කර් එකේ ටයර් එක ගලක වැදිල , ටයර් එක කැපිල ෆකක් උනා,
ආර්තික අපහසුතා නිසා යාන්තං රීකන්ඩිශන් ටයර් කෑල්ලක් දා ගත්ත,
ජුන්ඩ ජුනඩ හුලං බහිනව, රෝදෙ වතුරෙ දාල බැලුවම , හුලං යන්නෙ Alloy Wheel එකයි,ටයර් එකයි අතරින්.
ටයර් කඩේ එකත් බ්‍රිජ් එක ක්ලීන් කරන්න ඕනෙ කියල, පොඩි වැලි කඩදහියකිං Alloy Wheel එක ඇතුලෙං මැදල, ග්‍රීස් ගුලි ගුලි ගාල හදල දුන්න.
අර ගල වැදුන වෙලේ Alloy Wheel එකත් ටිකක් ඩැමේජ් වෙලා වගේ. තැලිල අයිනෙං ලාවට.
රෙද්ද හරි ගියෙ නෑ බං. තාම ජුන්ඩ ජුන්ඩ හුලං යනව.

- මොකෝ බං කරන්න පුලුවං. හොඳ බාසෙක්ට Alloy Wheel එක හොඳට මැදල හදන්න පුලුවං වෙයි ද ?
- ග්‍රීස් නැතුව වෙන ගම් වගේ එකක් දාල දැම්මොත් සීල් වෙන එකක් නැද්ද ?
- ටියුබ් එකක් දාල හුලං ඇහුවොත් මොකද ? (මගෙ නිර්මානශීලී අදහසක්)
- Alloy Wheel එකක් දාන්න වෙයි ද ?