MADE IN SRI LANKA මෝටර් රථයක් වෙළදපොලට..මිළ රුපියල් ලක්‍ෂ 12ක් පමණයි..😱😎😎🤩

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හපොයි ඒ වාහන නං පාක් කරල තියෙන තැනකවත් නවත්තන්න වටින්නෙ නෑ....

    මම අදහස් කරේ මචං,
    බජාජ් එකෙන් ආවෙ කියුට් කියල රෝද හතරෙ ත්‍රීවිල් එන්ජිම තියෙන සමයමක්....
    ඒ වාහනයි, ත්‍රීවිලුයි ඉන්දියාවෙන් ගෙන්නන වෙලාවෙ, මේ වගේ එකක් රට ඇතුලෙම හදාගන්න එක වටිනව කියල....
    ඔය බුරා පනින උන් තමයි කලින්ම ඕව ගන්නෙ, කියුට් කියක් නම් විකුනුනාද .
     
    • Like
    Reactions: PHBhagya

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    ඔය බුරා පනින උන් තමයි කලින්ම ඕව ගන්නෙ, කියුට් කියක් නම් විකුනුනාද .
    හත්වලාමයි හැමොම මනුස්සයොනෙ බන් ආරක්ශාව ගැන හොයන් නැ කියල මේවගෙ ගිහින් කුඩු වෙලා මැරෙන්ඩ දෙන්ඩ ඔනෙද??? අනික බයික් වලට ඇයි නිතියක් දාන්නෙ පදිනවනම් හෙල්මට් දාන්ඩ ඔනෙ කියල ???? ඒ ආන්ඩුවට මහජනතාවගෙ ආරක්ශාව ගැන වගකීමක් තියෙනව නිසා, මුන් ඇමතිකම් කරන කාලෙ බයික් ආවනම් කියයි හෙල්මට් ඔනෙ නැ නිකන් පලයන් කියල අනේ මන්ද බන් උබලත්,
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,564
    22,257
    113
    Gotland
    ඔය බුරා පනින උන් තමයි කලින්ම ඕව ගන්නෙ, කියුට් කියක් නම් විකුනුනාද .

    බජාජ් කූටේ ඉන්දියාවේ පාරවල් වල දුවන්න අවසර දෙන්නත් කලින් යහපාලන රවී සර් තමයි තකහනියක් ඉන්දියාවට ගිහින් රජීව බජාජ් ස එක්ක කතාකරලා ලංකාවට එව්වේ. ඒ කාලේ මිනිස්සු මේකට බැන්නා.