S21 Ultra 12GB 256GB

Status
Not open for further replies.

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    85%wadaaa charge kare nee....mokakda e kathawa???danne nee kiyala dipanko:)
    මේකේ ඔප්ෂන් එකක් තියෙන බන් බැටරි එක ෆුල් චච්ජ් වෙන්නේ නැ 85 නවතිනවා
    එක ටික් කරන තිබ්බේ
    ඉදල හිටලා 100 චාජ් කරනවා
    ෆුල් චාජ් කරන්න එපා කියලනේ කියන්නේ ෆෝන්ස් දැන්
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,637
    2,335
    113
    මේකේ ඔප්ෂන් එකක් තියෙන බන් බැටරි එක ෆුල් චච්ජ් වෙන්නේ නැ 85 නවතිනවා
    එක ටික් කරන තිබ්බේ
    ඉදල හිටලා 100 චාජ් කරනවා
    ෆුල් චාජ් කරන්න එපා කියලනේ කියන්නේ ෆෝන්ස් දැන්
    reta phone eka charge ekata dala nidaganna moda mama :(:sorry: (watch ipad ehemat danna hoda nadda etakota)
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,197
    2,820
    113
    never only iPhone ban ..එක එක්කෙනා ගේ කැමැත්තනේ මම දන්නෙත් අද 2K වලට වැඩි ඇන්ඩොයිඩ් ෆෝන් තියනවා කියල ..උබ 180,000 එකට use කරපු එක විකුනන්න දාල තිබ්බ නිසා මම බැලුවේ ...
    ane uba baba... 2k walata wada phone me loke thiyanawa kiyala uba danne na? oluwa puke gahanda inne...

    onna ithin nikan boruwata posh wenna hadanawane... mata pennama bari jathiyak thama oya boruwata ad eka dena un... iphone use karana unge card eka kannema oya wage lapai sipai harak

    seratama kalin hari haman flagship ekak use karala balahan..,.

    higanna wage dekai panahe android aran kela unama methana sanhathiyata baninne nathuwa. iPhone kiwwata ekath 6-7 da danne na :P
     
    R2-D2

    Active member
  • Aug 25, 2017
    175
    216
    43
    far far away from galaxy
    ඔව් බන් මම කරන ජොබ් එක අනුව ඔය වගේ දේවල් පෞර්ෂයේ කොටස් තමයි ෆොන් එක වෝචි එක ect ..මාත් කැමති නැ ඉතින් මොනවා කරන්නද...
    මොකක්ද බන් ජොබ් එක
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,631
    3,351
    113
    Dan danne..
    reta phone eka charge ekata dala nidaganna moda mama :(:sorry: (watch ipad ehemat danna hoda nadda etakota)
    මේකේ ඔප්ෂන් එකක් තියෙන බන් බැටරි එක ෆුල් චච්ජ් වෙන්නේ නැ 85 නවතිනවා
    එක ටික් කරන තිබ්බේ
    ඉදල හිටලා 100 චාජ් කරනවා
    ෆුල් චාජ් කරන්න එපා කියලනේ කියන්නේ ෆෝන්ස් දැන්

    Thank you....
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,367
    20,578
    113
    ane uba baba... 2k walata wada phone me loke thiyanawa kiyala uba danne na? oluwa puke gahanda inne...

    onna ithin nikan boruwata posh wenna hadanawane... mata pennama bari jathiyak thama oya boruwata ad eka dena un... iphone use karana unge card eka kannema oya wage lapai sipai harak

    seratama kalin hari haman flagship ekak use karala balahan..,.

    higanna wage dekai panahe android aran kela unama methana sanhathiyata baninne nathuwa. iPhone kiwwata ekath 6-7 da danne na :P

    ඔව්..අයි ෆෝන් උන්ගේ පොඩි ඔහොම සීන් එකක් තියෙනවා....නිකන් ඉන්නේ වටේ ලෝකේ මුකුත් දන්නේ නෑ..."අපි ඉස්සර ඉඳන්ම අයි ෆෝන්නේ බන්..ඒ නිසා වැඩිය දන්නේ නෑ වෙන බ්‍රෑන්ඩ් ගැන" වගේ පොඩි අමුතු ලෝකෙක....
     
    • Like
    Reactions: wpmanoj

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,087
    4,850
    113
    -In Darkness-

    මේ වගේ උන් හිතාගෙන ඉන්නේ ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන්නේ ඇපල් ගන්න සල්ලි නැති නිසා කියලා හිතලයි :rofl::rofl: ඒකත් මේ iphone 6, 7 පාවිච්චි කරන එවුන්.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,154
    4,418

    හරිමචන් එල ...
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    නෑ බන්... වෙනසක් තියෙනවා.. හැබැයි ඉතින් නිනක් පාවිච්චියට වගේ නම් ගන්නේ අවුලක් නෑ Geek Enthusiast කෙනෙක් වගේ නම් ඉතින් ඔය වෙනස හොදට තේරෙනවා.

