Questions Depression වලට ..!

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    මුල් අවස්ථා වලදී පුළුවන් නේද ගනං ගන් නැතුව ඉන්ඩ ඒ ගැන හිතන්නේ නැතුව ඉන්න වගේ

    කියන්න ලේසියි, එහෙම කරන්න පුලුවන් කියලා හිතන්නත් ලේසියි. නමුත් හැමෝම එකවාගේ නැනේ. ඔව් එහෙම පුලුවන්නම් මුල් අවස්ථාවෙම ආතතියෙන් නිදහස් වෙන්න පුලුවන්. නමුත් ඒකට ඉතාම හොද මානසික ශක්තියක් හා ⁣හොද ශරිර සෞඛ්‍යයකුත් ⁣ඕනා. අනික මේ සියල්ලම තිරණය වෙන්නේ , හේතුකාරකයාගේ ප්‍රභලත්වය අනුව.
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464

    ඔයා කියන කතාවෙ මට තේරෙන එක තමා self confidence කියන එක ඉතිං මාර විදිහට බිල්ඩ් වෙලා තියෙන්න ඕන ඕකෙන් ගැලවෙන්න worry වෙවි හිටියොත් සොරිම තමා ලේසි නෑ ඉතිං
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    Paranoid Schizophrenia
    ගුගල් කරත් තෙරෙන්නැ බන් පොඩි විස්තරයක් දාහන්කො.

    ස්කිස්ට් නැත්තම් භින්නොන්මාද කියන ලෙඩේ අවසානයට අප්ඩේට් උන වර්ගිකරණය යටතේ අනු කොටස් ගණනාවක තියනවා.
    පැරනොයිඩ් කියන්නේත් එක වර්ගයක්.

    සිම්පල්, රෙසිඩුවල්, හබෆ්‍රෙනික්, කැටටොනික්,පොස්ට් ස්කිට්ස්, අදර් ස්කිට්ස්,නන්ස්පෙසිෆික් තමයි අනිත් ටික.

    මේවා ස්කිට්ස් උනත් එකිනෙක වෙනස් ලක්ෂණ තියෙන්නේ. දක්ෂ මනෝවෛද්‍යවරයෙකුට තමා වෙන්කරලා හදුනාගන්න පුලුවන්. නිකං කිව්වාට අකුරු වලින් ⁣තේරුම් කරන් අමාරුයි පුතා.

    ස්කිට්ස් අනිවා⁣ර්යයෙන්ම ප්‍රතිකාර ගන්න ඕනා. අනික ස්කිට්ස් තියන කෙනෙක් තමන්ගේ අනෙකුත් හදවත වකුගඩු අක්මා වගේ අවයව ඉතා හොදින් පවත්වාගන්න කටයුතු කරන්න ඕනා.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,338
    1
    32,011
    113
    - උඩරට -
    ගුගල් කරත් තෙරෙන්නැ බන් පොඩි විස්තරයක් දාහන්කො.
    මායා ලෝකේක අතරමං වෙලා එලියට එන්න බැරුව.. සිහින හා සිතිවිලි වල ගිලිලා ඉන්න සීන් එකක් .. සැබෑ ජීවීතේ අවබෝධ වෙන්නේ නෑ..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අපිව depress කරන හේතුව ignore කරන්න බැරිද බං
    හේතුව නැති කරහම, හේතුව නිසා ඇති වන ඵලය නැති වෙනවා කියන තියරියට උඹ හිතුවට, ඔය තියරියේ අවුලක් නැ ඕක හරි තැනට apply වෙනවා නම්. නමුත් apply වෙන්නේ නැති එකයි ප්‍රශ්නේ.

    එහෙම apply නොවෙන්නේ මේ නිසයි.

    depression ඇතිවෙන හේතුව Ignore කරන්න පුළුවන්, ඒ සිතුවිල්ලක් විතරක් නම් විතරයි. ඔය සිතුවිල්ල ඇති වෙන්නේ මොලේ නියුරෝන් වල කෙමිකල් වලින්. happy signal එක පාස් වෙන්නේ නැතිවුනාමයි. මේ සිග්නල් අරන් යන කෙමිකල් අවුල් උනාම. එතකොට මොන මගුල කරත් happy රිවර්ඩ් එක එන්නේ නැහැ දුක විතරයි. එතකොට සිතුවිල්ල තමයි මෙතැනදී ඵලය. ඵලය ignore කොරන්න බැහැ, ඵලය හටගන්නා කෙමිකල් එක ඉග්නෝ කරන්න ඕන. එක තවත් ඵලයක් (සිතිවිල්ලක්) විසින් කරන්න බැහැ, ඒකට බෙහෙත් කරන්න ඕන.
     
    යකෝ පුටුවක ඉන්ඳලා කනට ගැහුවා වගේ 🤪 තේරුනා 😁
     
    • Like
    Reactions: Duper

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    අපිව depress කරන හේතුව ignore කරන්න බැරිද බං

    සමහර තුවාල බෙහෙත් නොකර වහන්නෙත් නැතිව නිකන්ම හොඳ වෙනවා
    සමහර ඒවට බෙහෙත් දාන්නේ නෑ හැබැයි ප්ලාස්ටර් ගහලා වහලා ගොඩ දානවා
    සමහර තුවාල එහෙම බැහැ බෙහෙත් කරලා හොඳ කරන්න වෙනවා
    සමහර ලෙඩ උනත් එහෙමයි
    depression උනත් ඒ වගේ counseling ගිහින් ගොඩ දාන්න පුලුවන් බැරිම උනොත් බෙහෙත් ගන්නවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,366
    1
    57,430
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඩිප්‍රෙෂන් තියෙනව නම් බෙහෙත් ගන්න. කව්න්සලින් වලින්ම ගොඩ දාගන්න අමාරුයි. කව්න්සලින් කරන අය MBBS දොස්තරල නෙවෙයි.