ලංකාවෙ politics family tree

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,710
    23,378
    113
    මම දැක්ක fb එකේ තියෙනව නිදහසෙන් පස්සෙ ලංකාවෙ නායකයො බවට පත් වෙච්ච අයගෙන් බහුතරයක් එකම family එකක අය කියල. මේක ගැන වැඩි විස්තර දන්නවද උබල?
    DS Senanayake, John Kotalawala, JR Jayawardane එකම roots තියෙන අය කියල දන්නව. මේකට අනික් අය සම්බන්ධ වෙන්නෙ කොහොමද?

    PS: ජෝන් කොතලාවලගෙ තාත්තත් ජෝන් කොතලාවල. මිනිහ බැදල ඉදල තියෙන්නෙ ඇලිස් එලිසබත් ආටිගල කියල කෙනෙක්ව. බිරිදගෙ පැත්තෙන් විශාල දේපලක් (මිනිරන් පතල්, estates...etc) කොතලාවල පවුලට හම්බෙලා තියෙනව. නමුත් මේ පවුල් දෙකේ දේපල ප්‍රශ්න තිබිල කොහොමහරි ඇලිස් එලිසබත්ගෙ මල්ලිව වෙඩි තියල මරනව (ආටිගල මිනීමැරුම). මේකට ජෝන් කොතලාවලව(සීනියර්) රිමාන්ඩ් කරල තියෙද්දි suicide කරගන්නව. ඇලිස්ගෙ සහෝදරියක් වෙච්ච එලන් බදින්නෙ FR සේනානායකව. එයාලා තමා ඊටපස්සෙ ඇලිස් සහ ජෝන් කොතලාවල(ජූනියර්) ඇතුලු ලමයින්ව බලාගන්නෙ. FR සේනානායකගෙ සහෝදරයා DS සේනානායක කියල හැමෝම දන්නවනෙ. ඇලිස්ගෙ තව සහෝදරියක් වෙච්ච ලීනා විවාහ වෙන්නෙ TG ජයවර්ධන එක්ක. (මෙයයි මෙයගෙ පුතයි දෙන්නම මන්ත්‍රීලා). මෙයාගෙ බෑණා තමයි JR ජයවර්ධන.
     
    Last edited:

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    JR and Ranil nayo. Ranil and Shiranthi nayo.
    Premadasa witharai udin paath wune.
    රනිල් මහින්ද නෑයෝ වෙන්නේ ශිරන්ති වික්‍රමසිංහ නිසා නෙවෙයි, පාර්ලියමෙන්තුවේ හිටපු මහා ලේකම් සෑම් විජේසිංහ නිසායි.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,452
    14,563
    113
    රනිල් මහින්ද නෑයෝ වෙන්නේ ශිරන්ති වික්‍රමසිංහ නිසා නෙවෙයි, පාර්ලියමෙන්තුවේ හිටපු මහා ලේකම් සෑම් විජේසිංහ නිසායි.
    Care to explain further ?
     
    • Like
    Reactions: Tharaka_x

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,280
    4,085
    113
    • Like
    Reactions: NRTG and Tharaka_x

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,077
    8,444
    113
    ඕක මම හෙව්ව බං. කොහෙවත් ඔය දෙකෙන් එකක්වත් නෑ ගන්න 😑😑😑😑
    මාත් ආසයි ඕවා ගැන හොයන්න. ඒත් ඔව්වා දැන් හොයලා වැඩක් නෑ.
    මන් දැන් ඉන්නෙ අපි හම්බ කලොත් අපි කනවා theory එකේ.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,280
    4,085
    113
    මාත් ආසයි ඕවා ගැන හොයන්න. ඒත් ඔව්වා දැන් හොයලා වැඩක් නෑ.
    මන් දැන් ඉන්නෙ අපි හම්බ කලොත් අපි කනවා theory එකේ.
    ඒ උනාට පොඩ්ඩක් ඕව දැනගෙන ඉන්න එකත් වටිනව බං පොලිටිකල් awareness එකට 🤐
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    Care to explain further ?
    Mahinda Rajapakshe's father, late DA Rajapakshe and late Sam Wijesinghe are cousins, both hailed from Gatamanna, Beliatta. and Sam Wijesinghe is married to the late Muktha Wikramasinhe. Muktha Wickramasinghe's brother is late Esmond Wickramasinghe, who is Ranil Wickramasinghe's father.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,710
    23,378
    113
    https://www.sarasavi.lk/nobodies-to-somebodies-8187496177

    මේ පොතේ, හොඳට ඔය families ගැන තියෙනවා. සින්හල පරිවර්තනය තියෙනවා 'සොක්කන් ලොක්කන් වූ වගයි' කියලා.

    https://www.goodreads.com/book/show/39674511
    Thank you. හොයාගන්න ඕනෙ.

    Mahinda Rajapakshe's father, late DA Rajapakshe and late Sam Wijesinghe are cousins, both hailed from Gatamanna, Beliatta. and Sam Wijesinghe is married to the late Muktha Wikramasinhe. Muktha Wickramasinghe's brother is late Esmond Wickramasinghe, who is Ranil Wickramasinghe's father.
    TFS
    ------ Post added on Feb 13, 2022 at 4:53 PM

    මාත් ආසයි ඕවා ගැන හොයන්න. ඒත් ඔව්වා දැන් හොයලා වැඩක් නෑ.
    මන් දැන් ඉන්නෙ අපි හම්බ කලොත් අපි කනවා theory එකේ.

    ඒ උනාට පොඩ්ඩක් ඕව දැනගෙන ඉන්න එකත් වටිනව බං පොලිටිකල් awareness එකට 🤐
    මේවා දැනගන්න එක හොදයි බන් අපිට ලෝකෙ ගැන අවබෝධයක් ගන්න. මේවා දැනගද්දි තමා තේරෙන්නෙ ඉස්කෝලෙ කාලෙ මාර සුදු චරිත කියල පෙන්නල ගෞරව කරවපු චරිතවල ඇත්ත මොකක්ද කියන එක.
    ------ Post added on Feb 13, 2022 at 4:54 PM
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,077
    8,444
    113
    ඒ උනාට පොඩ්ඩක් ඕව දැනගෙන ඉන්න එකත් වටිනව බං පොලිටිකල් awareness එකට 🤐
    මේවා දැනගන්න එක හොදයි බන් අපිට ලෝකෙ ගැන අවබෝධයක් ගන්න. මේවා දැනගද්දි තමා තේරෙන්නෙ ඉස්කෝලෙ කාලෙ මාර සුදු චරිත කියල පෙන්නල ගෞරව කරවපු චරිතවල ඇත්ත මොකක්ද කියන එක.
    ------ Post added on Feb 13, 2022 at 4:54 PM
    ඒක ඇත්ත.
     
    • Like
    Reactions: NRTG