pukak..... okath kohe hari lagadamak mehe genall ana tika dala atte.......
    ඉන්දියාවෙත් ඇණ දාල තමයි පටන් ගත්තෙ..ඔයාට 100%ක් හදන්ඩ පුලුවන් නම් හදන්ඩ අපිට ගැටලුවක් නැ,

    මම මේක කියන්නෙ කිසිම රජයකට පක්ශව නෙවෙයි. ශ්‍රී ලංකාව වාහන හදන එක ගැන හදවතින්ම ආඩම්බර වෙන්න ඕන නමුත් රට වැසියො විහිලුවට අරගන්න හොද නෑ මේ වගේ.. ලක්ශ 12ක් දීලා ගන්න වාහනේ හැටි බලපන් කො. හරියට දොරවල් නෑ. වහලක් නෑ සිලින්ඩර් කැපෑසිටි එක 200. ඊට හපන් බලපන් සීට් ටිකේ හැටි. වැස්ස කාලෙට ත්‍රී වීල් එකක යන කොට දැනෙන ආතල් එක උඹලා විදලා තියේද. රෙදි කෑලි අටවන් තෙමෙන එක නවත්තගන්නෙ බොහොම අමාරුවෙන්. මේකෙ තියෙන්නෙත් ඒ වගේ තාක්ශනයක් තමා, ලක්ශ 12 දීලා තෙමි තෙමි යන්න ඕන.. දොරවල් හතර හාඩ් වෙයාර් එකෙන් තහඩු අරන් අටවලා ද කොහෙද... මේ රටේ මිනිස්සු එච්චරට චීප් විදියට ද හිතන් ඉන්නෙ..

    ලංකාවට කරන්න පුළුවන් වැඩ තියෙනවා බැරි වැඩ තියෙනවා කරාට වැඩක් නැති වැඩ තියෙනවා.. මට මේ කාර් එක පේන්නෙ කරන්න බැරි වැඩක් කලාට වැඩක් නැති වෙලා වගේ... හදන උනුත් දැන ගන්න ඕන විල්බැරක්ක වලට රෝද හයි කරලා කාර් කියලා රෙජිස්ටර් කරන්නෙ නැතුව වැදගත් විදියට වාහනයක් හදලා දුන්න නම් මොකද වෙන්නෙ.. ඒ අතින් වේගා ටීම් එක පට්ට. උන් රටින් ගෙනැල්ලා හරි වාහනයක් හැදුවා. මේ වගේ දේවල් වලට අනුමැතිය දෙන්න හොදත් නෑ රජයෙන්.

    දැං පොහොට්ටුවට කඩේ යන රාබු බයියො කියවන්න එන්න එපා උඹලගෙ කුහක කම ලංකාවෙ මොක හැදුවත් කුහක කමේ කියවනවා කියලා... අහන්න තියෙන්නෙ මෙච්චරයි එහෙම කියවන උන්ගෙන්. ලක්ශ 12 දීලා උබ මේ වාහනේ අරන් පදිනව ද ?

    මට නම් ඊට නම්බුයි ලක්ශ 2 දීලා වැස්සෙ තෙමි තෙමි බයික් එකක යනවා. සල්ලිත් තිබිලා ඕකත් ගත්තම කියමු කො.. ඊට වඩ හිතේ අමාරුයි ඕක දිහා බලලා අනේ අරූ වගේ අමු මැටි මී හරකෙක් කියලා මිනිස්සු පස්ස හැරි හැරි කියව කියව යන එක අහන්න...
    ඔයාට 100%ක් හදන්ඩ පුලුවන් නම් හදන්ඩ අපිට ගැටලුවක් නැ,වැස්සට නොතමෙන්ඩ,ඒසි දාල හොද සීට් ගහල එන්ජින් ධාරිතාව වැඩි කරල කොච්චර දෙයක්ද, කරල පෙන්නන්ඩ හෑලි නොලිය..
    ------ Post added on Feb 8, 2022 at 12:23 PM
     