    https://www.gsmarena.com/exynos_210...the_samsung_galaxy_s21_ultra_v-news-47769.php
    Me wenasata wada mata custom rom compatibility eka watinawa Anika dan aluth update walin passe exynos eka sd ekata wada hondata battery karanawa reddit eke ehema godak un dala thibba
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    Me wenasata wada mata custom rom compatibility eka watinawa Anika dan aluth update walin passe exynos eka sd ekata wada hondata battery karanawa reddit eke ehema godak un dala thibba
    ඔව් මම සැහෙන කල් සැම්සුන් යුස් කරන නිසා මේකේ චිප්සෙට් එක නම් හොදයි කිසිම අවුලක් නැ
    SD කිට්ටුවටම සියට 99 ඒ ගානට වැඩ කරනවා
    රෝම්ස් නම් සැහෙන්න අඩුයි සිකුරිට් වැඩි මාර අමාරුයි රූට් කරන්න එහෙම
    හැබැයි අප්ඩේට්ස් නම් ඔන්ටයිම් එනවා දැන්
    හැම මාසෙම 1 වෙනිදා උපරිම 5 වෙනකොට අප්ඩේට් රිලීස් වෙලා
    මේක අවුලක් නැතුව සැහෙන කල් පාවිච්ච් කරන්න පුළුවන්

    සිරා යකෝ 185ක් කියන්නෙ iphone 11 pro max 256GB එකක් ගන්න පුලුවන් නෙහ් 😂
    Iphone හොදයි බන් කෙල්ලෙක්ට අපිට හරි යන්නේ නැ
    ඇප් 100 විතර දාගෙන කස්ටමයිස් කරන ඉන්න තමයි ආස
    ------ Post added on Feb 10, 2022 at 8:56 PM

    90 ta okay nam PM karanna
    150 අද ගන්න ඇහුව බන් එත් 180 මෙහා දෙන්නේ නැ
    වයිෆ්ට දෙනවා විකුණුවේ නැත්නම්
    ------ Post added on Feb 10, 2022 at 8:57 PM

    S22 එකට දැම්මම යන්න එපා බන්... පොඩ්ඩක් ඉදපන් රිවීව් ටිකක් එහෙම දානකන්..
    නැ බන් මේ පාර එක්සිනොස් එකකට යන්නේ නැ
    SD එකක් තමා බලන්නේ
    මම හොද කැමරා එකක් ගත්ත නිසා මේ පාර ෆෝන් එකේ කැමරා බලන්නේ නැ ස්පීඩ් එකයි රූට් කිරිල්ලයි තමා බලන්නේ
    ------ Post added on Feb 10, 2022 at 8:59 PM

    Aniwa ara iphone 6s ekata thama updates denawa bun 7 years now
    E kale apu android wala dan kalith na iphone eka ganna eka paduwakma na
    එහෙම බලනවා නම් බන් ඉස්සර ආපු නොකිය ෆෝන් තියෙනවා තවම වැඩ කරනවා
    කිසි අවුලක් නැ
    ------ Post added on Feb 10, 2022 at 9:00 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,763
    30,804
    113
    ane uba baba... 2k walata wada phone me loke thiyanawa kiyala uba danne na? oluwa puke gahanda inne...

    onna ithin nikan boruwata posh wenna hadanawane... mata pennama bari jathiyak thama oya boruwata ad eka dena un... iphone use karana unge card eka kannema oya wage lapai sipai harak

    seratama kalin hari haman flagship ekak use karala balahan..,.

    higanna wage dekai panahe android aran kela unama methana sanhathiyata baninne nathuwa. iPhone kiwwata ekath 6-7 da danne na :P

    මේ වගේ උන් හිතාගෙන ඉන්නේ ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන්නේ ඇපල් ගන්න සල්ලි නැති නිසා කියලා හිතලයි :rofl::rofl: ඒකත් මේ iphone 6, 7 පාවිච්චි කරන එවුන්.
    හැබැයි ඉතිං ඔය මොනවා කිව්වත් iphone කැමරාවට ගහන්න phone කැම් එකක් නං නෑ පුතේ 😎
     
    • Haha
    • Like
    Reactions: NaiRobi and BRAGA

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,087
    4,850
    113
    -In Darkness-
    හැබැයි ඉතිං ඔය මොනවා කිව්වත් iphone කැමරාවට ගහන්න phone කැම් එකක් නං නෑ පුතේ 😎
    මචං ඒක මමත් පිලිගන්නවා. මම අදටත් ඕන කෙනෙක්ට කියන්නේ කැමරාව මූලික කරගෙන ෆෝන් එකක් ගන්නවා iOs අවුලක් නැත්තම් නම් iPhone එකක් වගේ ගන්න කියලා. Personally මම Pixel එකක් පාවිච්චි කරන්නේ. හැබැයි එහෙමයි කියලා මම Apple චාටර්, Android Features එක්ක ඇපල් ඉන්නේ තාම 2018 වගේ කතා කියන්නෙත් නෑ එක්කෙනාගේ Preference හෑල්ලුවට ලක් කරන්නෙත් නෑ මචං. ජීවිතේට ඇන්ඩ්‍රොයිඩ් ෆ්ලැග්ශිප් එකක් යූස් කරලා නැති එවුන් ලොරි ටෝක් දීගෙන එද්දියි බං පේන්න බැරි. නැතිව වෙන ප්‍රශ්නයක් නම් නෑ :D
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,254
    113
    Dubai, UAE
    Me wenasata wada mata custom rom compatibility eka watinawa Anika dan aluth update walin passe exynos eka sd ekata wada hondata battery karanawa reddit eke ehema godak un dala thibba
    ඔව් මාත් දැක්කා. ඒත් තාම SD එක බෙන්ච්මාර්ක් වල උඩ ඉන්නවා. ඕක හොඳටම බලන්න පුළුවන් GPS වැඩ කරනකොට. SD එක පට්ට accurate Exynos එකට වඩා.
     
