මේකේ ඔප්ෂන් එකක් තියෙන බන් බැටරි එක ෆුල් චච්ජ් වෙන්නේ නැ 85 නවතිනවා85%wadaaa charge kare nee....mokakda e kathawa???danne nee kiyala dipanko![]()
reta phone eka charge ekata dala nidaganna moda mamaමේකේ ඔප්ෂන් එකක් තියෙන බන් බැටරි එක ෆුල් චච්ජ් වෙන්නේ නැ 85 නවතිනවා
එක ටික් කරන තිබ්බේ
ඉදල හිටලා 100 චාජ් කරනවා
ෆුල් චාජ් කරන්න එපා කියලනේ කියන්නේ ෆෝන්ස් දැන්

(watch ipad ehemat danna hoda nadda etakota)ane uba baba... 2k walata wada phone me loke thiyanawa kiyala uba danne na? oluwa puke gahanda inne...never only iPhone ban ..එක එක්කෙනා ගේ කැමැත්තනේ මම දන්නෙත් අද 2K වලට වැඩි ඇන්ඩොයිඩ් ෆෝන් තියනවා කියල ..උබ 180,000 එකට use කරපු එක විකුනන්න දාල තිබ්බ නිසා මම බැලුවේ ...

මොකක්ද බන් ජොබ් එකඔව් බන් මම කරන ජොබ් එක අනුව ඔය වගේ දේවල් පෞර්ෂයේ කොටස් තමයි ෆොන් එක වෝචි එක ect ..මාත් කැමති නැ ඉතින් මොනවා කරන්නද...
reta phone eka charge ekata dala nidaganna moda mama(watch ipad ehemat danna hoda nadda etakota)
මේකේ ඔප්ෂන් එකක් තියෙන බන් බැටරි එක ෆුල් චච්ජ් වෙන්නේ නැ 85 නවතිනවා
එක ටික් කරන තිබ්බේ
ඉදල හිටලා 100 චාජ් කරනවා
ෆුල් චාජ් කරන්න එපා කියලනේ කියන්නේ ෆෝන්ස් දැන්
ane uba baba... 2k walata wada phone me loke thiyanawa kiyala uba danne na? oluwa puke gahanda inne...
onna ithin nikan boruwata posh wenna hadanawane... mata pennama bari jathiyak thama oya boruwata ad eka dena un... iphone use karana unge card eka kannema oya wage lapai sipai harak
seratama kalin hari haman flagship ekak use karala balahan..,.
higanna wage dekai panahe android aran kela unama methana sanhathiyata baninne nathuwa. iPhone kiwwata ekath 6-7 da danne na![]()

මේ වගේ උන් හිතාගෙන ඉන්නේ ඇන්ඩ්රොයිඩ් පාවිච්චි කරන්නේ ඇපල් ගන්න සල්ලි නැති නිසා කියලා හිතලයිඔව්..අයි ෆෝන් උන්ගේ පොඩි ඔහොම සීන් එකක් තියෙනවා....නිකන් ඉන්නේ වටේ ලෝකේ මුකුත් දන්නේ නෑ..."අපි ඉස්සර ඉඳන්ම අයි ෆෝන්නේ බන්..ඒ නිසා වැඩිය දන්නේ නෑ වෙන බ්රෑන්ඩ් ගැන" වගේ පොඩි අමුතු ලෝකෙක....