    • Dislike
    Reactions: Avatar998

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කව්ද හිතුවෙ ඔරකල් ඩේටා නාකියා ආවම ගෙදර පාවිච්චියට ගොල්ෆ් කාර්ට් එකක් ගන්න වෙයි කියලා
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    අන්න කතාව අර වේග උන්ට මේ සක්කිලි ආණ්ඩුවෙන් දිපු සපෝට් එක කියපන් බලන්න වහල්ලු. මැති ඇමැති වරුන්ට කොම්ස් එක ලැබෙනවා නම් බලු බෙටි උනත් ඇමරිකාවෙන් ගෙන්වයි
     
    • Like
    Reactions: anuradhamapa

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔයාට 100%ක් හදන්ඩ පුලුවන් නම් හදන්ඩ අපිට ගැටලුවක් නැ,වැස්සට නොතමෙන්ඩ,ඒසි දාල හොද සීට් ගහල එන්ජින් ධාරිතාව වැඩි කරල කොච්චර දෙයක්ද, කරල පෙන්නන්ඩ හෑලි නොලිය..
    ------ Post added on Feb 8, 2022 at 12:23 PM
    හදන්න බැරි නිසා තමයි පොන්නයෝ පාඩුවෙ ඉන්නෙ.... අනික මම දාපු එකට උබේ පුකේ ටින්කිරි ගාගන්න ඕන නෑ... උඹ ගැන සදහනක් කරලා තිබ්බෙ නෑ නේ මෙතන අඩාගෙන එන්නෙ...

    හදපු එකාට කියපන් කො උඹ ඔය කිව්ව ටිකම.. වැස්සට නොතෙමෙන්න ඒසී දාලා හොද සීට් ගහලා එකක් හදන්න කියලා... නිකන් ෛන්දියාවෙන් එන පපඩම් කෑලි වලට මෙහෙ බොඩි ගහලා රට්ටු හිනස්සන්නෙ නැතුව
     
    • Like
    • Haha
    Reactions: 222ranga and Idias

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අන්න කතාව අර වේග උන්ට මේ සක්කිලි ආණ්ඩුවෙන් දිපු සපෝට් එක කියපන් බලන්න වහල්ලු. මැති ඇමැති වරුන්ට කොම්ස් එක ලැබෙනවා නම් බලු බෙටි උනත් ඇමරිකාවෙන් ගෙන්වයි
    වේග උන්ට සපෝට් කරනවනම් හොදයිනෙ ඇයි කුහකකමට අඩන්නෙ???

    හදන්න බැරි නිසා තමයි පොන්නයෝ පාඩුවෙ ඉන්නෙ.... අනික මම දාපු එකට උබේ පුකේ ටින්කිරි ගාගන්න ඕන නෑ... උඹ ගැන සදහනක් කරලා තිබ්බෙ නෑ නේ මෙතන අඩාගෙන එන්නෙ...

    හදපු එකාට කියපන් කො උඹ ඔය කිව්ව ටිකම.. වැස්සට නොතෙමෙන්න ඒසී දාලා හොද සීට් ගහලා එකක් හදන්න කියලා... නිකන් ෛන්දියාවෙන් එන පපඩම් කෑලි වලට මෙහෙ බොඩි ගහලා රට්ටු හිනස්සන්නෙ නැතුව
    හදපු එකාට පුලුවන් විදිහටනෙ පොන්නයො හදල තියෙන්නෙ, උබට ඒක මදිනම් පොන්නයො කරන්ඩ තියෙන්නෙ ඊට හොද එකක් හදන එක, එහෙම නැතුව එහෙම හරි හදපු මනුස්සයට හිනා වෙන එක නෙමේ..මොන ගූ පොන්නයොද තොපි ලකාවෙ විල්බැරෝවක් හරි හද්දි ඇයි ඔච්චර කුහක???
    ------ Post added on Feb 8, 2022 at 12:29 PM