Elakiri එකේ දැන් Ad thread දාන්න පුළුවන් ද

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    මම Ad thread දානකොට දාන්න එපා කියල මම දාන Ad අයින් කලා ටින් ටින්, Ad විතරක් වෙනවා කියලා. මම සතියකට සැරයක් Ad thread දැම්මේ දැන් මෙයා දවසකට එකම thread එක 3-4 පාරක් දානවා

    https://elakiri.com/search/1159041/

    screenshot-elakiri-com-2022-02-10-15-58-24.png


    අපිට Free Ads එකේ දාන්න කිව්වා එකත් ok , හැබැයි අපිට එකේ ලින්ක් දාන්න එපා කිව්වා එත් මෙයා දානවා ලින්ක් එකත් එක්ක ඔකොම Ad අපි දාපු Ad අයින් කලා අය එහෙම කොලොත් ban කරනවා කිව්වා මාව ටින් ටින්


    2.png


    මට කිව්වා Free Ad එකේ එකම Ad සැරෙන් සැරේ දාන්න එපා කියලා මම දාපු ඒවා අයින් කලා , එතකොට මෙයා එකම Ad එක සැරෙන් සැරේ දානවා

    3.png


    මට @mimdilshan එක්ක කිසි අවුලක් නෑ අපි මෙහෙම Ad දැම්මට කමක් නැද්ද කියලා දැනගන්න ඕනේ කලින් දාපු Rules දැන් මචන්ලා අයින් කරලා ද එළකිරි එකේ ?
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,953
    14,330
    113
    වැලිවේරිය
    පාරේ වාහනෙකින් යද්දී මාර්ග නීත කඩන හැම එකාම අල්ලන්නේ නෑ නේ...පොලිස් කාරයෝ දැක්කොත් ඌට හිතුනොත්,ඌත් එක්ක කලින් ඇරියස් එකක් තිබ්බොත් තමා අල්ලන්නේ
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,820
    27,379
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පාරේ වාහනෙකින් යද්දී මාර්ග නීත කඩන හැම එකාම අල්ලන්නේ නෑ නේ...පොලිස් කාරයෝ දැක්කොත් ඌට හිතුනොත්,ඌත් එක්ක කලින් ඇරියස් එකක් තිබ්බොත් තමා අල්ලන්නේ

    564774.jpg
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    පාරේ වාහනෙකින් යද්දී මාර්ග නීත කඩන හැම එකාම අල්ලන්නේ නෑ නේ...පොලිස් කාරයෝ දැක්කොත් ඌට හිතුනොත්,ඌත් එක්ක කලින් ඇරියස් එකක් තිබ්බොත් තමා අල්ලන්නේ
    Well Said.. :lol: :lol:
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඉස්සර මං primary ඉද්දිත් පන්තියේ යාලුවෝ ඔහොමයි
    කවුරුහරි home work කරලා නැත්නම් "teacher මෙයා homework කරලා නෑ" කියලා කෑගහනවා
     
    • Haha
    Reactions: meeka and elektro