I hate asian body

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,096
    22,521
    113
    මොකද නැත්තේ weight loss products/services වලට 2021 global market $255 billion. ඕකෙන් 90%-95% වියදම් කරන්න ඇත්තෙ Caucasians ලා

    අනික Cosmetic surgeries නිකම් අපේ රටවල Dental surgeries ගානට තියෙනවනෙ ඔයි රටවල. US වල ගෑනු 1000 කින් 8 කගෙ breast implants තියේ ලු.
    මචන් කාලා කාලා මහත් වෙන එකයි natural genetic body structure එකයි කියන්නෙ වෙනස් කතා දෙකක්නෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,890
    113
    මචන් කාලා කාලා මහත් වෙන එකයි natural genetic body structure එකයි කියන්නෙ වෙනස් කතා දෙකක්නෙ.

    නැහැ මම කිව්වෙ "බිකිනි ඇඳන් ඉන්න අයගෙන් බහුතරයක් workout කරන ගානට කෑම කන මිනිස්සු නෙමේ" කිව්ව එකට

    https://www.insider.com/worlds-top-fitness-influencer-kayla-itsines-sells-empire-sweat-400m-2021-7

    ඔය වගේ specialized programs ම billion dollar බිස්නස්
     
    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    suddo passe yanna epa bn...un maha jara jathiyak...mulu loketama kelawala lassanata jiwath wenawa dan
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,354
    22,004
    113
    Gotland
    මචන් කාලා කාලා මහත් වෙන එකයි natural genetic body structure එකයි කියන්නෙ වෙනස් කතා දෙකක්නෙ.

    eastern europe unge thamai hodama body structure eka mama dakala thiyenne
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,096
    22,521
    113
    නැහැ මම කිව්වෙ "බිකිනි ඇඳන් ඉන්න අයගෙන් බහුතරයක් workout කරන ගානට කෑම කන මිනිස්සු නෙමේ" කිව්ව එකට

    https://www.insider.com/worlds-top-fitness-influencer-kayla-itsines-sells-empire-sweat-400m-2021-7

    ඔය වගේ specialized programs ම billion dollar බිස්නස්
    ඇත්ත. හැබැයි ඕවා ඔක්කොම bullshits බන්. weight loss products කියන එකකින්වත් weight loss කරන්න බෑ. diet+workout විතරමයි එකම ක්‍රමේ. ඒකට බැහැල consistently කරන අය සෑහෙන පොඩි ප්‍රමාණයක් මොන population එකක උනත් ඉන්නෙ.

    ethnicBMD.gif

    මේ කලු සහ සුදු ජාතිකයන්ගෙ bone density එකේ වෙනස.
    ------ Post added on Feb 12, 2022 at 10:40 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,890
    113
    ඇත්ත. හැබැයි ඕවා ඔක්කොම bullshits බන්. weight loss products කියන එකකින්වත් weight loss කරන්න බෑ. diet+workout විතරමයි එකම ක්‍රමේ.
    Ithin oka diet/workout plan ekak thamai.

    https://www.cdc.gov/nchs/products/databriefs/db313.htm

    2013-2016 US women la gen 57% mokak hari dieting/workout plan ekak follow krla thiyenawa.