ඒකත් මේ iphone 6, 7 පාවිච්චි කරන එවුන්.හරිමචන් එල ...ane uba baba... 2k walata wada phone me loke thiyanawa kiyala uba danne na? oluwa puke gahanda inne...
onna ithin nikan boruwata posh wenna hadanawane... mata pennama bari jathiyak thama oya boruwata ad eka dena un... iphone use karana unge card eka kannema oya wage lapai sipai harak
seratama kalin hari haman flagship ekak use karala balahan..,.
higanna wage dekai panahe android aran kela unama methana sanhathiyata baninne nathuwa. iPhone kiwwata ekath 6-7 da danne na![]()
Me wenasata wada mata custom rom compatibility eka watinawa Anika dan aluth update walin passe exynos eka sd ekata wada hondata battery karanawa reddit eke ehema godak un dala thibbaනෑ බන්... වෙනසක් තියෙනවා.. හැබැයි ඉතින් නිනක් පාවිච්චියට වගේ නම් ගන්නේ අවුලක් නෑ Geek Enthusiast කෙනෙක් වගේ නම් ඉතින් ඔය වෙනස හොදට තේරෙනවා.
https://www.gsmarena.com/exynos_210...the_samsung_galaxy_s21_ultra_v-news-47769.php
ඔව් මම සැහෙන කල් සැම්සුන් යුස් කරන නිසා මේකේ චිප්සෙට් එක නම් හොදයි කිසිම අවුලක් නැMe wenasata wada mata custom rom compatibility eka watinawa Anika dan aluth update walin passe exynos eka sd ekata wada hondata battery karanawa reddit eke ehema godak un dala thibba
Iphone හොදයි බන් කෙල්ලෙක්ට අපිට හරි යන්නේ නැසිරා යකෝ 185ක් කියන්නෙ iphone 11 pro max 256GB එකක් ගන්න පුලුවන් නෙහ්![]()
150 අද ගන්න ඇහුව බන් එත් 180 මෙහා දෙන්නේ නැ90 ta okay nam PM karanna
නැ බන් මේ පාර එක්සිනොස් එකකට යන්නේ නැS22 එකට දැම්මම යන්න එපා බන්... පොඩ්ඩක් ඉදපන් රිවීව් ටිකක් එහෙම දානකන්..
එහෙම බලනවා නම් බන් ඉස්සර ආපු නොකිය ෆෝන් තියෙනවා තවම වැඩ කරනවාAniwa ara iphone 6s ekata thama updates denawa bun 7 years now
E kale apu android wala dan kalith na iphone eka ganna eka paduwakma na
ane uba baba... 2k walata wada phone me loke thiyanawa kiyala uba danne na? oluwa puke gahanda inne...
onna ithin nikan boruwata posh wenna hadanawane... mata pennama bari jathiyak thama oya boruwata ad eka dena un... iphone use karana unge card eka kannema oya wage lapai sipai harak
seratama kalin hari haman flagship ekak use karala balahan..,.
higanna wage dekai panahe android aran kela unama methana sanhathiyata baninne nathuwa. iPhone kiwwata ekath 6-7 da danne na![]()
හැබැයි ඉතිං ඔය මොනවා කිව්වත් iphone කැමරාවට ගහන්න phone කැම් එකක් නං නෑ පුතේමේ වගේ උන් හිතාගෙන ඉන්නේ ඇන්ඩ්රොයිඩ් පාවිච්චි කරන්නේ ඇපල් ගන්න සල්ලි නැති නිසා කියලා හිතලයිඒකත් මේ iphone 6, 7 පාවිච්චි කරන එවුන්.
මචං ඒක මමත් පිලිගන්නවා. මම අදටත් ඕන කෙනෙක්ට කියන්නේ කැමරාව මූලික කරගෙන ෆෝන් එකක් ගන්නවා iOs අවුලක් නැත්තම් නම් iPhone එකක් වගේ ගන්න කියලා. Personally මම Pixel එකක් පාවිච්චි කරන්නේ. හැබැයි එහෙමයි කියලා මම Apple චාටර්, Android Features එක්ක ඇපල් ඉන්නේ තාම 2018 වගේ කතා කියන්නෙත් නෑ එක්කෙනාගේ Preference හෑල්ලුවට ලක් කරන්නෙත් නෑ මචං. ජීවිතේට ඇන්ඩ්රොයිඩ් ෆ්ලැග්ශිප් එකක් යූස් කරලා නැති එවුන් ලොරි ටෝක් දීගෙන එද්දියි බං පේන්න බැරි. නැතිව වෙන ප්රශ්නයක් නම් නෑහැබැයි ඉතිං ඔය මොනවා කිව්වත් iphone කැමරාවට ගහන්න phone කැම් එකක් නං නෑ පුතේ![]()

