Kendara hari kiyanne kohomada ubala?Kendara waradi kiyanne kohomada ubala?
Kendara hari kiyanne kohomada ubala?Kendara waradi kiyanne kohomada ubala?
Sherlock holmes kendara baluwadaHikz
හරක්ටත් අවකලනය උගන්වන්න ලේසි බං. ඒත් ඔක්කොම දන්නවා කියල උඩ පනින උන්ට ජීවිතේ උගන්වන්න අමාරුයි. මොකද උන්ගෙ කලේ අනිත් පැත්ත හැරිලනෙ. ඉතින් කොච්චර වතුර දාන්න ගියත් එලියට තමයි...උඹට ඇති වෙන්නෙ නැද්ද? ඔයිට ලේසියෙන් උඹට හරකෙකුට අවකලනය උගන්නන්න පුළුවන්.
95%k handa pennuwaama angilla dihaa balanawa kiyala kiwwa machanSherlock holmes kendara baluwada
95%k handa pennuwaama angilla dihaa balanawa kiyala kiwwa machan
Thawa tıka kaalayak iwasagena hitapan. eekata welaawa ennama ona. eka paara hithapu gaman Phd karanna baඅම්මෝ ඔව් උඹේ හෙවිල්ල දැක්ක, අඩු ගානේ සාධක භාරය කියන්නේ මොකක්ද කියල දන්නේ නෑ හැබැයි එනවා කේන්දර කොල උස්සන්
මොනවා upload කරත් වැඩක් නෑ, උඹේ youtube video වලට නම් සපෝට් එකක් දෙන්න විදිහක් නෑ මචන් සොරි. පුළුවන් නම් කේන්දර පඩංගු ඇත්ත කියල ඔප්පු කරපන්.
මේ වෙලාවේ වෙන මොනවා කියල කරන්නද මචන්![]()
Read the Thread bro.ප්‍රකට ජෝතිෂ්‍යවේදියාගේ බිරිය රන් පවුම් 47යි කෝටි එකහමාරයි දරු දෙන්නයි අරන් පැන ගිහින්
Uba kelin uttarayak dila nane? Jyothishya karayata uge magula gana balaganna bari nan wena ekekge ekak balanne kohomada?Read the Thread bro.
Uththare ubata aaye kiyanna ba ban. thread eka kiyawapan. Lecture ekedi api ana ana kiyanne na ban. Resources kiyanawa one nan kiyawala therum ganin. elakiriye below grade 5 unuth innawada ban ?Uba kelin uttarayak dila nane? Jyothishya karayata uge magula gana balaganna bari nan wena ekekge ekak balanne kohomada?
Uba therum karala nane sherlock holmes page ekak dala shape wela misakUththare ubata aaye kiyanna ba ban. thread eka kiyawapan. Lecture ekedi api ana ana kiyanne na ban. Resources kiyanawa one nan kiyawala therum ganin. elakiriye below grade 5 unuth innawada ban ?

උඹට කේන්දර ඇත්ත කියල ඔප්පු කරන්නද තව කාලේ ඕනේ? එහෙනම් ඔප්පු කරපු කාලෙක වරෙන්කො ඈThawa tıka kaalayak iwasagena hitapan. eekata welaawa ennama ona. eka paara hithapu gaman Phd karanna ba

මේක තාක්ශනයක්. ඒකෙන් ප්‍රයෝජන ගන්න ධම්මික පෙරේරා වගේ උන් ගොඩ යද්දි හුගාක් අය 95%ක් ඇතුලෙ ඉන්නෙ ඒකයි.
yako කියන ලබ්බක් තේරෙන්ඩ කියපන් බන්. මේවා නිකන් තේරවිලි වගේනෙ.වාද කරල තේරුමක් නෑ. කෙලවෙන දවසක වරෙන් එලකිරියෙ පැත්තෙ අනේ ලෙසටම කෙළවුනා මචාන් කියාගෙන. එතකන් උඹලට තේරෙන්නෙ නෑ මචන්. ලොකු වාහන වල පුක තියාගෙන ගිය අයත් බල්ලො වගේ ආව බං නහයෙන් පෙරාගෙන. එහෙම වුනා නං උඹල අපි මොක්කුද මචන්. කර්මය ටත් 10%ක් තියෙනවා කියන එක නොතේරෙනවා කාලයක් යනකන්. දැන් හොඳට ඒ කාලෙ ආතල් එක ගනින් මචන්. රෙවෙද්දි තේරෙනවා ඕක. පව් කියලයි කිව්වෙ. දැන දැනත් කවුරුහරි වලේ වැටෙද්දි.
නාඩි වාක්‍ය ගැන මොකද කියන්නෙ.ඔය කේන්දර කතා මිට්ටොන්ගේ ඔලුවෙන් යන්න තව පරම්පරා ගානක් ඉන්න වෙනවා.
හරකා බැඳපු කරත්තේ වගේ ඕක පරම්පරාවෙන් පරම්පරාවට යනවා.
මම කේන්දර බලන්නේ නෑ. මගේ ළමයි කේන්දර ගැන දන්නේ නෑ. උන්ට කලු මිට්ටෝ සෙට්වනොත් ආයේ කේන්දර පැටලෙනවා.![]()
Kendara waradi kiyanne kohomada ubala?
Machen explained kiyala thiynwa series ekak eke s01 episode 14 blapan puluwan nan.
oke explain kannwa astrology wala base eka. ohoma baluth ada kaleta oka komath uptodate na machn. ekai mage nan wishwase.
01.What I personally believe is Kendara is a real deal but the interpreters we have today these so called astrologers don't know their shit. Hence the wrong outputs.