ජෝක්ද නැද්ද? මූ සුද්දට බයයිද?

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,606
    21,140
    113
    උඹල මෙන්න මුගේ පෝස්ට්ස් බලනවද?

    සුදු මැඩම් කෙනෙක් එහෙම බැඳලා ඉන්නේ... මුගේ ලයිෆ් එකනම් ආතල් වගේ හැබැයි පොඩ්ඩ ඇත්තන් ටිපර් වෙනවද මන්දා...කමෙන්ට්ස් වලට ටිපර් වෙලා හෑලි එහෙම ලියනවා වෙලාවකට....

    කතාව මේකයි...මූ මේ ටිකේ ලංකාවේ...සුදු සර්ලා ටිකක් එක්කන් ඇවිල්ලා උගේ යුතුකම ඉටු කලාලු පුලුවන් විදිහට....ඒ එක සුදු සර් කෙනෙක් හරි විහිලු කාරයලු...ඌ කරපු එක විහිලුවක් ගැන පෝස්ට් එකක් දාලා තියෙනවා....

    ඊයේ දින අපි සපත්තු ගලවා අවුකන බුදුපිළිමය අසලට යන විටදී, කණ්ඩායමේ සියලු දෙනාගේම විවරව තිබූ පාද වල චායාරුපයක් යුර්ග් තම ජංගම දුරකතනයෙන් අහඹු ලෙස ගෙන තිබිණි. ඉතිං තමා ගත් චායාරුප නැවත පරික්ෂා කරනා අතර, අර ඉහත කී පින්තූරය ඇස ගැටුණු පසු, “ඩිලන්, මේ බලන්නකො මේක!“ කියා එය බැරෑරුම් මුහුණක් දමා මට පෙන්නුවේය. එහි සටහන් වී තිබුනේ සපත්තු මේස් ගැලවුණු අපේ යුරෝපීය ජාතිකයන්ගේ පාද සහ මගේත් සංචාරයේ උදවුවට යන මගේ සහෝදරයා වන තුෂාරගේත් පාද සතරයි. ඉතිං යුර්ග් පෙන්වූ ඒ පින්තූරය බැලූ මා, විශාල ප්‍රශ්නාර්ථ ලකුණක් මුහුණේ සටහන් කරගෙන ඔහුගෙන් “ඔව්, ඉතිං මොකක්ද ඕකෙ ඇති විශේෂත්චය“ කියා ඇසුවෙමි. “පෙන්නේ නැත්ද?“ යුර්ග් ඇහි බැම්වලින් චායාරුපයේ තිබෙනා තුෂාරගේත් මගෙත් දුඹුරු පැහැති සමෙන් යුතු අපේ පාද පෙන්වා, “මේකේ ඉන්න දෙන්නෙක් හරියට කකුල් හෝදලා නැහැ!“ කීවේය. මට බොහෝ වේලාවක් යනතුරු මගේ සිනහව නවතා ගැනීමට බැරිවිය.

    අපේ කලු මිට්ටටනම් හිනාත් ගියාලු හොඳට....මට නම් පේන්නේ සුදු සර් ඔලුව අත ගාලා ටොක්ක ඇන්නා වගේ....

    සුදු මැඩම්ගේ පිහිටෙන් වීසා එක ගහ ගත්ත වෙන්නත් පුලුවන් ඒ නිසා සුදු සර්ලගේ මේ වගේ ජෝක්ස් ඌට ගාණක් නැතුව ඇති...
    මිට්ටා ලංකාවේ එකෙක් මොනා හරි කිව්ව ගමන් ටිපර් වෙනවා මේවටනම් හිනා ගියාලු..හික්ස්

    Last edited:

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa

    Apoo me kari ponnayawa nalale uda thiyan inna set ekak innwa. Balamu muge bayyo tika kiriyeth innwada kiyala lol
     
    • Like
    Reactions: NaiRobi

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,119
    14,197
    113
    පුලුවන්නම් පුකත් හොදයි,සුද්දෝ එක්කෝ යන ගොඩක් උන් ඔය වගේ ගෝත ඩයල්.
    රෙස්පෙක්ට් එක තියාගෙන ඉන්න උනුත් ඉන්නවා,ගොඩක් උන් ඔය වගේ
     
    • Like
    Reactions: sakuntha1996

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    කෑගල්ලේ 1ක් nomad මානසික ත්වයන් ඉන්න පොරක්
    දරුවෝ නෑ ගෙවල් නෑ. වෑන් 1කෙන් ලෝකේ වටේ යනවා. ආ ජොබ් එකකුත් නෑ.
     
