1. Sea Level පෙන්වන Smart Watch එකක් ලංකාවේ ගන්න තියෙනවද?
2. එහෙම නැත්තම් හොදම Smart Watch එක මොකද්ද?
3. ගන්න හොදම තැන මොකද්ද?
2. එහෙම නැත්තම් හොදම Smart Watch එක මොකද්ද?
3. ගන්න හොදම තැන මොකද්ද?
Thanks.........try casio pro trek series. blink international sr lanka
නැහැ මචං Hiking වලට පාවිච්චි කරන එකක්Diving watch da..patta ganan athi habai
Casio altimeter watch
නැහැ මචං Hiking වලට පාවිච්චි කරන එකක්
------ Post added on Feb 9, 2022 at 10:58 PM
Thanks. මෙක ලංකාවේ ගන්න තියෙනවද දන්නැ.
දන්නෙ නං නෑ මචං. ඕක මගෙ යාලුවෙක් පාවිච්චි කරනවා. පට්ට වොච් එක. මාත් ඕකක් ගන්න ඉඳලා තමයි සැම්සුන්ග් එකකට ගියේ අරක ස්මාර්ට් වොච් එකක් නෙමෙයි හින්දා...Thanks. මෙක ලංකාවේ ගන්න තියෙනවද දන්නැ.
තියෙනවා ....දන්නෙ නං නෑ මචං. ඕක මගෙ යාලුවෙක් පාවිච්චි කරනවා. පට්ට වොච් එක. මාත් ඕකක් ගන්න ඉඳලා තමයි සැම්සුන්ග් එකකට ගියේ අරක ස්මාර්ට් වොච් එකක් නෙමෙයි හින්දා...
තැන්ක්ස්...............Garmin brand eken balapan machan! best in business