Sri Lanka in Australia T20I Series, 2022 🏏

anchor14

Well-known member
  • Oct 26, 2017
    2,034
    1,639
    113
    wide ekath no ball wage third umpire ta dunna nam hari habayi on field umpire pabayek wenawa ithing
    ow ehma dunnoth wadak naa. welawath ynwa wadi. habai review thiyenwa nan crucial moment ekak nam risk ekak aran review ekata ynna chance eka dunna nam hari
     
    • Like
    Reactions: Darkseid

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    I mean considering nondimal as a power hitter is a shitty decision he should have vanished from sl cricket long time ago 150+ odis what a waste. Agree shanaka cant perform under pressure.
    දෙන්නම එකයි. උන්ගෙ වෙනසක් නෑ..

    බලපන්කො අර පැතුමයගෙ පලවෙනි ඔසී tour එක. ඌට වයසත් 23. අඩි 5 හමාරක්වත් උස නෑ. හැබැයි කොහෙවත් නැති දිනුමක් ලගටම ගෙන්නල්ල දුන්න. මේ කාලකන්නි අවුරුදු 10 ක් විතර ගහනව තාම ලකුනු 50 ක් ගහන්න බෑ.

    world cup එකෙත් අපේ හෙනේ උනේ අවිශ්ක. අදත් එහෙමයි . මුලින් ඇවිල්ල නැති ප්‍රෙශර් එකක් දාල යනව. මුලු බැටින් ඕඩර් එකම ඉවරයි. සාප උන්නම්
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දෙන්නම එකයි. උන්ගෙ වෙනසක් නෑ..

    බලපන්කො අර පැතුමයගෙ පලවෙනි ඔසී tour එක. ඌට වයසත් 23. අඩි 5 හමාරක්වත් උස නෑ. හැබැයි කොහෙවත් නැති දිනුමක් ලගටම ගෙන්නල්ල දුන්න. මේ කාලකන්නි අවුරුදු 10 ක් විතර ගහනව තාම ලකුනු 50 ක් ගහන්න බෑ.

    world cup එකෙත් අපේ හෙනේ උනේ අවිශ්ක. අදත් එහෙමයි . මුලින් ඇවිල්ල නැති ප්‍රෙශර් එකක් දාල යනව. මුලු බැටින් ඕඩර් එකම ඉවරයි. සාප උන්නම්
    aviskka T20 gahanna bahe kiyala master mine terenne nathi eka thama karume..

    anika u charith udin evana eka henama ketha vade.. eken den charith avul yagena enne
     
    • Sad
    • Like
    Reactions: DHE and batwise

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,270
    5,694
    113
    අපි ගමේ ගොඩේ ඒ කාලේ මැච් ගහද්දි ඔහොම අම්පයර්ලා තමා හිටියේ ඉතින් මරාගන්නවා 😂 😂 😂
     
    • Haha
    Reactions: aneasarayana

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,141
    113
    අමාරු වෙලාවෙ ගොඩ දාල දුන්න නිසා දසුනට බනින්නත් බෑ. සුපර් ඕවර් එක කාපු නිසා නොබැනත් බෑ. අනේ මන්දා බන්. අසරණ වෙනවනෙ