Dual Botting(Windows & Linux) වල වාසි අවාසි මොනවද? File system එකට damage වෙන්න ඉඩ වැඩිද?
experience share කරමු
Advantages
Disadvantages
experience share කරමු

Advantages
- එක එක purposes වලට operating systems දෙකක් use කරන්න පුලුවන්
Disadvantages
- storage space එක නාස්ති වෙනවා
- සමහර වෙලාවට එකම application එක දෙපාරක් use කරන්න වෙනවා
- Ubuntu වල clock synchronization එකේ ප්‍රශ්නයක් එනවා
Last edited:


. තැන්ක්ස් මචන්....