උඹල මෙන්න මුගේ පෝස්ට්ස් බලනවද?
සුදු මැඩම් කෙනෙක් එහෙම බැඳලා ඉන්නේ... මුගේ ලයිෆ් එකනම් ආතල් වගේ හැබැයි පොඩ්ඩ ඇත්තන් ටිපර් වෙනවද මන්දා...කමෙන්ට්ස් වලට ටිපර් වෙලා හෑලි එහෙම ලියනවා වෙලාවකට....
කතාව මේකයි...මූ මේ ටිකේ ලංකාවේ...සුදු සර්ලා ටිකක් එක්කන් ඇවිල්ලා උගේ යුතුකම ඉටු කලාලු පුලුවන් විදිහට....ඒ එක සුදු සර් කෙනෙක් හරි විහිලු කාරයලු...ඌ කරපු එක විහිලුවක් ගැන පෝස්ට් එකක් දාලා තියෙනවා....
අපේ කලු මිට්ටටනම් හිනාත් ගියාලු හොඳට....මට නම් පේන්නේ සුදු සර් ඔලුව අත ගාලා ටොක්ක ඇන්නා වගේ....
සුදු මැඩම්ගේ පිහිටෙන් වීසා එක ගහ ගත්ත වෙන්නත් පුලුවන් ඒ නිසා සුදු සර්ලගේ මේ වගේ ජෝක්ස් ඌට ගාණක් නැතුව ඇති...
මිට්ටා ලංකාවේ එකෙක් මොනා හරි කිව්ව ගමන් ටිපර් වෙනවා මේවටනම් හිනා ගියාලු..හික්ස්
සුදු මැඩම් කෙනෙක් එහෙම බැඳලා ඉන්නේ... මුගේ ලයිෆ් එකනම් ආතල් වගේ හැබැයි පොඩ්ඩ ඇත්තන් ටිපර් වෙනවද මන්දා...කමෙන්ට්ස් වලට ටිපර් වෙලා හෑලි එහෙම ලියනවා වෙලාවකට....
කතාව මේකයි...මූ මේ ටිකේ ලංකාවේ...සුදු සර්ලා ටිකක් එක්කන් ඇවිල්ලා උගේ යුතුකම ඉටු කලාලු පුලුවන් විදිහට....ඒ එක සුදු සර් කෙනෙක් හරි විහිලු කාරයලු...ඌ කරපු එක විහිලුවක් ගැන පෝස්ට් එකක් දාලා තියෙනවා....
ඊයේ දින අපි සපත්තු ගලවා අවුකන බුදුපිළිමය අසලට යන විටදී, කණ්ඩායමේ සියලු දෙනාගේම විවරව තිබූ පාද වල චායාරුපයක් යුර්ග් තම ජංගම දුරකතනයෙන් අහඹු ලෙස ගෙන තිබිණි. ඉතිං තමා ගත් චායාරුප නැවත පරික්ෂා කරනා අතර, අර ඉහත කී පින්තූරය ඇස ගැටුණු පසු, “ඩිලන්, මේ බලන්නකො මේක!“ කියා එය බැරෑරුම් මුහුණක් දමා මට පෙන්නුවේය.
එහි සටහන් වී තිබුනේ සපත්තු මේස් ගැලවුණු අපේ යුරෝපීය ජාතිකයන්ගේ පාද සහ මගේත් සංචාරයේ උදවුවට යන මගේ සහෝදරයා වන තුෂාරගේත් පාද සතරයි. ඉතිං යුර්ග් පෙන්වූ ඒ පින්තූරය බැලූ මා, විශාල ප්‍රශ්නාර්ථ ලකුණක් මුහුණේ සටහන් කරගෙන ඔහුගෙන් “ඔව්, ඉතිං මොකක්ද ඕකෙ ඇති විශේෂත්චය“ කියා ඇසුවෙමි.
“පෙන්නේ නැත්ද?“ යුර්ග් ඇහි බැම්වලින් චායාරුපයේ තිබෙනා තුෂාරගේත් මගෙත් දුඹුරු පැහැති සමෙන් යුතු අපේ පාද පෙන්වා, “මේකේ ඉන්න දෙන්නෙක් හරියට කකුල් හෝදලා නැහැ!“ කීවේය.
මට බොහෝ වේලාවක් යනතුරු මගේ සිනහව නවතා ගැනීමට බැරිවිය.අපේ කලු මිට්ටටනම් හිනාත් ගියාලු හොඳට....මට නම් පේන්නේ සුදු සර් ඔලුව අත ගාලා ටොක්ක ඇන්නා වගේ....
සුදු මැඩම්ගේ පිහිටෙන් වීසා එක ගහ ගත්ත වෙන්නත් පුලුවන් ඒ නිසා සුදු සර්ලගේ මේ වගේ ජෝක්ස් ඌට ගාණක් නැතුව ඇති...
මිට්ටා ලංකාවේ එකෙක් මොනා හරි කිව්ව ගමන් ටිපර් වෙනවා මේවටනම් හිනා ගියාලු..හික්ස්
Last edited: