කඩ්ඩෙන් කතා කරද්දී ලියද්දී ලොකු වෙනසක් තියෙනවා ද....
ටෙන්ස් 12 න් කතා කරද්දී ඔය 12 ම පාවිච්චි වෙනවා ද?
ටෙන්ස් 12 න් කතා කරද්දී ඔය 12 ම පාවිච්චි වෙනවා ද?
Tenses 6k 7k nethuwa 12k thiyenne ai kiyala hithenne nedda ubata?කඩ්ඩෙන් කතා කරද්දී ලියද්දී ලොකු වෙනසක් තියෙනවා ද....
ටෙන්ස් 12 න් කතා කරද්දී ඔය 12 ම පාවිච්චි වෙනවා ද?
ඇයි බන් එතකොට ස්පෝකන් ඉංග්ලිෂ් කිය කිය ක්ලාස් කරන්නෙමට නම් එහෙම ලොකු වෙනසක් නෑ සිංහල ලිඛිත කථික තරම්
පෝක් හරි ශෝක් නිසාඇයි බන් එතකොට ස්පෝකන් ඉංග්ලිෂ් කිය කිය ක්ලාස් කරන්නෙ


Sinhalen hithala english walata translate karanna yanna epa bn. Ohe kath ekka hari waradi waradi english walin katha karapan. Passe nikanma oka agata enawa



me Chair in no rice"මම මේ පුටුවේ ඉන්නකල් එක හාල් කිලෝ එකක් පිට රටින් ගෙන්නන්නේ නෑ."
convert to english![]()
no rice no chair"මම මේ පුටුවේ ඉන්නකල් එක හාල් කිලෝ එකක් පිට රටින් ගෙන්නන්නේ නෑ."
convert to english![]()
ටෙන්සස් ගැන හිත හිත හිටියොත් කවදාවත් හරියට කතා කරගන්න බෑ. එහෙම අය තමයි කොච්චර හොඳට දැනුම තිබුනත් සිංහලෙන් හිතලා ඉංග්රීසියෙන් කතා කරන්නෙ. එතකොට තමයි නැචුරල් ෆ්ලෝ එක නැත්තෙ.
පුළුවන් විදිහට කතා කරන්න පටන් අරගන තමන්ට එන ප්රශ්න නිරාකරණය කරගන ඉදිරියට යන්න තියෙන්නෙ.
* me chair in no rice out countriesme Chair in no rice
Definitely bump..කඩ්ඩෙන් කතා කරද්දී ලියද්දී ලොකු වෙනසක් තියෙනවා ද....
ටෙන්ස් 12 න් කතා කරද්දී ඔය 12 ම පාවිච්චි වෙනවා ද?
Me in chair no rice 1 kilo rata pita"මම මේ පුටුවේ ඉන්නකල් එක හාල් කිලෝ එකක් පිට රටින් ගෙන්නන්නේ නෑ."
convert to english![]()

Conditional tense kiwwe monawada banOw 12 newei 16 k tynw hoyala balapan native speakers la wgema kata krnw nm Conditional tenses tamai godk use krnne hama tanama