මම යනවා එළකිරි එකෙන්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    එළකිරි එකෙන් යනවා මම , අය එන්නේ නෑ

    මේකේ එකෙක් ගෙන් Item එකක් ගෙන්න ගන්න ගියා 2020 ඌ එක එවන්නේ නැතුව දවස් 5-6 පරක්කු කරලා ඌ ගොඩේ ඉන්න මගෙන් අහනවා courier service ගැන ගම්පහ. ඒ වෙලාවේ මම කතා කරලා එක පාරක් Refund ඉල්ලුවා දුන්නනේ නෑ එක නිසා අම්මා Call කරලා Refund ඉල්ලුවා නමුත් බැන්නේ නෑ, මු අම්ම Call කරලා බැන්නා කියලා thread එකක් දාලා තිබ්බා මගේ Refund නොදී, (ඌ වැරද්ද කරලා මට බැනලා තමා Refund එක දුන්නේ) එදා ඉදලා මම දාන දාන thread වලට උගේ එවුන් මාත් එක්ක හැමිනෙන්න හදනවා අම්මා දම්මලා Call කරවපන් කියලා.

    ඔය අම්මා කතාව නිසා එළකිරි එකෙන් මට සෙට් වෙච Customers ලා 15 විතර යන්න ගියා.

    තව සමහරු මට පිස්සු කියලා තැන් තැන් වල කියනවා


    අම්මා දම්මලද කතා කරේ
    ------ Post added on Feb 14, 2022 at 1:45 PM

    @Nadun26 ubat ekka @tin tin personal issue ekak tiyenawada ?
    Tin tibta amma magak karala bannada ?
    Gt sata bannada ?
    uba salenna epa ban dubalaya tamay nitara tala pelanne

    Amma lawa katha karala Aaye unta banapan ubata banna ekata

    Call ekak aran, ammata kiyala banapan 🤭 🤭

    meeta kalin giya uba danne nedda,kohomada monawada karanna ona kiyala,
    anika owa manussayekge samanya danuwa, ubata wayasa kiyada???
    uba neda ada monawada seen ekakata ammawa dammala call eken benala voice clip ehema relese une.

    මේ අර අම්මා දාල බන්නන පුතා නේද?🤣🤣


    මට නිකන් අර අනුරාධට වගේ වෙන්න බෑ එක නිසා යනවා බොරු Show එකට අනේ යන්න එපා කියලා වෙන එවුන් වගේ අහගන්න නමේ දැම්මේ වෙච වැඩේ කියලම යන්න.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,477
    124,408
    113
    දෙහිවල
    තවම පාන්දර උනේ නැද්ද බන් එහෙට

    පොඩ්ඩක් ඉදපන්.

    මේකේ ඉන්නවා USA, RUSSIA, UK වල එහෙම ආරක්ෂක අංශවල වැඩකරන උන්. දැන් උන්ට තාම රෑ නෙහ්.
    තව ටිකකින් නැගිටලා තොරතුරු දෙයි.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    කතා අහන්න බැරිනම් උඔට දියුණු වෙන්න බැ මචං,එක එකා ඔන එකක් කියපුදෙන් උඔ උඔට හරි කියලා හිතෙන දේ හොඳට හිතලා කරන්න,පස්සෙ පසු තැවෙන්න වෙන දෙවල් කරන්න එපා.........
     

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,991
    93
    අනේ මන්දා
    මචං.. කතාව මේකයි.. ගහන එකා කිය කිය ගහන්නෙ නෑ මම උඹට ගහනවයි කියලා.. ගහන එක තමයි කරන්නෙ.. යන එකා කිය කිය යන්නෙ නෑ.. යනවා.. ඒක තමයි පළවෙනි කතාව..

    දෙවෙනි කතාව, උඹේ මේ එකවුන්ට් එක ගැන කට්ටිය දන්නෙ උඹම කියල තියෙන විදියට අම්ම ලවුව කෝල් කරවන එකා විදියට නම් හරි සරළයි.. මේ එකවුන්ට් එක අතෑරලා දාලා වෙන එකවුන්ට් එකක් හදාගෙන කිරියට වරෙන්.. මේකෙ කීයෙන් කී දෙනෙකුට ෆේක් එකවුන්ට් / secondary එකවුන්ට් තියෙනවද.. උඹට මේ එකවුන්ට් එකෙන්ම ආවා කියල හම්බවෙන දෙයක් නෑ නෙ..

    නාඬා ඉඳින්..
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    machan denvath oya ikmanata nut lose vena ekata beheth ganna...

    puluvan nam galle rubi ruban doctor beheth ganna....

    hodin kiyanne.. mulin terum ganna thamanta avulak tiyenava kiyala.. taharaha palanaya kara ganna beri
     

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    දැන් උබ කියන්නේ අපි comment කරන නිසා තමයි උබට clients ලා නැති උනේ. නැතුව උබේ වැඩ බැරි කමවත් unprofessional කම නිසා නෙමෙයි ද ?