icloud gana danna aya enno

ZeroFire

Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    api icloud 50gb monthly pavkage ekak eka maasayak aran ekata 30gb ka witara upload kaloth eka kohomada balanne phone eken?

    Free cloud service nadda mukuth?
     
    • Like
    Reactions: kinkon

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,809
    13,018
    113
    ow bn.128gb th madi.10s video ekakuth 100MB panala vivid filter eka dammama.


    safe da mchn oka?
    ------ Post added on Feb 14, 2022 at 11:45 AM
    Yandex Disk eka safe, encrypted. Russian Google thama Yandex. Man 8 Years wage use karanawa
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    Free ඒවයෙ ඩේට ගැන ශුවර් නැහැනේ බන්
    GDrive එකේ ලිමිට් එක 20GB නේ
    icloud එකේ 50GB ලාබයි, මම 200GB එක යූස් කරන්නෙ
    වෙන cloud සර්විස් යූස් කරොත් ෆොටෝස් සහ ෆයිල්ස් විතරයිනේ බැකප් වෙන්නෙ, iCloud එකට ෆෝන් එකම බැකප් කරන්න පුලුවන් නේ.
    Settings > Profile > iCloud ගියාම ස්ටෝරේජ් සමරි එක පෙන්නනවා
     
    • Like
    Reactions: ZeroFire