Questions Depression වලට ..!

Duper

Active member
  • Dec 24, 2016
    191
    72
    28
    ලංකාවෙ
    Depression වලට හොද චැනල් කරන්න හොද Psychiatrist කෙනෙක් Recommend කරපල්ලකො යාලු..

    Depression වලට Treatment කරපු උන් ඉන්නවද මේකෙ.. ඉන්නව නම් අත්දැකීම් කොටාගෙන යමල්ලකො..
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,338
    1
    32,011
    113
    - උඩරට -

    @AnuradhaRa
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    ඉස්සෙල්ලා කවුන්සලර් කෙනෙක් ගාවට යන්න. ගොඩාක් වෙලාවට සයිකැයැට්‍රිස්ට් කෙනෙක් ගාවට යනවනම් එයා බෙහෙත් දෙන්න සම්භාවිතාවයක් තියනවා. ඉතින් ඒක ඕකේ නම් ප්‍රශ්නයක් නෑ.කන්ඩිශන් එක දරුනු නම්. මම ත් පේශන්ට් කෙනෙක්. මම දන්න විදිහට කිව්වෙ
     
    Duper

    Active member
  • Dec 24, 2016
    191
    72
    28
    ලංකාවෙ
    ඉස්සෙල්ලා කවුන්සලර් කෙනෙක් ගාවට යන්න. ගොඩාක් වෙලාවට සයිකැයැට්‍රිස්ට් කෙනෙක් ගාවට යනවනම් එයා බෙහෙත් දෙන්න සම්භාවිතාවයක් තියනවා. ඉතින් ඒක ඕකේ නම් ප්‍රශ්නයක් නෑ.කන්ඩිශන් එක දරුනු නම්. මම ත් පේශන්ට් කෙනෙක්. මම දන්න විදිහට කිව්වෙ
    තෑන්ක්ස් මචෝ
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,919
    2,704

    කවුන්සලර් ගාවට ගියොත් එයා මොකද කරන්නෙ
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    ලස්සනයි ද එයා 🤩
    නැහැ මචං මැඩම් කෙනෙක් !මම ලෙඩ වෙලා වෙනත් කිහිප දෙනෙක් චැනල් කරලා හරි ගියේ නැති නිසා චතුරි මැඩම්ටත් පෙන්නුවා!පස්සේ මාව Hospital ඇඩ්මිට් කරා !
     
    • Wow
    Reactions: charitha2011

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,781
    39,662
    113
    Homagama
    Depression වලට හොද චැනල් කරන්න හොද Psychiatrist කෙනෙක් Recommend කරපල්ලකො යාලු..

    Depression වලට Treatment කරපු උන් ඉන්නවද මේකෙ.. ඉන්නව නම් අත්දැකීම් කොටාගෙන යමල්ලකො..
    මම නම් ඕනාම කෙනෙක්ට රෙකමන්ඩ් කරන්නෙ රූමි රූබන්. සුපිරි ඩොකෙක්. පලයං
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,338
    1
    32,011
    113
    - උඩරට -
    නැහැ මචං මැඩම් කෙනෙක් !මම ලෙඩ වෙලා වෙනත් කිහිප දෙනෙක් චැනල් කරලා හරි ගියේ නැති නිසා චතුරි මැඩම්ටත් පෙන්නුවා!පස්සේ මාව Hospital ඇඩ්මිට් කරා !
    හොස්පිටල් ඇඩ්මිට් වෙන්න තරම් මොකක්ද මචන් සීන් එක 🤔
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,781
    39,662
    113
    Homagama
    අපිව depress කරන හේතුව ignore කරන්න බැරිද බං

    ඩිප්‍රෙෂන් තත්ත්වයට ආවාම ඉග්නෝ කර කර ඉදිමෙන් පලක් නැ. නිසි ප්‍රතිකාරමය මගපෙන්විමකට යන්න ඕනා. නැත්තම් ප්‍රතිඵල මාරන්තික විය හැකියි.
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,919
    2,704
    113
    නැහැ මචං මැඩම් කෙනෙක් !මම ලෙඩ වෙලා වෙනත් කිහිප දෙනෙක් චැනල් කරලා හරි ගියේ නැති නිසා චතුරි මැඩම්ටත් පෙන්නුවා!පස්සේ මාව Hospital ඇඩ්මිට් කරා !
    අඩෙ උබට මොකද උනෙ
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඩිප්‍රෙෂන් තත්ත්වයට ආවාම ඉග්නෝ කර කර ඉදිමෙන් පලක් නැ. නිසි ප්‍රතිකාරමය මගපෙන්විමකට යන්න ඕනා. නැත්තම් ප්‍රතිඵල මාරන්තික විය හැකියි.
    මුල් අවස්ථා වලදී පුළුවන් නේද ගනං ගන් නැතුව ඉන්ඩ ඒ ගැන හිතන්නේ නැතුව ඉන්න වගේ