ඔව් මාත් දැක්කා. ඒත් තාම SD එක බෙන්ච්මාර්ක් වල උඩ ඉන්නවා. ඕක හොඳටම බලන්න පුළුවන් GPS වැඩ කරනකොට. SD එක පට්ට accurate Exynos එකට වඩා.Me wenasata wada mata custom rom compatibility eka watinawa Anika dan aluth update walin passe exynos eka sd ekata wada hondata battery karanawa reddit eke ehema godak un dala thibba
අඩෝ හරියට හරි. තමන් ගන්න ඕනේ තමන්ට හරියන එකක් මිසක් වෙන එකක් නෙමෙයිනේ. කිසිම දෙයක් 100% perfect නැහැ.මචං ඒක මමත් පිලිගන්නවා. මම අදටත් ඕන කෙනෙක්ට කියන්නේ කැමරාව මූලික කරගෙන ෆෝන් එකක් ගන්නවා iOs අවුලක් නැත්තම් නම් iPhone එකක් වගේ ගන්න කියලා. Personally මම Pixel එකක් පාවිච්චි කරන්නේ. හැබැයි එහෙමයි කියලා මම Apple චාටර්, Android Features එක්ක ඇපල් ඉන්නේ තාම 2018 වගේ කතා කියන්නෙත් නෑ එක්කෙනාගේ Preference හෑල්ලුවට ලක් කරන්නෙත් නෑ මචං. ජීවිතේට ඇන්ඩ්රොයිඩ් ෆ්ලැග්ශිප් එකක් යූස් කරලා නැති එවුන් ලොරි ටෝක් දීගෙන එද්දියි බං පේන්න බැරි. නැතිව වෙන ප්රශ්නයක් නම් නෑ![]()
ඒත් මචං පොඩ්ඩක් තව මාසයක් ඉවසපං කියලා තමයි මට නං කියන්න තියෙන්නේ. වෙනවට කියනවා නෙමෙයි මචං. අරගෙන ආපහු අඩු ගානකට දෙනවට වැඩිය හොඳට හොයලා බලලා හරියනවනං ගන්න එකනේ වටින්නේ. ඒකයි.
නැ බන් මේ පාර එක්සිනොස් එකකට යන්නේ නැ
SD එකක් තමා බලන්නේ
මම හොද කැමරා එකක් ගත්ත නිසා මේ පාර ෆෝන් එකේ කැමරා බලන්නේ නැ ස්පීඩ් එකයි රූට් කිරිල්ලයි තමා බලන්නේ
------ Post added on Feb 10, 2022 at 8:59 PM
ඒත් මචං පොඩ්ඩක් තව මාසයක් ඉවසපං කියලා තමයි මට නං කියන්න තියෙන්නේ. වෙනවට කියනවා නෙමෙයි මචං. අරගෙන ආපහු අඩු ගානකට දෙනවට වැඩිය හොඳට හොයලා බලලා හරියනවනං ගන්න එකනේ වටින්නේ. ඒකයි
අඩේ Mi 11 ultra එක හරියන්නෙ නැද්ද උඹට??නැ නැ දැන්ම ගන්නේ නැ බන්
සිම් එක දාගෙන මේ පරණ S8 එක යුස් කරන්නේ
එකත් ඇති වගේ දැන්නම් ඔෆිස් යන්නේ නැති නිසා ගෙදරම නිසා
SD මොකක් හරි එකක් ගන්න තමා ඉන්නේ මම
එක්සිනොස් එකේ ඉදල ඇති වෙලා
වොරන්ටි තියෙන නිසා ලොකු අවුලක් වෙන්නේ නැ බන් මේවගේ
අවුලක් උනොත් රිකොල් කරනවා සල්ලි හම්බ වෙනවා