Alloy Wheel බ්‍රිජ් එකෙං ලීක් වෙනව

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    කර් එකේ ටයර් එක ගලක වැදිල , ටයර් එක කැපිල ෆකක් උනා,
    ආර්තික අපහසුතා නිසා යාන්තං රීකන්ඩිශන් ටයර් කෑල්ලක් දා ගත්ත,
    ජුන්ඩ ජුනඩ හුලං බහිනව, රෝදෙ වතුරෙ දාල බැලුවම , හුලං යන්නෙ Alloy Wheel එකයි,ටයර් එකයි අතරින්.
    ටයර් කඩේ එකත් බ්‍රිජ් එක ක්ලීන් කරන්න ඕනෙ කියල, පොඩි වැලි කඩදහියකිං Alloy Wheel එක ඇතුලෙං මැදල, ග්රීස් ගුලි ගුලි ගාල හදල දුන්න.
    අර ගල වැදුන වෙලේ Alloy Wheel එකත් ටිකක් ඩැමේජ් වෙලා වගේ. තැලිල අයිනෙං ලාවට.
    රෙද්ද හරි ගියෙ නෑ බං. තාම ජුන්ඩ ජුන්ඩ හුලං යනව.

    1. මොකෝ බං කරන්න පුලුවං. හොඳ බාසෙක්ට Alloy Wheel එක හොඳට මැදල හදන්න පුලුවං වෙයි ද ?
    2. ග්රීස් නැතුව වෙන ගම් වගේ එකක් දාල දැම්මොත් සීල් වෙන එකක් නැද්ද ?
    3. ටියුබ් එකක් දාල හුලං ඇහුවොත් මොකද ? (මගෙ නිර්මානශීලී අදහසක්)
    4. Alloy Wheel එකක් දාන්න වෙයි ද ?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    Alloywheel aka edanam oka kohoma heduwath hadanna bee..mage car ake ohoma akak una...mata denennewath nee passen penawa rode bakal wage...minissu light gahanawa nawaththala kiyanawa...ungen berenna allou wheel set akama denma..ekak hoyaganna e design ake beri una:P
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    Alloywheel aka edanam oka kohoma heduwath hadanna bee..mage car ake ohoma akak una...mata denennewath nee passen penawa rode bakal wage...minissu light gahanawa nawaththala kiyanawa...ungen berenna allou wheel set akama denma..ekak hoyaganna e design ake beri una:P

    ඇද වෙන්න තරං දරුනුවට කේස් එකක් නෑ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,834
    113
    JCL කියලා ගහලා නැත්නම් ඕක ඇල්ලෝයි වීල් එකක් නොවන බවත් පියුටර් වීල් එකක් බවත් ඔබේ නූගත් ටයර් බාස් ට කියලා දෙන්න. මරදාන පරණ පොත් කඩ ගාව වෙල්ඩින් මෑන් ව හමුවී උපදෙසක් ලබාගන්න.
     
    • Wow
    Reactions: Tom Cat

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    හදන්න පුලුවන්.
    ඇලෝවීල් එක ලේත් එකකට දාල ඩැමේජ් වෙච්ච එජ් එක ෆේස් කරල හදන්න පුලුවන්.....

    වරත්තු බල්ලෙක්ව බේරන්න ගිහින් තාර ගැට්ටෙන් පැනල මටත් ඔය කේස් එකම වුණා...
    ඒ දවස් වල ටයර් තිබුණෙත් නෑ. ටයර් කඩේ කෙනා පැලිච්ච ටයර් එක ඇතුල් පැත්තෙන් පැච් එකක් දාල, ටියුබ් එකක් දාල හුළං ගහල දුන්න....
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    එකම දේ ඔහොම හදපු ටයර්, වීල් ඉස්සරහාට දාන්න එපා.. ස්පීඩ් යන වෙලාවක ඉස්සරහා හුලන් ගියොත් අවධානම වෑඩි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    එකම දේ ඔහොම හදපු ටයර්, වීල් ඉස්සරහාට දාන්න එපා.. ස්පීඩ් යන වෙලාවක ඉස්සරහා හුලන් ගියොත් අවධානම වෑඩි
    ඉස්සරහනෙ තිබුණෙ....🤐😥

    අප්‍රේල් 14 අනුරාධපුරේ යන මගදි වැඩේ වුණේ... ටයර් කඩත් වහල තිබුණ. අහම්බෙන් ඇරල තිබුණ පුුංචි ටයර් කඩේකින් වැඩේ කරගත්තෙ...
    මාස 6ක් විතර පැද්ද එහෙම...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඉස්සරහනෙ තිබුණෙ....🤐😥

    අප්‍රේල් 14 අනුරාධපුරේ යන මගදි වැඩේ වුණේ... ටයර් කඩත් වහල තිබුණ. අහම්බෙන් ඇරල තිබුණ පුුංචි ටයර් කඩේකින් වැඩේ කරගත්තෙ...
    මාස 6ක් විතර පැද්ද එහෙම...
    ඉස්සරහා ටයර් එකක් පුපුරපු ගමන් වාහනේ ඒ පෑත්තට ඈදෙනවා බන්. මට එකම එක පාරක් එහෙම වුනා. හොද වෙලාවට වෑඩිය වේගෙන් ගියේ නෑ. පාරේ අයිනේ ගිය පුශ් බයික් එකකත් වෑදුනා කාර් එකේ බද හරිය. එක පාරටම වමට ගියා කාර් එක ටයර් එක කෙල වුන ගමන්.. ඒක අලුත් ටයර් එකක්. ෆෑක්ටරි ෆෝල්ට් එකක් වෙන්න ඈති
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඉස්සරහා ටයර් එකක් පුපුරපු ගමන් වාහනේ ඒ පෑත්තට ඈදෙනවා බන්. මට එකම එක පාරක් එහෙම වුනා. හොද වෙලාවට වෑඩිය වේගෙන් ගියේ නෑ. පාරේ අයිනේ ගිය පුශ් බයික් එකකත් වෑදුනා කාර් එකේ බද හරිය. එක පාරටම වමට ගියා කාර් එක ටයර් එක කෙල වුන ගමන්.. ඒක අලුත් ටයර් එකක්. ෆෑක්ටරි ෆෝල්ට් එකක් වෙන්න ඈති
    ඔවු මචං, මාත් දැකල තියෙනව
    වංගුවක වාහනේ දකුණු පැත්තෙ ටයර් එක ගිහිල්ල, දකුණු පැත්තෙ ලේන් එකට කැරකිලා ගිහින් කාර් එකට විරුද්ධ පැත්තෙන් ආපු බයික් එකක හැපෙනව....
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,834
    113
    දකුණේ ඉස්සරහා ටයර් එක පිපිරුවා අතුරුගිරිය කඩවත මැද හරියේ. මම බ්‍රේක් නොකර වේගේ අඩුම වුණාම අයින් කලේ. නැත්නම් කරණමක් ගහන්න තිබ්බා.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    දකුණේ ඉස්සරහා ටයර් එක පිපිරුවා අතුරුගිරිය කඩවත මැද හරියේ. මම බ්‍රේක් නොකර වේගේ අඩුම වුණාම අයින් කලේ. නැත්නම් කරණමක් ගහන්න තිබ්බා.
    Pudumai anith peththa gahapu nethi aka...kiyatada awe speed??wahane mokakda???