මුල් අවස්ථා වලදී පුළුවන් නේද ගනං ගන් නැතුව ඉන්ඩ ඒ ගැන හිතන්නේ නැතුව ඉන්න වගේ
කියන්න ලේසියි, එහෙම කරන්න පුලුවන් කියලා හිතන්නත් ලේසියි. නමුත් හැමෝම එකවාගේ නැනේ. ඔව් එහෙම පුලුවන්නම් මුල් අවස්ථාවෙම ආතතියෙන් නිදහස් වෙන්න පුලුවන්. නමුත් ඒකට ඉතාම හොද මානසික ශක්තියක් හා හොද ශරිර සෞඛ්‍යයකුත් ඕනා. අනික මේ සියල්ලම තිරණය වෙන්නේ , හේතුකාරකයාගේ ප්‍රභලත්වය අනුව.