Dual Booting

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Dual Botting(Windows & Linux) වල වාසි අවාසි මොනවද? File system එකට damage වෙන්න ඉඩ වැඩිද?
    experience share කරමු:)

    Advantages

    • එක එක purposes වලට operating systems දෙකක් use කරන්න පුලුවන්

    Disadvantages
    • storage space එක නාස්ති වෙනවා
    • සමහර වෙලාවට එකම application එක දෙපාරක් use කරන්න වෙනවා
    • Ubuntu වල clock synchronization එකේ ප්‍රශ්නයක් එනවා
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    වින්ඩෝස් වල ලොකු වැඩ ගොඩක් කර කර ඉද්දි උබුන්ටු බූට් කරගන්න pc එක restart කරන්න වෙනවා.

    එක bootloader එකක් හරි අවුල් ගියොත් ගොඩක් වෙලාවට bootloader දෙකම repair කරන්න ඕන වෙන්න පුලුවන්
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    rjfmnaaniv071.jpg
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඕවා මහා කචල් වැඩ.

    Windows තියන එකේ Windows තියෙන්න ඇරලා වෙනම computer එකක Linux දා ගන්න.

    එක්කෝ portable drive එකකට Linux දාලා ඕන වෙලාවට ඒකෙන් boot කර ගන්න.

    dual boot වෙනුවට මම කළා කාලයක් hard drive 2කට වෙන වෙනම Windows / Linux දාලා boot menu එකෙන් ඕන drive එක boot කර ගත්තා. එක safe. ඕන නං Linux වලින් Windows drive එක mount කරගෙන data ගන්න/දාන්න පුළුවන්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,962
    99,349
    113
    වැඩිපුර යූස් වෙන එක දාගෙන අනික් ටික VM එකක දාගන්න එක තමා හොදම. දැන් එහෙමට කියල රැම් යන්නෙත් නෑ. 16 කින් වැඩේ කරගන්න පුලුවන්.
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    PS..

    Windows exclusive software පාවිච්චි කරන්නෙත් නැත්තන්, game ගහන්නෙත් නැත්තන්, Windows තියාගෙන ඉන්න කිසිම හේතුවක් මට පෙන්නේ නෑ.
     

    Metal boy

    Well-known member
  • Apr 27, 2016
    1,051
    738
    113
    West නා හිර
    PS..

    Windows exclusive software පාවිච්චි කරන්නෙත් නැත්තන්, game ගහන්නෙත් නැත්තන්, Windows තියාගෙන ඉන්න කිසිම හේතුවක් මට පෙන්නේ නෑ.
    agreed

    math game gahnna oni nisa windows dagena inne
     
    • Like
    Reactions: shenic88

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    agreed

    math game gahnna oni nisa windows dagena inne
    මමත් gaming වලට වෙනම computer එකක Windows 10 තියාගෙන ඉන්නවා. එකෙන් වෙන කරන කිසිම වැඩක් නෑ gaming ඇරෙන්න. Desktop එකෙන් එහාට යන්නෙත් හෙන කලාතුරකින්. අනිත් වැඩ ඔක්කොම කරන්නේ Linux වලින් විතරයි වෙනම computers වල.
     
    • Like
    Reactions: TCB Rox

    KBE_KevinSpacey

    Well-known member
  • Apr 18, 2021
    580
    1,413
    93
    @avjayarathne @shenic88
    ඔච්චර දගලන්න ඕනේ නැනේ බන් උබල Windows Subsystem for Linux (WSL)Use කරලා නෙද්ද?

    Windows 10 version 2004 and higher (Build 19041 and higher) or Windows 11


    WSL now runs multiple Linux distros
    • Ubuntu.
    • OpenSUSE Leap 42.
    • SUSE Linux Enterprise Server 12 (SLES)
    • Kali Linux.
    • Debian GNU/Linux.
    උබලට හරියට දැන ගන්න ඕනෙනම් මේකේ බලන්න මිනිහ කියල දෙනවා Step By Step


    BUMP
    ------ Post added on Feb 8, 2022 at 11:34 PM
     

    NaOH

    Well-known member
  • Feb 12, 2015
    572
    1
    378
    63
    matanam dual boot awlak wela na. Win11 and Zorin16 dagena inne

    Disadvantage -
    සමහර වෙලාවට Windows NTFS drive" Read only" in linux. :baffled:
    Fast startup disable kalama meka hariyanwa :dull:
    ------ Post added on Feb 8, 2022 at 11:53 PM
     
    • Like
    Reactions: NRTG

    Metal boy

    Well-known member
  • Apr 27, 2016
    1,051
    738
    113
    West නා හිර
    මමත් gaming වලට වෙනම computer එකක Windows 10 තියාගෙන ඉන්නවා. එකෙන් වෙන කරන කිසිම වැඩක් නෑ gaming ඇරෙන්න. Desktop එකෙන් එහාට යන්නෙත් හෙන කලාතුරකින්. අනිත් වැඩ ඔක්කොම කරන්නේ Linux වලින් විතරයි වෙනම computers වල.
    ow bn purudu unama windows epa wenawa