මම දැක්ක fb එකේ තියෙනව නිදහසෙන් පස්සෙ ලංකාවෙ නායකයො බවට පත් වෙච්ච අයගෙන් බහුතරයක් එකම family එකක අය කියල. මේක ගැන වැඩි විස්තර දන්නවද උබල?
DS Senanayake, John Kotalawala, JR Jayawardane එකම roots තියෙන අය කියල දන්නව. මේකට අනික් අය සම්බන්ධ වෙන්නෙ කොහොමද?
PS: ජෝන් කොතලාවලගෙ තාත්තත් ජෝන් කොතලාවල. මිනිහ බැදල ඉදල තියෙන්නෙ ඇලිස් එලිසබත් ආටිගල කියල කෙනෙක්ව. බිරිදගෙ පැත්තෙන් විශාල දේපලක් (මිනිරන් පතල්, estates...etc) කොතලාවල පවුලට හම්බෙලා තියෙනව. නමුත් මේ පවුල් දෙකේ දේපල ප්‍රශ්න තිබිල කොහොමහරි ඇලිස් එලිසබත්ගෙ මල්ලිව වෙඩි තියල මරනව (ආටිගල මිනීමැරුම). මේකට ජෝන් කොතලාවලව(සීනියර්) රිමාන්ඩ් කරල තියෙද්දි suicide කරගන්නව. ඇලිස්ගෙ සහෝදරියක් වෙච්ච එලන් බදින්නෙ FR සේනානායකව. එයාලා තමා ඊටපස්සෙ ඇලිස් සහ ජෝන් කොතලාවල(ජූනියර්) ඇතුලු ලමයින්ව බලාගන්නෙ. FR සේනානායකගෙ සහෝදරයා DS සේනානායක කියල හැමෝම දන්නවනෙ. ඇලිස්ගෙ තව සහෝදරියක් වෙච්ච ලීනා විවාහ වෙන්නෙ TG ජයවර්ධන එක්ක. (මෙයයි මෙයගෙ පුතයි දෙන්නම මන්ත්‍රීලා). මෙයාගෙ බෑණා තමයි JR ජයවර්ධන.

Last edited: