IT Qualification ekak oni ban 1 year walin

newmember200

Active member
  • Nov 28, 2021
    156
    203
    43
    Topup Degree ekak nathda karanna, naththam wena monwa hari degree ekek thiyeda?

    Cyber security or information system paththen ganna

    awruddak puluwan kapa karanna
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මාත්තයා ඕසී යන්න හදනවා වගේ ?
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,940
    14,327
    113
    වැලිවේරිය
    CEH karapn Cyber security karanawanm habai itin passe ubat path eka maru karnna hitunoth ehema hinda ube rquirement ekka balala HND or BCS wage ekk karapn 1year nam..habai hariyatama balapan karana eka recognize ekak da kiyala
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    kohomada මාත්තයා ehema karanne ?
    hoda මාත්තයා wage kiyanna 🙏
    මෙකේ හිට්යා අමු පොන්න ඩෑල් එකක් පාත්ත පයින්ඩර් කියලා මිනිහා මේකේ මතවාද රූස්ස ගස් හදලා අන්තිමේ සර් ට කෙලවෙනකොටම හොර කොමිස් කුට්ටි අරගෙන ගත්ත පොඩි කඩ කෑල්ලක් තම්බියෙක්ට විකුනලා කැනඩා ගියා ගියා කිවුවට මේකේ උන් යන්න දුන්නෑ නේ ලියලා ලිවුම් එම්බසියේ ඇන්ටිට බර ගානක් :LOL::LOL::LOL: නඩුව විසදනකම් යන්න බෑ :LOL::LOL: ඔය ත්‍රේඩ් එකක් වත් නැතුව තටමන්නේ ඕකා .... ගියා නම් මේක වනසලා කැනඩාව අරමයි මෙහෙමයි කියලා
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,146
    2
    10,775
    113
    Home Sweet Home
    dan meter une , apo oka nam wadak na kiyala
    මෙකේ හිට්යා අමු පොන්න ඩෑල් එකක් පාත්ත පයින්ඩර් කියලා මිනිහා මේකේ මතවාද රූස්ස ගස් හදලා අන්තිමේ සර් ට කෙලවෙනකොටම හොර කොමිස් කුට්ටි අරගෙන ගත්ත පොඩි කඩ කෑල්ලක් තම්බියෙක්ට විකුනලා කැනඩා ගියා ගියා කිවුවට මේකේ උන් යන්න දුන්නෑ නේ ලියලා ලිවුම් එම්බසියේ ඇන්ටිට බර ගානක් :LOL::LOL::LOL: නඩුව විසදනකම් යන්න බෑ :LOL::LOL: ඔය ත්‍රේඩ් එකක් වත් නැතුව තටමන්නේ ඕකා .... ගියා නම් මේක වනසලා කැනඩාව අරමයි මෙහෙමයි කියලා
     
    • Haha
    Reactions: Idias

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    Me also in same situation. BCS self study is not possible I guess, very difficult to find notes and lectures. :(
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Me also in same situation. BCS self study is not possible I guess, very difficult to find notes and lectures. :(
    මෙකේ නෝට්ස් ටික දාල තිබ්බේ මැට්‍රික්ස් එකේ මම ගියේ සුපිරි නෝට් ටික තාම සබ්ජෙක්ට් වෙනස් වෙලා නෑ නේ ඉතින් ඔව අමාරු දේවල් නෙමේ පාස් පේපර් වල ඒව එනව අනිවා පේපර් ටික කරන්න සයිට් එකෙන් අරගෙන හරියන වරදින්න ලියලා ඉන්න පැය 2ක් අරගෙන පරන පේපර්
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    මෙකේ නෝට්ස් ටික දාල තිබ්බේ මැට්‍රික්ස් එකේ මම ගියේ සුපිරි නෝට් ටික තාම සබ්ජෙක්ට් වෙනස් වෙලා නෑ නේ ඉතින් ඔව අමාරු දේවල් නෙමේ පාස් පේපර් වල ඒව එනව අනිවා පේපර් ටික කරන්න සයිට් එකෙන් අරගෙන හරියන වරදින්න ලියලා ඉන්න පැය 2ක් අරගෙන පරන පේපර්
    Thanks for the reply brother. Do you have matrix notes ?