IT diploma + working experience over 5 year | apply to Top-up Degree.

focusman

Active member
  • Dec 14, 2016
    197
    68
    28

    thomian

    Well-known member
  • May 20, 2011
    12,214
    17,074
    113
    මචන් කැමති නම් SLIIT එකේ කරන්න මේකේ top-up එක..

    https://sliitacademy.lk/academic_programs/bsc-hons-computer-science-and-software-engineering/

    රට යන එකට නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ මම දන්නා තරමින්

    මේක කරපු මම දන්නා කෙල්ලෙක් Denmark ගියා.. තව එකෙක් Australia ගියා degree එක කරලා ටික දවසකින්
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,402
    2,385
    113
    මචන් ඔය සීන් දන්න එඋං කියන් නෑ බන්... මට හොදට නොට් උන එකක් ඒක.
     
    • Like
    Reactions: focusman

    focusman

    Active member
  • Dec 14, 2016
    197
    68
    28
    http://esoft.lk/computer-studies/sc...ngineering-top-up-kingston-university-london/

    You can apply directly with your work experience for topup in Kingston uni. some of my friends did it!!
    man dakka kingston uni eke ekath. eeke ranking hodai mn hithanne. ehema karapu yaluwonwa mata contact karala denna puluwanda macho? Thank you.

    මචන් කැමති නම් SLIIT එකේ කරන්න මේකේ top-up එක..

    https://sliitacademy.lk/academic_programs/bsc-hons-computer-science-and-software-engineering/

    රට යන එකට නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ මම දන්නා තරමින්

    මේක කරපු මම දන්නා කෙල්ලෙක් Denmark ගියා.. තව එකෙක් Australia ගියා degree එක කරලා ටික දවසකින්
    Machan meka malabe SLIIT eken karana ekak nemei neda? wenama ekak neda?
    ------ Post added on Aug 17, 2021 at 8:44 AM

    මචන් ඔය සීන් දන්න එඋං කියන් නෑ බන්... මට හොදට නොට් උන එකක් ඒක.
    ane manda machan. me wage dewal selfish wela nokiya inne ai kiyala hithaganna ba.
    ------ Post added on Aug 17, 2021 at 8:45 AM

    awlk na. but transcript wala watenwa 1 year top up kyla. exp tyna nsa awlk wn nthi wei waddek nm uba khmth awlk na
    transcript eke kohomath modules tika watenawane machan. topup ekak kiyana eka kohomath penawa. eeke issue ekak na mn hithanne. HND ekak nathuwa topup ekak karana eka awlak weida kiyalai sure naththe.
    ------ Post added on Aug 17, 2021 at 8:46 AM
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,214
    17,074
    113
    Machan meka malabe SLIIT eken karana ekak nemei neda? wenama ekak neda?
    ------ Post added on Aug 17, 2021 at 8:44 AM

    Meka tiyenne Kollupitiya campus eke... Ubata Diploma + Exp tiyanwa nam karanna puluwn.. Graduation eka nam tiyenne Malambe campus eke... podi thanaka karanawata wada meka karana eka godak hoda wey...