සිංහලුනේ මට fish oil multivitamin තවත් vitamins වගයක් අරගන්න තියනව. මගෙ ජොයින්ට්ස් වල අවුලක් තියනව අතේ. ඒකට fish oil හොදයි කියල trainer කිව්ව. Omega3 එක අරගන්න අය ඉන්නවද? Multivitamins අරගත්තම කෙල්ලොන්ව වගේ මාවත් හුගක් හෝර්නි වෙයිද කොල්ලනේ. මට බයයි. @Emios උබවත් හෝර්නි උනා කිව්ව නේද කියන් පලයන් experience එක.
මේ තියෙන්න මට ගන්න කිව්ව සෙට් එක
Multi vitamins 1
A & D 1
Glucosomine + condrating 1
Vitamins C 1
Vitamins B com
Fish oil
Omega 3
Vitamins E
මේ තියෙන්න මට ගන්න කිව්ව සෙට් එක
Multi vitamins 1
A & D 1
Glucosomine + condrating 1
Vitamins C 1
Vitamins B com
Fish oil
Omega 3
Vitamins E
