ගොන් කථා කියන්න ඵපා..දේශපාලනය කථා කරන උන් මේකේ නීති වලට පිටින් ගිහින් බඩු විකිණුවද?හිතාගන්න පුලුවන් අර පැය 24 ම මේකට වෙලා කුනුහර්ප වපුරන political කුක්කො ටික කිසි case එකක් නැතුව මේකේ ඉන්නේ කොහොමද කියලා![]()

උඹේ වයස කීයද?

elakiri නීතියට අනුව ඌ වැරද්දක් කරල නෑ. මුන්ගෙ ගුල් වහන්න ඌව බෑන් කරලා. ඒත් මූත් එක්ක ඇරියස් සෙට් එකක්ම එකතුවෙලා වගේ මේක කරන්නේ.උඹේ වයස කීයද?
උබලට තේරෙන්නේ නැද්ද ප්‍රශ්නේ තියෙන්නේ උඹලගේ ගොන් නීතියේ කියල? member කෙනෙක් දාල තියෙන්නේ product review එකක්, ඒක විකුනපු එකා එළකිරි ඉන්නවද නැද්ද අදාල නෑ product review එකක් එච්චරයි.
දැන් උඹේ ඔය ගොන් තර්කෙ අනුව කව්රු හරි එකෙක් කාර් එකක් හරි phone එකක් හරි ගැන product review එකක් දැම්මොත් ඒකත් close කරනවද? නැත්තම් උඹලගේ on the go හදපු අලුත්ම නිතිය එළකිරි members ලා විකුනනන් කිසිම දෙයක් forum එකේ review කරන්න බෑ කියලද?
ඇවන්ගාඩ් මනි වර්ක් මචං. ඉතිං කොහෙ බැන් කරන්න දපොහොට්ටුවට විතරක් නෙමෙයි අනිත් පැත්තෙ උනුත් එහෙමයි . අර ඇමසෝන් කියන එකා නම් බෑන් කලා කීපපාරක්.
මම කීපයක් ඕකුන් රිපෝර්ට් කළාද , රිප්ලයි එකක්වත් නැහැ.