I hate asian body

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,084
    22,506
    113
    Uba me suddo kiyala adahas karanne kohoma unda ?
    TV series wala inna unta wada sahenna wenas general population eka.
    Overall baluwama suddonta wada ape un shape ekata innawa. Obesity prashna mehe adui issara idanma.
    Caucasian
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ලංකාවෙ එකෙක් consistently අවුරුද්දක් gym ගියාම තමා උන්ගෙ natural ඇගට සමාන ඇගක් එන්නෙ. Genes matters. උන්ගෙත් කාලා කාලා මහත් වෙච්ච උන් ඉන්නව තමා. හැබැයි natural ඇග lean muscular & උන්ගෙ strength එකත් ඒ වගේම වැඩී.
    Genes වලින් බොඩි shape එක change වෙන්න විදිහක් නෑ. කෑම වලින් ඒක වෙන්නෙ. පිටිි සීනියි කන එක නවත්තලා ප්‍රෝටීන් වැඩි කරලා workout කරනවානම් ඕනි ඇගක් ලස්සනට එනවා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,150
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Genes වලින් බොඩි shape එක change වෙන්න විදිහක් නෑ. කෑම වලින් ඒක වෙන්නෙ. පිටිි සීනියි කන එක නවත්තලා ප්‍රෝටීන් වැඩි කරලා workout කරනවානම් ඕනි ඇගක් ලස්සනට එනවා.
    0.jpg
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,658
    17,567
    113
    ඔව් ලංකාවෙ උනත් swimming එහෙම හොදටම කරන උන් බැලුවොත් සුද්දො වගේ පෙනුමක් තියෙන්නෙ. mix වෙලා ඇති. ඒකෙ ඉතින් වැරැද්දක් නෑ. අපි හැමෝම අතීතෙ ඉදන් mix වෙලා හැදිච්ච උන් තමා. mix වෙන එකෙන් තමා strong ජාන එලියට එන්නෙ.
    Ekata reason ekka jaana magulak nemei ban, swimming karana okkoma un posh background walin ena un, lankawe kiyata kiyak iskola walatada pool ekak tiyenne. Lankawe paramparagatha salli karayo okkoma suddagen bada wela goda giya un, a wage un tamai oya swimming culture eke podi kale indanma pool wala bahala hadenne, ekai
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,150
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කලුයි කැතයි yes

    මේකෙන් ගොඩ යන්නේ කොහොමද අයියේ ? ජාන mix කර ගන්න වෙයි ද ?

    ළිඳ තමයි උඹලට🤣
    ළමයි හදන්නේ නැතිව ඉඳලා හිටියා ඇති කියල හිතුනම ළිඳේ පැනපං.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,084
    22,506
    113
    Genes වලින් බොඩි shape එක change වෙන්න විදිහක් නෑ. කෑම වලින් ඒක වෙන්නෙ. පිටිි සීනියි කන එක නවත්තලා ප්‍රෝටීන් වැඩි කරලා workout කරනවානම් ඕනි ඇගක් ලස්සනට එනවා.

    Ekata reason ekka jaana magulak nemei ban, swimming karana okkoma un posh background walin ena un, lankawe kiyata kiyak iskola walatada pool ekak tiyenne. Lankawe paramparagatha salli karayo okkoma suddagen bada wela goda giya un, a wage un tamai oya swimming culture eke podi kale indanma pool wala bahala hadenne, ekai
    Bodyshape එක මූලිකවම තීරණය වෙන්නෙ genes වලින් තමයි බන්. ඒක workout, nutrition එක්ක වෙනස් කරන්න පුලුවන් එක වෙනම කතාවක්. Caucasian මිනිස්සු ඉන්න රටක beach එකක් බලපන් කෙල්ලො කොල්ලො කීයක් bikini swimsuits ඇදන් ඉන්නවද. ඔතනින් බහුතරයක් workout කරන ගානට කෑම කන මිනිස්සු නෙමේ. ලංකාවෙ මිනිස්සු කීයෙන් කීයකට බීච් එකේ එහෙම ඉන්න පුලුවන් වෙයිද.

    අනික තමා swimming වලින් caucasian උන් දිනන එක, running (sprinting) වලින් african උන් දිනන එක. බලපන්කො olympic ඉතිහාසෙ පදක්කම් ගිහින් තියෙන විදිහ. මේ පාර 100m දිනපු Marcell Jacobs උනත් italin උනාට එයාගෙ තාත්තා black american.

    හැබැයි බුද්ධි මට්ටම පැත්තෙන් asian උන් තමා ඉස්සරහින් ඉන්නෙ. අර meme එකකුත් තිබ්බෙ ඇමෙරිකන් උන් olympiad දිනල ටීම් එකේ 4ම චයිනීස් පෙනුම තියෙන උන්.

    එක එක උන්ගෙ ජාන වෙනස්. ඒවා accept කරල උපරිම ප්‍රයෝජනයක් ගන්න එකයි වෙන්න ඕනෙ. මගෙනන් අදහස ඒක.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,394
    2
    53,872
    113
    Bodyshape එක මූලිකවම තීරණය වෙන්නෙ genes වලින් තමයි බන්. ඒක workout, nutrition එක්ක වෙනස් කරන්න පුලුවන් එක වෙනම කතාවක්. Caucasian මිනිස්සු ඉන්න රටක beach එකක් බලපන් කෙල්ලො කොල්ලො කීයක් bikini swimsuits ඇදන් ඉන්නවද. ඔතනින් බහුතරයක් workout කරන ගානට කෑම කන මිනිස්සු නෙමේ. ලංකාවෙ මිනිස්සු කීයෙන් කීයකට බීච් එකේ එහෙම ඉන්න පුලුවන් වෙයිද.

    මොකද නැත්තේ weight loss products/services වලට 2021 global market $255 billion. ඕකෙන් 90%-95% වියදම් කරන්න ඇත්තෙ Caucasians ලා

    අනික Cosmetic surgeries නිකම් අපේ රටවල Dental surgeries ගානට තියෙනවනෙ ඔයි රටවල. US වල ගෑනු 1000 කින් 8 කගෙ breast implants තියේ ලු.
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    mama kettui usai thalelui.. elle giya pahu giya dawase. us high school or uni set1k awith idiya.. kellek line una eki hina wenawa maru itin ehema exprnce ban.. un set1 yaddi araki passa heri heri bala bala giya.. mata itin kata krnna confidence ne wage.. look1 nam loku aulak ne. lang skills thama madi ape sinhalunge mata hitenne..
     
    • Haha
    Reactions: Master malli