    • Like
    Reactions: NaiRobi

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පුලුවන්නම් පුකත් හොදයි,සුද්දෝ එක්කෝ යන ගොඩක් උන් ඔය වගේ ගෝත ඩයල්.
    රෙස්පෙක්ට් එක තියාගෙන ඉන්න උනුත් ඉන්නවා,ගොඩක් උන් ඔය වගේ

    ඌ ගයිඩෙක් නෙමෙයි බං නෝමෑඩ් ඩයල් ඒකක්. උංගෙ සයිට් එක මේක.
    ඌ ආතල් ඒකේ ලෝකෙ වටේ ඇවිද ඇවිද ඉන්නවා. ලංකාවෙං ඒලියට පැනගන්න බැරිව හරි කොහෙ හරි අට පහ ජොබ් ඒකකට හිරවෙලා ඉන්න හරි කලු කොට අනාතයො ටික ඉතිං ඉරිසියාවෙං පැලෙනව

    https://www.ride2xplore.com/
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,606
    21,140
    113
    ඇයි හිනායන්නෙ.it was racist neh... who tf is this dumbass

    ඔව්..ඒක racist කියලා මට හිතුන දේම අනිත් උන්ටත් හිතෙන්නේ එහෙමද කියලා බලන්න දැම්මේ...මූටනම් අවුලක් නෑ වගේ....මූ දෙන පොර ටෝක් වල හැටියට මම හිතුවේ සුදු සර්ලට පු^ත් අරින එකෙක් කියලා මේ.... :baffled:

    Apoo me kari ponnayawa nalale uda thiyan inna set ekak innwa. Balamu muge bayyo tika kiriyeth innwada kiyala lol

    එකම එකයි කියලා තිබ්බේ racist සීන් එක....කමෙන්ට්ස් 1000 වගේ තියෙන්නේ "නියමයි අයියේ, බුදු සරණයයි, ආදරෙයි ආදරෙයි, ජය වේවා ස්‍රී ලංකා" වගේ ටිපිකල් ගමේ බයිසන් කමෙන්ට්ස්....

    පුලුවන්නම් පුකත් හොදයි,සුද්දෝ එක්කෝ යන ගොඩක් උන් ඔය වගේ ගෝත ඩයල්.
    රෙස්පෙක්ට් එක තියාගෙන ඉන්න උනුත් ඉන්නවා,ගොඩක් උන් ඔය වගේ

    මමත් හිතුවේ මූ එහෙම එකෙක් කියලා

    උඹ නේද පොරගේ පෝස්ට් වලට කමෙන්ට් දාලා චාටර් උන එකා

    :(

    කෑගල්ලේ 1ක් nomad මානසික ත්වයන් ඉන්න පොරක්
    දරුවෝ නෑ ගෙවල් නෑ. වෑන් 1කෙන් ලෝකේ වටේ යනවා. ආ ජොබ් එකකුත් නෑ.
    හ්ම්ම්ම්...ඌ පොඩ්ඩක් මම පොර නේද? ඌ ලංකාවේ උන්ට බැනලා දාලා තිබ්බා කීප පාරක් ක්මන්ට් වලට ටිපර් වෙලා.... සුද්දෝ දාන මෙහෙම කින්ඩි වලට මීක් නෑ ඒ මදිවට හිනාත් ගියාලු හොඳට...
     
    • Sad
    Reactions: shenat

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,606
    21,140
    113
    ඌ ගයිඩෙක් නෙමෙයි බං නෝමෑඩ් ඩයල් ඒකක්. උංගෙ සයිට් එක මේක.
    ඌ ආතල් ඒකේ ලෝකෙ වටේ ඇවිද ඇවිද ඉන්නවා. ලංකාවෙං ඒලියට පැනගන්න බැරිව හරි කොහෙ හරි අට පහ ජොබ් ඒකකට හිරවෙලා ඉන්න හරි කලු කොට අනාතයො ටික ඉතිං ඉරිසියාවෙං පැලෙනව

    https://www.ride2xplore.com/
    උඹට අර සුද්දා කිව්ව කතාව අවුලක් නැද්ද? මම වැඩිය සුද්දෝ ආශ්‍රයක් නෑ..ඒ නිසා දන්නේ නෑ මේ වගේ වෙලාවට මොනවද කියන්නේ කියලා....

