AirPod සෙල් කරපු RLT4U කොහෙද? Profile එකට මොනවා වෙලාද???

Status
Not open for further replies.

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    හිතාගන්න පුලුවන් අර පැය 24 ම මේකට වෙලා කුනුහර්ප වපුරන political කුක්කො ටික කිසි case එකක් නැතුව මේකේ ඉන්නේ කොහොමද කියලා 🤮
    ගොන් කථා කියන්න ඵපා..දේශපාලනය කථා කරන උන් මේකේ නීති වලට පිටින් ගිහින් බඩු විකිණුවද?
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,450
    14,059
    113
    උඹේ වයස කීයද?

    උබලට තේරෙන්නේ නැද්ද ප්‍රශ්නේ තියෙන්නේ උඹලගේ ගොන් නීතියේ කියල? member කෙනෙක් දාල තියෙන්නේ product review එකක්, ඒක විකුනපු එකා එළකිරි ඉන්නවද නැද්ද අදාල නෑ product review එකක් එච්චරයි.

    දැන් උඹේ ඔය ගොන් තර්කෙ අනුව කව්රු හරි එකෙක් කාර් එකක් හරි phone එකක් හරි ගැන product review එකක් දැම්මොත් ඒකත් close කරනවද? නැත්තම් උඹලගේ on the go හදපු අලුත්ම නිතිය එළකිරි members ලා විකුනනන් කිසිම දෙයක් forum එකේ review කරන්න බෑ කියලද?
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    මේකේ උන්ට ඕනේ තරම් කුණුහරප Political Thread දාන්න පුළුවන්. ඒ උනාට Add දාන උන්ට පොඩ්ඩක් වරදින්න බෑ Ban කරනවා
     

    HmNRazor

    Well-known member
  • කැරි ඇම්ඩන්ලා එලකිරි admin panel එකෙත් ඉන්න බලන් ගියම! 🤭 ලොරිටෝක්ස් විතරයි, කොල්ලෙක් හම්බුකරන් කනවට ඉරිසියා කරනව කියන්නෙ ඉතින් කවර කතද? හෙනම Trigger වෙන්න ඇති airpod එකෙ review එක දැකලා. නපුංසක වැඩ ඔහොම සීන් වලට බෑන් කරනව කියන එක! 🥴
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,234
    21,090
    113
    උඹේ වයස කීයද?

    උබලට තේරෙන්නේ නැද්ද ප්‍රශ්නේ තියෙන්නේ උඹලගේ ගොන් නීතියේ කියල? member කෙනෙක් දාල තියෙන්නේ product review එකක්, ඒක විකුනපු එකා එළකිරි ඉන්නවද නැද්ද අදාල නෑ product review එකක් එච්චරයි.

    දැන් උඹේ ඔය ගොන් තර්කෙ අනුව කව්රු හරි එකෙක් කාර් එකක් හරි phone එකක් හරි ගැන product review එකක් දැම්මොත් ඒකත් close කරනවද? නැත්තම් උඹලගේ on the go හදපු අලුත්ම නිතිය එළකිරි members ලා විකුනනන් කිසිම දෙයක් forum එකේ review කරන්න බෑ කියලද?
    elakiri නීතියට අනුව ඌ වැරද්දක් කරල නෑ. මුන්ගෙ ගුල් වහන්න ඌව බෑන් කරලා. ඒත් මූත් එක්ක ඇරියස් සෙට් එකක්ම එකතුවෙලා වගේ මේක කරන්නේ. 🤔🤔🤔🤔
     

    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    පොහොට්ටුවට විතරක් නෙමෙයි අනිත් පැත්තෙ උනුත් එහෙමයි . අර ඇමසෝන් කියන එකා නම් බෑන් කලා කීපපාරක්.

    මම කීපයක් ඕකුන් රිපෝර්ට් කළාද , රිප්ලයි එකක්වත් නැහැ.
    ඇවන්ගාඩ් මනි වර්ක් මචං. ඉතිං කොහෙ බැන් කරන්න ද
     

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    review thread එක දම්මන් එකේ product විකුනන්න පටන් ගත්ත. එත් ban කලේ නැහැ thread close කරලා warn කර විතරය්.
    ඊට පස්සේ අලුත් thread දාන් බොරු කියන්නය් මම එයාගෙන් ads දාන්න commission ඉල්ලුව කියල බොරු හදල කියල කැත විදියට හැසිරුනේ.
    එය හිතන් ඉන්නේ එය පරණ member නිසා මොන වැරැද්ද කලත් මම ban කරන්නේ නැහැ කියල.
    අපරාදේ මේ වගේ එවුන්ට PM ගහ ගහ හොඳින් කියල වැයකරපු කාලය.
     

    BUW_A

    Active member
  • Jun 6, 2021
    117
    242
    43
    Jon Stewart Popcorn GIF
     
    Status
    Not open for further replies.