    • Like
    Reactions: kinkon

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,364
    1,637
    113
    Bayyoth ekai toyyoth ekai iphone pawichchi karana ewunuth ekai balan yaddi. Okkoma wahallu.😂
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,254
    113
    Dubai, UAE
    මචං ඒක මමත් පිලිගන්නවා. මම අදටත් ඕන කෙනෙක්ට කියන්නේ කැමරාව මූලික කරගෙන ෆෝන් එකක් ගන්නවා iOs අවුලක් නැත්තම් නම් iPhone එකක් වගේ ගන්න කියලා. Personally මම Pixel එකක් පාවිච්චි කරන්නේ. හැබැයි එහෙමයි කියලා මම Apple චාටර්, Android Features එක්ක ඇපල් ඉන්නේ තාම 2018 වගේ කතා කියන්නෙත් නෑ එක්කෙනාගේ Preference හෑල්ලුවට ලක් කරන්නෙත් නෑ මචං. ජීවිතේට ඇන්ඩ්‍රොයිඩ් ෆ්ලැග්ශිප් එකක් යූස් කරලා නැති එවුන් ලොරි ටෝක් දීගෙන එද්දියි බං පේන්න බැරි. නැතිව වෙන ප්‍රශ්නයක් නම් නෑ :D
    අඩෝ හරියට හරි. තමන් ගන්න ඕනේ තමන්ට හරියන එකක් මිසක් වෙන එකක් නෙමෙයිනේ. කිසිම දෙයක් 100% perfect නැහැ.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,254
    113
    Dubai, UAE

    නැ බන් මේ පාර එක්සිනොස් එකකට යන්නේ නැ
    SD එකක් තමා බලන්නේ
    මම හොද කැමරා එකක් ගත්ත නිසා මේ පාර ෆෝන් එකේ කැමරා බලන්නේ නැ ස්පීඩ් එකයි රූට් කිරිල්ලයි තමා බලන්නේ
    ------ Post added on Feb 10, 2022 at 8:59 PM

    ඒත් මචං පොඩ්ඩක් තව මාසයක් ඉවසපං කියලා තමයි මට නං කියන්න තියෙන්නේ. වෙනවට කියනවා නෙමෙයි මචං. අරගෙන ආපහු අඩු ගානකට දෙනවට වැඩිය හොඳට හොයලා බලලා හරියනවනං ගන්න එකනේ වටින්නේ. ඒකයි.
     
    • Like
    Reactions: kinkon

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ඒත් මචං පොඩ්ඩක් තව මාසයක් ඉවසපං කියලා තමයි මට නං කියන්න තියෙන්නේ. වෙනවට කියනවා නෙමෙයි මචං. අරගෙන ආපහු අඩු ගානකට දෙනවට වැඩිය හොඳට හොයලා බලලා හරියනවනං ගන්න එකනේ වටින්නේ. ඒකයි

    නැ නැ දැන්ම ගන්නේ නැ බන්
    සිම් එක දාගෙන මේ පරණ S8 එක යුස් කරන්නේ
    එකත් ඇති වගේ දැන්නම් ඔෆිස් යන්නේ නැති නිසා ගෙදරම නිසා
    SD මොකක් හරි එකක් ගන්න තමා ඉන්නේ මම
    එක්සිනොස් එකේ ඉදල ඇති වෙලා

    වොරන්ටි තියෙන නිසා ලොකු අවුලක් වෙන්නේ නැ බන් මේවගේ
    අවුලක් උනොත් රිකොල් කරනවා සල්ලි හම්බ වෙනවා
     
    • Like
    Reactions: chirantha19890821

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,254
    113
    Dubai, UAE
    නැ නැ දැන්ම ගන්නේ නැ බන්
    සිම් එක දාගෙන මේ පරණ S8 එක යුස් කරන්නේ
    එකත් ඇති වගේ දැන්නම් ඔෆිස් යන්නේ නැති නිසා ගෙදරම නිසා
    SD මොකක් හරි එකක් ගන්න තමා ඉන්නේ මම
    එක්සිනොස් එකේ ඉදල ඇති වෙලා

    වොරන්ටි තියෙන නිසා ලොකු අවුලක් වෙන්නේ නැ බන් මේවගේ
    අවුලක් උනොත් රිකොල් කරනවා සල්ලි හම්බ වෙනවා
    අඩේ Mi 11 ultra එක හරියන්නෙ නැද්ද උඹට??
     
    Status
    Not open for further replies.