    මේ වගේ කතා අවුලක්ම නැද්ද් නිකන් කතා බහේදි?
     
    Last edited:

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,119
    14,197
    113
    ඌ ගයිඩෙක් නෙමෙයි බං නෝමෑඩ් ඩයල් ඒකක්. උංගෙ සයිට් එක මේක.
    ඌ ආතල් ඒකේ ලෝකෙ වටේ ඇවිද ඇවිද ඉන්නවා. ලංකාවෙං ඒලියට පැනගන්න බැරිව හරි කොහෙ හරි අට පහ ජොබ් ඒකකට හිරවෙලා ඉන්න හරි කලු කොට අනාතයො ටික ඉතිං ඉරිසියාවෙං පැලෙනව

    https://www.ride2xplore.com/
    මමනම් මු ගැන දන්නේ නැ,උ ඉතින් කළු කැත කොට නිසානේ ඔහොම අහගෙන ඉන්නේ.
    ඔව් ඉතින් උට ඒක විහිළුවක් වගේ නම් ඉතින් අපිට මොකෝ උන් ඉතින් මුව බයිට් එකට ගන්නවා ඇති මුට හොරෙන්,
     
    • Sad
    Reactions: NaiRobi

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹට අර සුද්දා කිව්ව කතාව අවුලක් නැද්ද? මම වැඩිය සුද්දෝ ආශ්‍රයක් නෑ..ඒ නිසා දන්නේ නෑ මේ වගේ වෙලාවට මොනවද කියන්නේ කියලා මේ වගේ කතා අවුලක්ම නැද්ද් නිකන් කතා බහේදි?
    තෝ රට ඉන්න ඒකා සුද්දොත් ඒක්ක ආස්සරේ නෑලු. :rofl:

    ඔතන ඉතිං බං කන්ටෙක්ස්ට් ඒක තමා. ටෝටල් ස්ට්රේන්ජර් කෙනෙක් ඒකපාරටම ඔහොම කතාවක් කිව්වොත් ඉතිං ඩෙෆා රේසිස්ට්. හැබැයි හොදට දන්න ඒකෙක් යාලුවෙක්. ඒතකොට අවුලක් නෑනෙ. අපිත් කොච්චර කුණු කතාකියනවද / අපිට කොච්චර කුණු කතාකියනවද බොක්කෙ ෆිට් ඩයල් ඒක්ක .

    මමනම් මු ගැන දන්නේ නැ,උ ඉතින් කළු කැත කොට නිසානේ ඔහොම අහගෙන ඉන්නේ.
    ඔව් ඉතින් උට ඒක විහිළුවක් වගේ නම් ඉතින් අපිට මොකෝ උන් ඉතින් මුව බයිට් එකට ගන්නවා ඇති මුට හොරෙන්,

    උට අවුලක් නැත්තං අපිට මොකෝ බං. මම නං බුවාව ෆලෝ කරනවා. සිරා ට්‍රැවලර් කෙනෙක් ඌ. පිස්සු ඩයල් ඒකක්. කෝස්ටරිකාවෙද කොහෙද ඉදල කොලොම්බියාවට මූද හරහා බයික් ඒකෙන් පාරුවක් අටවගනත් ගිහිං තිබ්බා මූ තනියම ඒකපාරක්. ඔය බැදලා ඉන්න කෙනත් මූ ලෝකෙ වටේ ට්‍රැවල් කරද්දි හම්බවෙච්චි කෙනෙක්. අවුරුදු පණස්ගානක් දැං උංට බලපංකො පිසිකල් ෆිට්නස් ඒක ඒහෙම.
    ------ Post added on Feb 8, 2022 at 2:18 PM
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,606
    21,140
    113
    තෝ රට ඉන්න ඒකා සුද්දොත් ඒක්ක ආස්සරේ නෑලු. :rofl:

    ඔතන ඉතිං බං කන්ටෙක්ස්ට් ඒක තමා. ටෝටල් ස්ට්රේන්ජර් කෙනෙක් ඒකපාරටම ඔහොම කතාවක් කිව්වොත් ඉතිං ඩෙෆා රේසිස්ට්. හැබැයි හොදට දන්න ඒකෙක් යාලුවෙක්. ඒතකොට අවුලක් නෑනෙ. අපිත් කොච්චර කුණු කතාකියනවද / අපිට කොච්චර කුණු කතාකියනවද බොක්කෙ ෆිට් ඩයල් ඒක්ක .
    හ්ම්ම්ම්...ඔව් මුගේ බොක්කක් වෙන්න ඇති....හැබයි ඉතින් සුද්දනම් පොඩ්ඩ ඇත්තන් කලු කැත මිටි කාඩ් එක අදින්න බලන් ඉන්න එකෙක් වගේ.... :baffled:
    නැත්තන් ජර්මන් කාරයන්ටත් වැඩිය ස්විස් උන් racist කියනවනේ...අපේ මිට්ටා ඒවටම පදම් වෙලා ...

    උට අවුලක් නැත්තං අපිට මොකෝ බං. මම නං බුවාව ෆලෝ කරනවා. සිරා ට්‍රැවලර් කෙනෙක් ඌ. පිස්සු ඩයල් ඒකක්. කෝස්ටරිකාවෙද කොහෙද ඉදල කොලොම්බියාවට මූද හරහා බයික් ඒකෙන් පාරුවක් අටවගනත් ගිහිං තිබ්බා මූ තනියම ඒකපාරක්. ඔය බැදලා ඉන්න කෙනත් මූ ලෝකෙ වටේ ට්‍රැවල් කරද්දි හම්බවෙච්චි කෙනෙක්. අවුරුදු පණස්ගානක් දැං උංට බලපංකො පිසිකල් ෆිට්නස් ඒක ඒහෙම.
    ------ Post added on Feb 8, 2022 at 2:18 PM
    Uge adventures නම් පට්ට....ඒවා අපිට අපේ ලයිෆ් ටයිම් එකේදි අත්දකින්න බැරි ඒවා...ඌ ඒ අතින් වැඩ්ඩා...
    ------ Post added on Feb 8, 2022 at 2:21 PM
     
    • Like
    Reactions: maxtalker

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    හ්ම්ම්ම්...ඔව් මුගේ බොක්කක් වෙන්න ඇති....හැබයි ඉතින් සුද්දනම් පොඩ්ඩ ඇත්තන් කලු කැත මිටි කාඩ් එක අදින්න බලන් ඉන්න එකෙක් වගේ.... :baffled:
    නැත්තන් ජර්මන් කාරයන්ටත් වැඩිය ස්විස් උන් racist කියනවනේ...අපේ මිට්ටා ඒවටම පදම් වෙලා ...

    Uge adventures නම් පට්ට....ඒවා අපිට අපේ ලයිෆ් ටයිම් එකේදි අත්දකින්න බැරි ඒවා...ඌ ඒ අතින් වැඩ්ඩා...
    ------ Post added on Feb 8, 2022 at 2:21 PM

    ඔය ට්‍රේලර් එක බලපංකො

    "
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,014
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හ්ම්ම්ම්...ඔව් මුගේ බොක්කක් වෙන්න ඇති....හැබයි ඉතින් සුද්දනම් පොඩ්ඩ ඇත්තන් කලු කැත මිටි කාඩ් එක අදින්න බලන් ඉන්න එකෙක් වගේ.... :baffled:
    නැත්තන් ජර්මන් කාරයන්ටත් වැඩිය ස්විස් උන් racist කියනවනේ...අපේ මිට්ටා ඒවටම පදම් වෙලා ...

    Uge adventures නම් පට්ට....ඒවා අපිට අපේ ලයිෆ් ටයිම් එකේදි අත්දකින්න බැරි ඒවා...ඌ ඒ අතින් වැඩ්ඩා...
    ------ Post added on Feb 8, 2022 at 2:21 PM

    තවුසේ මා එක්කත් කුපිත වෙලා හිටිය නේද මිට්ටා කිව්ව කියලා🤣🤣

    https://elakiri.com/threads/නයිරෝබි-මිට්ටා-හිත-රිද්දන්-😑😑.2030838/